සමහරක් ලංකාව ගැන හිතන් ඉන්නෙ පිම්පියො ඉන්න රටක්ය කියලා
උන්ට මොලෙන් තමයි ගේම දීල සිංහයන්ගෙ වැඩ පෙන්නන්න ඔනේ
ඒ වෙනුවෙන් අපේ උන් වැඩ කරන්න ඔනේ
ජයෙන් ජය
උන්ට මොලෙන් තමයි ගේම දීල සිංහයන්ගෙ වැඩ පෙන්නන්න ඔනේ
ඒ වෙනුවෙන් අපේ උන් වැඩ කරන්න ඔනේ
ජයෙන් ජය

puluwan uparimen pansil rakina ekai, anunta karadara nowena widihata jeewath wena ekai baudda kama kiyanne. mineemaruwektath gihin puluwanne mal pooja karanna. prathipaththi walinui minihek baudda wenne. e gon yakata molayak ne. uth sinhala wesin inna hambayek da koheda 
එල සස්ලීතෝ එලරත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....
රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....
මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...
එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...
අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...
කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද
බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...
කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුනිවත අවදානම්
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිත මින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
පද රචනය - S. මහින්ද හිමි
රත්තරං;12254105 said:sasliit, උබලා වගේ කොල්ලෝ ඉපදෙන්නේ නෙලුම්මලක් වගේ පිරිසිදු ගෑහෑනියෙක්ගේ, අම්මෙක්ගේ කුසින් විතරයි. උබේ අම්මටත් රටටත් උබ ආඩම්බරයක්, දුටුගෑමුනු පරපුරේ ස්වජාත පුතේ, උබ මට ශක්තියක්. ගොඩාක් ස්තුතියි!
මගේ ලේ අයිති මගේ අම්මට අම්මා වෙනුවෙන් ඒ ලේ හෑලුනට මේ රත්තරං සෑලෙන්නේ නෑ. අන්තිම ලේ බින්දුවෙන් හරි මගේ අම්මා වෙනුවෙන් මම නෑගිටිනවා.
බුදුසරනයි, ජයවේවා!!