|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තෝව Divorce කරෝල මදී...
    ගෑණි ලව්වා තොට ගස්සන්න ඕන...

    gg58250654.jpg



    ඒක නම් කවදාවත් නොවෙන වැඩක්:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උතුරෙන් දරුණු ප්‍රහාරයක්!!!!!
    ප්‍රක්ෂිප්ත වූ මල්බබා කුමන ස්ථානයකට පතිත වේද????

    :lol::lol:
    ප්‍රහාරයක් එළ්ල වෙන්නෙ නෑ
    එම නිසා බිය වීමට කිසිදු හේතුවක් නෑ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩෝං ගිහින්, තරහා ඇවිත් කියන අදහස!!

    :P:P

    බොරු කියන්න එපා යකෝ...
    පරල් වෙල කියන්නේ ආවේශ වෙලා කියන අදහස...

    picture.php

    ඩ්‍රැගා මොකේ මේ කියන්නෙ

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හඳහන නිසා අවුරුදු ගාණක් Love කරපු Couples වෙන් වෙන එක ගැන කට්ටිය මොකෝ කියන්නේ...
    මේක අපාරාධයක්ද...???
    නැත්නම් හඳහනේ තියෙන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද...???

    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හඳහන නිසා අවුරුදු ගාණක් Love කරපු Couples වෙන් වෙන එක ගැන කට්ටිය මොකෝ කියන්නේ...
    මේක අපාරාධයක්ද...???
    නැත්නම් හඳහනේ තියෙන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද...???

    picture.php



    :no::no:

    No IDEA!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හඳහන නිසා අවුරුදු ගාණක් Love කරපු Couples වෙන් වෙන එක ගැන කට්ටිය මොකෝ කියන්නේ...
    මේක අපාරාධයක්ද...???
    නැත්නම් හඳහනේ තියෙන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද...???

    picture.php

    කේන්දර තමයි කතන්දරේ
    අනේ මන්ද එක අතකින් හොදකුත් තියෙනව
    නරකකුත් තියෙනව
    මගේ වාසනාවට මම නම් ඕකෙන් බේරුනා
    සාදු සාදු සා..............
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මොන හඳහන්ද මචංලා.. මම මගේ ලග්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හඳහන නිසා අවුරුදු ගාණක් Love කරපු Couples වෙන් වෙන එක ගැන කට්ටිය මොකෝ කියන්නේ...

    මේක අපාරාධයක්ද...???
    නැත්නම් හඳහනේ තියෙන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද...???


    picture.php
    love karala iwara wela hadahan balanawata mama nam kohomathma ekaga nah..eka kochchara dukakda kochchcra weraddakda..ehenam affair eka patanganna kalin horoscopes balanna oni..:no:

    horoscope kiyana eka nam eththama etta hariyata danna kenek balanawa nam..:yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අඩේ මචංලා...
    අද කාන්තා දිනේ නේද...???
    ලංකාවේ හැම Channel එකේම යන්නේ කොල්ලෝ කෙල්ලන්ට Boot දෙන ඒවානේ...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

     
    Status
    Not open for further replies.