WaYSATA NEME WADA. enyways congratz

අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............

1600![]()
අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............![]()
සුබ පැතුම් තරියට 20 දාහට..
සුබ පැතුම් මර්සියාට 1600
සුබ පැතුම් කිඹුලට 55 ට.. (වයස)

තොගේ ඇස් දෙක පොට්ටද ගල් ඉබ්බෝ...?????????

සුබ පැතුම් තරියට 20 දාහට..
සුබ පැතුම් මර්සියාට 1600
සුබ පැතුම් කිඹුලට 55 ට.. (වයස)

අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............![]()

තොගේ ඇස් දෙක පොට්ටද ගල් ඉබ්බෝ...?????????
මට 55ක් වගේ පේනවද තොට........!!!!!![]()
අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............![]()

බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????මම උප්පැන්නෙ බලල වයස බලන්න ගියෙ නැහැ..
ඔය රට්ටු (බස් රත්නයා වගේ ඩයල්)කියන කතා තමයි..
හරියටම 55 ක් වගේ කියල කියන්න අමාරුයි..
කොහොමත් 50-55 අතර ගාණක් වගේ තමයි පේන්නෙ...

බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????
හෙට අනිත් එකත් අවුට්.........
ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!![]()

බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????
හෙට අනිත් එකත් අවුට්.........
ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!![]()
අෆ්ෆා.... කුමාරයත් අන්කල් කෙනෙක්නේ බලන් ගියාම![]()
අන්න අන්න චරිත ඝාතනය කරනවා...තොපිල මාව ඝාතනය කරපන් මගේ චරිතය ඝාතනය කරන්න එපා යකුනේ..
මම තාම පොඩි එකා දෙවන දශකය ගෙවන...
අනේ හොද පොඩි එකා..... කාට කියන්නද මේවා.....!! 

අන්න අන්න චරිත ඝාතනය කරනවා...තොපිල මාව ඝාතනය කරපන් මගේ චරිතය ඝාතනය කරන්න එපා යකුනේ..
මම තාම පොඩි එකා දෙවන දශකය ගෙවන...