|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අඩේ මචංලා...
    අද කාන්තා දිනේ නේද...???
    ලංකාවේ හැම Channel එකේම යන්නේ කොල්ලෝ කෙල්ලන්ට Boot දෙන ඒවානේ...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    :lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කේන්දර තමයි කතන්දරේ
    අනේ මන්ද එක අතකින් හොදකුත් තියෙනව
    නරකකුත් තියෙනව
    මගේ වාසනාවට මම නම් ඕකෙන් බේරුනා
    සාදු සාදු සා..............

    උඹේ වාසනාව...
    කෙල්ලගෙනම් ඉතින්...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    මොන හඳහන්ද මචංලා.. මම මගේ ලග්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ :)

    :lol: :lol: :lol: :lol: :lol:

    love karala iwara wela hadahan balanawata mama nam kohomathma ekaga nah..eka kochchara dukakda kochchcra weraddakda..ehenam affair eka patanganna kalin horoscopes balanna oni..:no:

    horoscope kiyana eka nam eththama etta hariyata danna kenek balanawa nam..:yes:

    ඒ කියන්නේ සයූ අක්කේ ඔයා Horoscope විශ්වාස කරනවා නේද...???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කථාව පැත්තට යොමු වෙමු නේද
    කෝ මේ අද ඒන්ජල්,ෆීල්,සයූ,මාෆියා සෙට් එක නැද්ද
    මම එහෙනම් කථාව කියනව ඔන්න හොදේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ බන් උඹල නැද්ද

    N පිස්සු ප්‍රශ්නයක් *****************************************
    N ගැන කථා කරල වැඩක් නෑ කොච්චර පැහැදුවත් තේරුම් ගන්නෙ නෑ මේ කෙල්ල.තරහ කරගෙනත් බෑ පණවගේ යාලුව.අර නංගි අපේ පාසැල ගාව පාසැලේ අපේ වෑන් අංකල්ගෙ බාල දුව එයා ඉතින් දැන් හෙන ෆිට් අපේ ගෙවල් ළගම ක්ලාස් එකකට ආවේ තනියම බස් එකේ.ටික දවසක් ගිහින් මට එතනට එන්න කිව්ව.මටත් දන්නෙ නෑ මමත් ඒ කිව්ව විදියටම කරා.එයා පන්ති ඇරුනම බස් එකේ එයත් එක්ක ගියා.ජොලි ටික කාලෙන් හෙනට ළන් උනා ඔහොම යන අතරෙ එයාම කිව්ව.මමත් ඒ දවස් වල තනියමනෙ හිටියෙ මමත් ඉතින් විරුද්ධත්වයක් පෙන්නුවෙ නෑ හැබැයි කැමතී කියල කිව්වෙත් නෑ මම වෙනද විදියටම හිටිය.එයා හිතන් හිටියෙ මම කැමතී කියලා.එයා නම් බොක්කෙන් ලවු(පස්සෙ බොක්ක දෙබොක්කාවක් උනා) ඕක කොහෙන් කොහෙන් අරයටත් අරංචි උනා Nට ඔය කාලෙදි ඉතින් බොන්න්න එහෙමත් පුරුදුවෙලා අම්භානෙක.බොන එකත් අතටම අහු උනා එහෙම වෙලාවක හොදට බැන්න කවදාවත් එහෙම කෙල්ලෙක්ට බැනල නෑ.ඒ අතර අරයත් මගේ ලෝකෙට ඇවිල්ල.එයාට අපි සචී කියමුකො මුලින්ම කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියේ එයා එක්ක තමයි(එලකිරි හිතවතියකගෙ ක්ලාස්මේට් කෙනෙක්ද වේ).එක පාරක් Nමේ කෙල්ලට බැනල තිබ්බ ඕක නවත්තන්න එයාට ඉගෙන ගන්න දෙන්න කියල.සචීගෙ වැඩ ටික මට පස්සෙ තමයි තේරුනේ කොහොම කෙල්ලෙක්ද කියල.මාරම කට්ට කෙල්ලෙක්.

    ටික කාලයක් ගිහින් මේක එයාගේ අක්කත් අපේ සම්බන්ධෙ ගැන දැනගන්නවා.මම දන්නෙත් නෑ වෙනද හම්බෙන තැනටම දෙන්නම ඇවිල්ල කිව්ව මේක නවත්තමු මල්ලි නංගි තාම පොඩීනෙ එයා ඕව දන්නෙ නෑ.ඔයාට තේරෙනවනෙ කියල.මම ඉතින් කිව්ව එය තමයි යාලු වෙන්න ඇහුවෙත් මම කැමතී කියවලත් නෑ කියලා.සචී ඕක ඇහුවෙ නෑ එයා හිතුවෙ මම අක්කට බොරුවක් කිව්වෙ කියලා.කැමති නෑ කියල.Nම කියල කියල ටික ටික එයාගෙන් මම මාරු වෙන්න ගත්ත.එයත් එන්න එන්න වෙනස් උනා ඇවිදින්න ගියත් මොනා හරිම අරන් ඉල්ලනව වියදම් වැඩී හරිම කට්ටයි ඒ කාලෙත්.උඩින් එකක් පෙන්නල යටින් තව දෙයක් කරන්නෙ.මෙයාව මට එපාම උනේ ෆෝන් කෙස් එකක් ගිහින්.ඒකෙන් තමයි ඩබල් ගේම් එක මාට්ටු උනේ

    අම්මට සිරි N බිව්වද...???
    කාන්තා දිනේ ඕවා කියන්න එපා...
    අද
    TV එකේ කිව්වේ සියලු වැරදි කරන්නේ කොල්ලෝ කියලයි...

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරි N බිව්වද...???
    කාන්තා දිනේ ඕවා කියන්න එපා...
    අද
    TV එකේ කිව්වේ සියලු වැරදි කරන්නේ කොල්ලෝ කියලයි...

    මම ඒ දවස් වල අම්බානෙක බොන්න පුරුදුවෙලා සිටියෙ N නෙවෙයි
    පිස්සුද
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම ඒ දවස් වල අම්බානෙක බොන්න පුරුදුවෙලා සිටියෙ N නෙවෙයි

    ඒ දවස් වල අම්බානක බොන්න පුරුදු වෙලා හිටියා කිව්වේ දැන් බොන්නේ නැතුව ඇති...
    අනේ බේබෝ...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ දවස් වල අම්බානක බොන්න පුරුදු වෙලා හිටියා කිව්වේ දැන් බොන්නේ නැතුව ඇති...
    අනේ බේබෝ...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    picture.php

    දැන් නම් අම්බානෙක බොනවා
    හැබැයි මගේ අතින් වියදම් කරන් බොන්නෙ නෑ
    යාලු ෆිට් එකේ උපරිමයට ගි‍ය සෙට් එකක් ඉන්නව කොහේ ගියත් මට සෙට් වෙන උන් ඉතින් හොද බේබද්දො ටිකක් තමයි කොහ ගියත්
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    දැන් නම් අම්බානෙක බොනවා
    හැබැයි මගේ අතින් වියදම් කරන් බොන්නෙ නෑ
    යාලු ෆිට් එකේ උපරිමයට ගි‍ය සෙට් එකක් ඉන්නව කොහේ ගියත් මට සෙට් වෙන උන් ඉතින් හොද බේබද්දො ටිකක් තමයි කොහ ගියත්
    apo yaluwanta ohoma kiyana ubala wage eunuth inaawane
    ane kale wane wase kiwwalu
     
    Status
    Not open for further replies.