රත්තරං;12253715 said:
මට මේ අල්ලගේ ගෝලයන්ගේ බෝල අල්ලන්න වෙලාවක් නෑ බන්. අලුත් බයික් ත්‍රෙඩ් එකක් දාගන්න බෑරුව මම මේ ඉන්නේ. විද්‍යාවට කාන්තාර මානසිකත්වත් එක්ක මොන තර්කද බන්. නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් විද්‍යාව ගෑන නිදහස්ව හිතපන්.ලමා අපචාරියා මොන හේතුව මත කලත් ඌ අපචාරියාමයි කියලා හිතන්න පුලුවන් තරම් බුද්දිය දියුනු උනාම වරෙන්, මේ ටිකේනම් ඌරො නාවනවට වඩා වෑඩ තියෙනවා. කොච්චර නෑව්වත් සුද්ද කලත් තේරුම් කරලා තත්වෙකට ගෙනාවත් චූ කරන්න මල්ලිව එලියට ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා. එතකොට ආපහු යනවා මඩ නාන්න.ඉතින් ඌරෙක් මිනිහෙක් කරන එක ලෙසි වෑඩක් නෙමේ. කෝනේ ඉදන්ම හදන්න වෙනවා. පස්සේ බලමු. බුද්දිය ටිකක් දියුනු කරන් වරෙන්
කොහමද වැඩ අය්යාගේ...










8/10

thanks