HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I dont agree with one thing u said. - China made Nokia phones :

    it doesn't matter the manufacturing place as long as it is done by the Nokia company or authorized branch of the original company. Companies doing it to reduce the cost. But there's no difference in quality.

    Before some months ago, one nokia branch shifted Germany to Romania, for the same purpose.
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    පොඩි හරියක් උත්තර දීලා යන්නම්.... ඉතිරි ටික පස්සේ..... :)

    1. ගාන අඩුවට Toshiba ගන්නත් පුලුවන්...... :yes: ඕනා අය ඉන්නවා නම් කියන්න (Toshiba / Dell / HP ඕනා එකක්)

    2. HP වලට වගේම, Toshiba / Dell වලටත් After Sales ලංකාවේ තියෙනවා..... :yes: හැබැයි, ඔය කෝකෙත්, සමහර වෙලාවට, අර Region Case එක එනවා...... :P

    3. HP වලත්, බලයලත් Repair Center එකකින්, Original ඒවා දානවා නම්, පාට්ස් ගාන කොහොමත් වැඩි...... :D E-Bay නම් කොයි ලැප්ටොප් පාට් එකත් ගාන අඩුයි.... :)

    4. ලංකාවේ විකුණන Toshiba / Dell වලටත් International Warranty තිබේ..... :yes:

    මං කියලා පටන් ගත්තේ Dell Toshiba හොඳයි කියලා..

    නමුත් ඕනම දේක Faulty Models එනවා.. ඔයා ඔය කියන CQ40 එකේ ලෙඩක් එනවා තමා.. ආ එතකොට ඔය HP 510 තමයි මං ගාව දැන් අවු 2කටත් වැඩි :lol::lol:

    නමුත් සරලව ගත්තම HP වල තියෙන Service එක වගේම HP වලට පාට්ස් හොයන්න ලේසියි!! Dell Toshiba 1ක ක පාට්ස් eBay එකේවත් හොයන්න ගියාමයි හම්බුනාම ගනන් දැක්කමයි පණ යනවා ( ලංකාවේ පාට්ස් කාරයෝ ඉතින් අපිට කල්ලතෝනින්ට වගේනේ ගනන් කියන්නේ :growl:)

    අනෙක තමා! ලෙඩ එන්න තමයි මාස 14ක එල Warranty එකක් එන්නේ.. මොකද වගකීම කියන්නේ එකනේ!! මං කිවුවේ පොදුවේ HP ගැන උනත් හොයන්නේ බලන්නේ නැතුව ගන්න අයට නෙවෙයි!!! මොකද ඕනම දේක මිල අඩු බඩු එනවා.. දැන් Compaq සෙට් එක උන් ගහන්නේ Cheap මාර්කට් එකට නමුත් HP Pavillion එක ඊට හොඳයි! HP Envy ඊටත් හොඳයි!!

    එ වගේම HP Warranty එකත් එක්ක බැට් කරන්න තැනක් මං දැකලා නෑ... Warranty කරන්නේ වෙනම කස්ටිය, කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම ඉන්නවා ලංකාවේ!! අනේක අර මං කිව්වා වගේ Site 1න් උනත් චෙක් කරන්න පුලුවන්!!

    අද ලොකයේ සිද්ධ වෙන්නේ ඕක තමයි! මීට කලින් චයිනා(නමක් නැති චයිනා නෙවෙයි) ෆෝන් වලට බැනපු මිනිස්සු අදත් නොකියා ෆෝන් ගන්නවා හැබැයි ඇතුල පට්ට චයිනා වගේමයි කියලා දන්නේ නෑ :lol::lol::lol::lol:

    SAMSUNG ෆෝන් කාරයා ටක්ගාලා චයිනීස් ඩුවල් සිම් කියන හොඳ පැත්ත ඇල්ලුවා... නොකියා පරක්කු උනා...
    ඒ වගේම HP එකා Compaq එකත් දාගෙන Cheap Market එක අල්ලනවා..(මේ නිසා Fault Rate 1 වැඩි බව ඇත්ත) නමුත් DELL TOSHIBA උනත් ගොඩාක් වෙලාවට ඔය තත්වයට එයි ඉක්මනට..

    දැන් SUPERBRANDS වල කාලේ ඉවරවේගන එන්නේ මචං.. පේනවානේ BlackBerry වල බැස්ම.. iPhone වලටත් HTC SAMSUNG එක්ක හැප්පෙන එක ලෙසි වෙන එකක් නෑ

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    I dont agree with one thing u said. - China made Nokia phones :

    it doesn't matter the manufacturing place as long as it is done by the Nokia company or authorized branch of the original company. Companies doing it to reduce the cost. But there's no difference in quality.

    Before some months ago, one nokia branch shifted Germany to Romania, for the same purpose.

    මචං ඇරලා බලපං අලුත් ෆෝන් එකක් ... ඊට පස්සේ කතා කරපන්.. 1208 1616 ඇයි Display පාස්සලා එන්නේ :lol::lol::lol: ඇයි Infenon වගේ චිප් දාලා උඹලට ඉස්සර වගේ Power IC; Signal IC; Antenna Switch වෙනමම නෑ :lol::lol::lol:

    මං මේ කියන්නේ නොකියා පරම්පරාවම නෙවෙයි තාම!! දැනය පොඩි ටික චයිනා නම වගේම ඇතුලත් චයිනා...

    අනෙක මං කිව්වේ නෑ එක වැරදි කියලත්.. දැන් මාර්කට් එකට තරග කරන්න එහෙම නැතුව අඩුවට හදන්නත් බෑ!! :lol::lol::lol:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    machan man laga thiyana HP lap ekak core i5 (G6-1139TX)& acer Lap ekak core i5 (aspire 5755)
    mama wifi walain connet wenakota acer eke data transfer rate eka 10 - 11 mb/s wage enawa/
    but machan HP eke enne 1 - 2 mb/s witharai :| . HP mala jarawak ban . dan mama kartanne router eken wire rj45 ekak dala connect karana eka.

    HP mala jarawak ban:no::no::no::baffled::baffled::baffled: onna aththa

    ඇත්තටම එහෙම ප්‍රස්නයක්නම් Warranty දාපන්! හදලා දෙයි බං

    ACER එකත් පට්ට ආ... මං නං DELL TOSHIBA වලට වඩා ACER වලටත් කැමතියි!
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    I dont agree with one thing u said. - China made Nokia phones :

    it doesn't matter the manufacturing place as long as it is done by the Nokia company or authorized branch of the original company. Companies doing it to reduce the cost. But there's no difference in quality.

    Before some months ago, one nokia branch shifted Germany to Romania, for the same purpose.

    මේකනම් පට්ට කෙබරයක් බං කවුද කිව්වේ!! මේ බහු ජාතික සමාගම් වල සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි රටවලට බාල බඩු දීලා වැඩි ලාබ ගන්න එක! (මේ නොකියා විතරක් නෙවෙයි!)

    එකම මොඩල් එකේ China Nokia (මේහේ ඔරිජිනල් කියාගන්න ) එකකුයි Europe Make (මෙහෙ හොර බඩු කියන) එකකුයි ගලවලා Main Board එක දිහා ටිකක් වෙලා බලපන්!! :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං ඇරලා බලපං අලුත් ෆෝන් එකක් ... ඊට පස්සේ කතා කරපන්.. 1208 1616 ඇයි Display පාස්සලා එන්නේ :lol::lol::lol: ඇයි Infenon වගේ චිප් දාලා උඹලට ඉස්සර වගේ Power IC; Signal IC; Antenna Switch වෙනමම නෑ :lol::lol::lol:

    මං මේ කියන්නේ නොකියා පරම්පරාවම නෙවෙයි තාම!! දැනය පොඩි ටික චයිනා නම වගේම ඇතුලත් චයිනා...

    අනෙක මං කිව්වේ නෑ එක වැරදි කියලත්.. දැන් මාර්කට් එකට තරග කරන්න එහෙම නැතුව අඩුවට හදන්නත් බෑ!! :lol::lol::lol:

    Machan, mama China PR. Living in China.

    ow, made in China, but with high quality with low cost labour. So the original company can sell products for a cheap price.

    Me seen ekedi quality eke aduwak wenne ne made in China kiyala. Because they produce according to original company standards.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකනම් පට්ට කෙබරයක් බං කවුද කිව්වේ!! මේ බහු ජාතික සමාගම් වල සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි රටවලට බාල බඩු දීලා වැඩි ලාබ ගන්න එක! (මේ නොකියා විතරක් නෙවෙයි!)

    එකම මොඩල් එකේ China Nokia (මේහේ ඔරිජිනල් කියාගන්න ) එකකුයි Europe Make (මෙහෙ හොර බඩු කියන) එකකුයි ගලවලා Main Board එක දිහා ටිකක් වෙලා බලපන්!! :lol::lol::lol:

    oya China market ekata eka parak wat gilla tiyenawada ? sure ekatama ne.

    China wala 2 types of goods making. one type with high quality and normal quality or less quality. HIgh quality eka ganan wadiy, eka nisa lankawe businessmen la ewa lankawata aran yanne ne. Ewa godak welawata yanne europe,usa, aus, middle east walata. High qualty Chinese products one nam kiyanna, mama next april wala lankawata enawa 1 month inna, onenam pennannam.

    mage notebook eka sony vaio made in china, but high quality product.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    ඇත්තටම එහෙම ප්‍රස්නයක්නම් Warranty දාපන්! හදලා දෙයි බං

    ACER එකත් පට්ට ආ... මං නං DELL TOSHIBA වලට වඩා ACER වලටත් කැමතියි!
    mage eyes hodata penawa machan.

    ane fala. mama mage yaluwage lap ekath ekkath test karala baluwa. same ban . uba danna magula thamai

    HP jarawa
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    machan uba dannawada hp warranty renew kara ganne (or extend) kohomada kilaya
    bdw mageth HP thma gaththa dawas wala nam podi podi case thibba den podi upgrade ekak kara gaththa gindara wage weda
     
    Last edited:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    mage eyes hodata penawa machan.

    ane fala. mama mage yaluwage lap ekath ekkath test karala baluwa. same ban . uba danna magula thamai

    HP jarawa

    අයියෝ මං දැං නෑ කිව්වද බං මං කිව්වේ Warranty ගෙනියන්න කියලානේ!! :sorry::sorry::sorry::sorry:
    :D:D:D එකනේ බං Warranty එකක් තියෙන්නේ... නැතුව බිම වැටුනම හදලා දෙන්න නෙවෙයිනේ!! :D Slow නම් අරන් යන්න Warranty!! ඇයි දන්නවද මෙහෙම කියන්නේ .. මං යූස් කරපු එකක එහෙම ලෙඩක් අහු උනේ නෑ.. එ කියන්නේ එක ලෙඩක්නේබං

    හැබැයි මට මෙහෙම CASE 1ක් අහු උනා ඔය 1139TU මොඩල් එකේ Bluetooth එක HP Site එකේ තිබුනු එක දාන්න බෑ වැරදියි!! දැන් හදලද දන්නේ නෑ.. මාර ගේමක් දීලා හොයා ගත්තේ හරියන එකක්!! :shocked::shocked::shocked:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    machan uba dannawada hp warranty renew kara ganne (or extend) kohomada kilaya
    bdw mageth HP thma gaththa dawas wala nam podi podi case thibba den podi upgrade ekak kara gaththa gindara wage weda
    Extend walata yana eka padui ban ekata sahena ganak gannawa.. eeta ada labai ledak awama hada ganna eka e salli walin :P
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    oya China market ekata eka parak wat gilla tiyenawada ? sure ekatama ne.

    China wala 2 types of goods making. one type with high quality and normal quality or less quality. HIgh quality eka ganan wadiy, eka nisa lankawe businessmen la ewa lankawata aran yanne ne. Ewa godak welawata yanne europe,usa, aus, middle east walata. High qualty Chinese products one nam kiyanna, mama next april wala lankawata enawa 1 month inna, onenam pennannam.

    mage notebook eka sony vaio made in china, but high quality product.

    ඔන්න ඔබතුමා මට පහසු කලා.. චයිනා කියපු ගමන් Cheap මාකට් එකකුත් තියනවානේ!!! එක තමයි ලෝකෙම අල්ලලා තියෙන්නේ !! නැතුව ඔය මාකට් එක නෙවෙයි :lol::lol::lol::lol: එකනේ දැන් ඇමරිකාවත් නීති ගෙන්න හදන්නේ!!

    ඔයා කියන විදියට හොඳ බඩු හැදුවට, අපිට එන්නේ නෑනේ!! මං එකනේ කිව්වේ අපේ රටේ තියෙන එකම මොඩල් ගලවලා බලන්න කියලා

    මං කිව්වෙ
    මේකනම් පට්ට කෙබරයක් බං කවුද කිව්වේ!! මේ බහු ජාතික සමාගම් වල සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි රටවලට බාල බඩු දීලා වැඩි ලාබ ගන්න එක! (මේ නොකියා විතරක් නෙවෙයි!) කියලානේ !! දැන් ඉතින් ඒක ඇත්තනේ..

    මං කිවුවේ නෑ..
    නොකියා ඔක්කොම චයිනා කියලාවත්! :lol::lol:
    චයිනා හදන එක නරකයි කියලාවත් :lol::lol::lol:
    චයිනා ඔක්කොම නරකයි කියලාවත් :lol::lol::lol:
    නමුත්
    Cheap මාකට් එක නිරූපනය කරන්නේ China!!! :sorry::sorry:

    ඕක දැනගන්න චයිනා යන්න ඕනේ නෑ... :D:D:D:D

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mage gawa thiyenna hp dv6 ekak dan 2 years & 6 months wenawa kisima awulak wela neha habai mama eka lankwen newai gathe. mage yaluwek dell i3 ekak gatha 3 months withara yanakota power supply unit eka awulak gihin masa 4k dagalala lap ekak dunna habai eka aluthma ekak newai softlogic ekan oya kiyana tharam sura lokayak neha mata hithena widihtanam oya product brand athare :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Toshiba / Dell වලටත්, ඔය කියන මාස 14 warranty එක එනවා..... ඒත් ඒක Customer ට දෙන්නේ නෑ.... :no: නමුත්, කතා කරලා ගන්න පුලුවන්.... මම එහෙම ඕනා තරම් අරන් දීලා තියෙනවා Toshiba ගත්ත අයට...... :yes:

    හරි, පුලුවන් නම්, ලංකාවේ ඉන්න ඕනෑම HP warranty දෙන කෙනෙක්ගෙන්, එක death pix එකකට, LCD එක මාරු කරලා ඉල්ලලා බලන්න....... ඔයාට ලැබෙන්නේ නෑ..... HP වල death pix 5k හෝ ඊට වැඩි නම් විතරයි warranty දෙන්නේ..... :yes: But, TOSHIBA වල, තනි පික්සෙල් එකටත් LCD එක මාරු කරලා දෙනවා..... :yes: