pati roll පටි රෝල් mega thread

DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
You are walcome ;)

Good news එකක් තියෙනවා කියන්න හිරු එකේ Live stream එක දැන් කැඩෙනවා අඩුයි මොකද උන් quality එක අඩු කරලා තියෙන්නේ කලින් අවා 96 විතර දැන් එන්නේ 24 එකයි ඔය Audio File එක ඔච්චර පොඩි. එහෙම කරාට පස්සේ නම් කිසි අවුලක් නෑ හැබැයි බබා වගේ play වෙනවා :lol::yes:
:):):)
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් වැඩ ඉවර වෙලා කට්ටියට අහන්න උණු උණුවෙන්ම පටි රෝල් :yes::D:D:rofl::rofl:


මෙතනින් පටි රෝල් බාගන්න


අඩෝ අදනම් උපරිමයි බං.... බොම්බයි මොටයි සිහිවෙයි මට හැමදාම.... ගොරකිනා කා ලෝකී........ මරු ඕයි... :lol::lol::lol:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ අදනම් උපරිමයි බං.... බොම්බයි මොටයි සිහිවෙයි මට හැමදාම.... ගොරකිනා කා ලෝකී........ මරු ඕයි... :lol::lol::lol:

    බඩ පැලෙනකන් හිනා වෙන්න තියෙන්නේ හොදේ :yes::lol::lol:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඔව් බන් දෙරණ එකේ පොඩ් මල්ලි චූටි මල්ලී මෙලෝ රහක් නෑ:yes::yes:

    මචංලා ම‍රේ ආතා රා බීපු 1 තියෙනව නම් හොයලා දීපල්ල‍‍‍‍කො :D:D
     
    • Like
    Reactions: sudeewa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙන්න එක එක රටවල් වලින් පටි රෝල් අහල තියෙන හැටි :rofl::P:D
    දැන් දන්නවනේ අපේ අය්යලා ඉන්නේ කොහෙද කියල ;)


    11azhn6.jpg