තෝ ගොන් තක්කඩියො. තොට ඕකට හිනා යන්නෙ නැත්නම් ස්නායු ආබාධයක් ඇති. ගිහින් බෙහෙත් ගනින්.
චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි හොඳට පුළුවන් TV තමයි. ඒවයි රූප රචනය හොඳට කරල හොඳ අදහසක් දෙන්න එයාලට පුළුවන්.
Radio නම් ඉතිං Pati Roll තමයි..
උඹ හරි artist ලා හිටියට වැඩක් නැහැ. channel එකේ creative එකත් ඕනේ. පොඩි මල්ලිටයි චුටි මල්ලිටයි ගැලපෙන්නේ සිරස තමයි. දෙරණ ඉතින් හැමදාම කරන්නේ සිරස copy කරලා programmes කරලා ඒවා චා කරගෙන.මිනිස්සුන්ට Orginal Programme එකත් එපා කරන එකනේ.
(Ex - super star , sirasa kumariya
) ඔය පටි රෝල් set එක වෙන නාලිකාවක හිටියා එත් වැඩක් නැහැ , හිරු එකට ආවා විතරයි tarzan බාප්පාගේ Ratings කඩාගෙන පටි රෝල් අංක එක උනා

Last edited:








