You are walcome![]()
Good news එකක් තියෙනවා කියන්න හිරු එකේ Live stream එක දැන් කැඩෙනවා අඩුයි මොකද උන් quality එක අඩු කරලා තියෙන්නේ කලින් අවා 96 විතර දැන් එන්නේ 24 එකයි ඔය Audio File එක ඔච්චර පොඩි. එහෙම කරාට පස්සේ නම් කිසි අවුලක් නෑ හැබැයි බබා වගේ play වෙනවා![]()

maru maru හෝඩ

මෙන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් වැඩ ඉවර වෙලා කට්ටියට අහන්න උණු උණුවෙන්ම පටි රෝල්
මෙතනින් පටි රෝල් බාගන්න

අඩෝ අදනම් උපරිමයි බං.... බොම්බයි මොටයි සිහිවෙයි මට හැමදාම.... ගොරකිනා කා ලෝකී........ මරු ඕයි...![]()

ඔව් බන් දෙරණ එකේ පොඩ් මල්ලි චූටි මල්ලී මෙලෝ රහක් නෑ![]()

අඩෝ අදනම් උපරිමයි බං.... බොම්බයි මොටයි සිහිවෙයි මට හැමදාම.... ගොරකිනා කා ලෝකී........ මරු ඕයි...![]()