Developer කෙනෙක් නම් Laptop ගන්න හැටි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,182
    67,528
    113
    Sira seen eka....mage lap eka dekka nam epa wei...habai supiriyata weda... Battery ne... plastic eka kedila... Charger eka paassala hadala thiyenne.... Habai .. mage lap eka mawa asarana karala ne kawadawath.... Be nokiya weda
    Ow piha dada himin tiya tiya baba wage tibith aniwa kadenawa.display hari yanawa.
     
    • Love
    Reactions: Martian Professor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    Machan HP victus 16 kohomada?

    පුළුවන් නම් Laptop ගන්නකොට හොඳ warranty එකක් එක්ක ගන්න පුළුවන් shops ගෙනත් කියන්න මචන්.

    HP wage gannawanam authorized dealers la innawada lankawe hoda warranty ekak dena?
    ------ Post added on Sep 21, 2025 at 8:42 AM
    Unity එකේ උන් නන් කොහෙන් ගත්තත් එකම එකාගේ ඒවම තමා එක එක brand වලට තියෙන්නේ. Manufacturer warranty දෙනවා කීවාට ඒත් ෂුවර් නෑ මට නන් ඇත්තටම දෙනවද කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    Lenovo nam mewayin ganin warranty hariyata one nam

    lenovo authorized dealers
     
    • Love
    Reactions: EzioAuditore

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Unity එකේ උන් නන් කොහෙන් ගත්තත් එකම එකාගේ ඒවම තමා එක එක brand වලට තියෙන්නේ. Manufacturer warranty දෙනවා කීවාට ඒත් ෂුවර් නෑ මට නන් ඇත්තටම දෙනවද කියල
    කඩුවක් අරන් ගියාම හරි.
     
    TharakafHotWife

    Junior member
  • Aug 20, 2024
    35
    27
    18
    මේ ටික මගේ අත්දැකීමෙන් සහ ඉගෙනගත්තේ දේවල් වලින්.

    Apple computers excluded!
    This short writing is on Windows/Linux X86 laptops

    Developer කෙනෙක් නම්, consumer grade laptop ගන්න එපා. ඒවා හදලා තියෙන්නේ ඔය Facebook යන්න, Film එකක් බලන්න වගේ වැඩ වලට. උදා: Acer Aspire, HP 15 series, Dell Inspiron. ඕවායේ build quality එක මදි. Thermals මදි.

    උඹ ලා code කරන නිසා.. හැමතිස්සෙම කෙලින් අතට වැඩි screen real estate එකක් ලැබෙන screen එකක් තියෙන laptop එකක් ගන්න. 1920x 1080 හෙවත් fullhd (16:9) වලට වඩා 1920x 1200 හෙවත් WUXGA (16:10) මරු. ඕකකින් code කරාට පස්සේ උඹලා ආයේ 16:9 එකකින් වැඩ කරන්නේ නෑ.

    උඹලා එහා මෙහා යනවනම්, battery life වැදගත් නම්.. ගන්නේ Intel නම් U series processor එකක් ගන්න. ඒව energy efficient. එහෙම නැතුව නිතරම current එකට ගහල වැඩ් කරනවානම්, H series processor එකක් ගන්න. ඒව performant.
    Intel වලට වඩා දැන් AMD හොඳයි බං. power efficient and runs cooler.

    Soldered RAM නැතුව slotted ram motherboard එකක් තියෙන laptop එකක් ගන්න බලන්න. Soldered RAM ගියොත් motherboard එකක් දාන්න ඕන (හැබැයි වැඩකරු වෙක් අල්ලගත්තා නම් RAM එක විතරක් replace කරගන්න පුළුවන්) ඒත් තේරුමක් නෑ.

    නිතරම Stick දෙකක් ගහන්න RAM එකට. එතකොට තමයි උඹලට DDR RAM වල double bandwidth එක ලැබෙන්නේ. 8GB ආපු laptop එකට 16GB stick එකක් ගහන එක මෝඩ වැඩක් . එක්කෝ තව 8GB එකක් ම ගහපං නැත්නම් තියෙන එක ගලවලා 16 දෙකක් ගහපං.

    1year warranty නැතුව 3years වගේ comprehensive warranty ගන්න බලන්න පුලුවන්නම්. 5 years warranty දෙන ඒවත් තියෙනවා.

    සල්ලි තියේනම්, Thinkpad T14 Gen 3 එකට ගහන්න එකක් නෑ. Thinkpad keyboard එකට සමකරන්න පුළුවන් එකක් නෑ. Durability, Build Quality best in class.

    එහෙම නැත්නම් HP Probook හොඳයි. මම ගාව තියෙන්නේ HP Probook 440 G11 Intel Core 5 Ultra එකක්.

    තව Dell Latitude, Asus ExpertBook, Dell XPS වගේ ඒවත් හොඳයි.

    තව කියන්න අමතක උන ඒවත් ඇති. corry

    (මට මගේ හතුරෙක් උනත්, වාහනයක් හරි computer එකක් හරි ගැලපෙන්නේ නැති එකක් ගත්තම එපා වෙනවා, එකයි ලිව්වේ)
    ස්තුතිය මචන්. උබ නේද ඉන්දර්ව් එක්ක කොක්කක් දාගෙන කිච උනෙ. උබට මෙ වගෙ වැදගත් එකෙක් නිසා ඔය අලගුඩු පොන්ස් එක්ක පැටෙලෙන්න එපා. ජය
     
    • Haha
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ස්තුතිය මචන්. උබ නේද ඉන්දර්ව් එක්ක කොක්කක් දාගෙන කිච උනෙ. උබට මෙ වගෙ වැදගත් එකෙක් නිසා ඔය අලගුඩු පොන්ස් එක්ක පැටෙලෙන්න එපා. ජය
    මගෙත් එහෙම ලොකු වැදගත්කමක් නෑ හැබැයි 🤔

    ස්තූති
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    මගේ අත්දැකීම, සමහර දේවල් තේරැනේ ලැප ගත්තට පස්සේ

    - Dual or three monitors support da balanna
    - separate gpu එකක් තියේ නම්, processor එකේ integrated gpu එකකුත් තියෙන එකක් ගන්න (power consumption අඩුයි එතකොට)
    - USB c eken charge තරන්න පුලුවන්ද බලන්න (එතකොට power bank use තරන්න පුලුවන්
    - video call ගන්නවා නම් cam එක ගැන සැලකිලිමත් වෙන්න, ගොඩක් ඒවයේ අවුල්
     
    Last edited:
    • Like
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මගේ අත්දැකීම, සමහර දේවල් තේරැනේ ලැප ගත්තට පස්සේ

    - Dual or three monitors support da balanna
    - separate gpu එකක් තියේ නම්, processor එකේ integrated gpu එකකුත් තියෙන එකක් ගන්න (power consumption අඩුයි එතකොට)
    - USB c eken charge තරන්න පුලුවන්ද බලන්න (එතකොට power bank use තරන්න පුලුවන්
    - video call ගන්නවා නම් cam එක ගැන සැලකිලිමත් වෙන්න, ගොඩක් ඒවයේ අවුල්
    මරු
     
    ඩෙස්ක්ටොප් ගැනද කියන්නේ.

    මොබයිල් ප්‍රොසෙසර් නම් අනිවාර්යෙන්ම iGPU එක්ක එන්නේ.