එලකිරි Bus Route- Official Thread

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    හෙලෝ එලකිරියනේ මේ අප ඔබ සැම ජීවිතයේ මාර්ග බසය ප්‍රදාන තැනක් ගනී, ඒ මොකද අපි බහුලව එය භාවිතයට ගන්න නිසා. සමහරුන්ට බසයක් කියන්නේ තමාගේ මතකයන් පිරුනු දෙයක් විය හැක,:yes: මේ ඉන්න කට්ටිය වැඩි දෙනෙක් ජොබ් එකක් කරන හෝ ඉගෙනුම ලබන අයයි. ඔබ ඔබටත් බසයටත් ඇති සමබන්දතාව මෙම නූල මගින් අප සැම හා බෙදාගන්න.:) උදාහරනයක් ලෙස ඔබ බහුලව ගමන් ගන්නා බසයේ මාර්ග අ0කය, ඔබ ගොඩවෙන හා බහින ස්තානය, පාසලට හෝ රාජකාරියටද යන බව, එහි නම හා ස්තානය යනාදිය. මුලින්ම මම මගෙන් පටන්ගන්නම්.,:cool:

    මම ඉස්කෝලෙ ගියේ මරදාන පිහිටි සාහිරා එකටය්, මම ඒ දවස්වල 140න් තමය් යන්නේ එන්නෙත්. ඉතින් ඒ බස් එක බලද්දි මට මතක් වෙන්නේ මගේ පාසල් ජීවිතයය්. මොකද අප කාටත් පාසල් ජීවිතය ඉතා ලේසියෙන් අමතක කරන්ඩ බැරි හින්දා.:(:(:(

    මම මේ දවස්වල ඉගෙනුම හදාරන්නේ වැල්ලවත්ත පිහිටි British College of Applied Studies (BCAS) හිදී. මම ඉන්නෙත් දෙමටගොඩ හින්දා 154 බස් එකෙන් තමය් යන්නේ එන්නෙත්. උදේ 7ට නැග්ගා කියන්නේ එච්චර සෙනග මැදින් තමය් යන්ඩ වෙන්නේ.:growl: මම බහුලව බස් එකේ ෆූට්බෝඩ් එක තමය් පාවිච්චි කරන්නේ මොකද නැත්තම් පැය ගානක් අයන් කරපු ඇදුම තත්පර කිහිපයකින්ම විනාස කරල දාන හින්දා.:frown: එහෙම්ම විනාඩි 20/25ක් වගේ කාලයක් ට්‍රැෆීක් එක මැදින් ටොරින්ටන් ජා වත්ත අසලට එනකොටම කොහොමහරි සීට් ටිකත් හිස් වේ,:D ඒ වෙලාවෙම අපේ කොන්දොස්තර අය්යා "මල්ලි ෆූට්බෝඩ් එකෙන් ඇතුල් වෙන්ඩ ඉස්සරා පොලීසියෙන් ඉන්නව" කියය්,:sorry: හරි කියලා හොද කෑල්ලක් ඉන්න සීට් එකක් ගාවින් ගිහින් වාඩි වෙනවා:rolleyes:. ඉතින් හරියට 7.45/7.55 වෙද්දිම වැල්ලවත්ත පිහිටි පන්තිය ලග බැහැලා යන එක තමය් තියෙන්නේ.

    නූල වැදගත් කියල හිතන කට්ටිය සැලකුවාට අමනාප නොවෙමි, මොකද මමත් කලගුණ සලකන අයෙකි.:yes::yes::yes:

    ඒ එක්කම මම මගේ පෝස්ට් 1000 සම්පූර්ණ කරන්නෙමි.:D මා උනන්දු කල සැම එලකිරි සාමජිකයාටම මාගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි...;););)
     
    • Like
    Reactions: maduranga_it

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apoi ow ehemada danneth nah. .:baffled:
    hoda welawata oyaa kiwwe..:rofl:
    මෙකෙ වෙන දෙවල් ඇත්ත ජිවිතෙට අරන් යන අය ඉන්නෙ ඔවා කියන්න බැහැ:lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙකෙ වෙන දෙවල් ඇත්ත ජිවිතෙට අරන් යන අය ඉන්නෙ ඔවා කියන්න බැහැ:lol:
    :rofl: ඔව්,.. අපි පරිස්සම් වෙන තරමට හොඳයි :lol: