web app nm wada mkt awlk na..NET desktop ඇප් හදන්නෙ නැත්තං මැක් එකේ අවුලක් නැහැ. Rider දැන් free යූස් කරන්න පුලුවන්
Rider එක්ක MAUI කිසි අවුලක් නැතිව වැඩ කරනවා .NET 9 එක්ක ට්‍රයි කරේ
වෙබ් ඇප් නං සෑහෙන කාලෙක ඉඳං කිසි අවුලක් නැතුව වැඩ කරනවා
mac visual studio discontinued neweb app nm wada mkt awlk na.
Rider eka free thama, but vs code eka ekka huru wena eka hodai.. mkda un Azure Data Studio app ekath next year ain karala ekath vs code ekenma denna hadanne.
wena nm itn mac eke .net walata awlk na itn..
Elitebook maru! Probook ekata wada qualityUsed Think pad Ekak ganna baluwa, eke touchpad smooth nati nisa Hp elitebook ekakgaththe ita passe. Ekanam yaka wage wada.
vs code machn.mac visual studio discontinued ne
Parallels dagena eke Windows ARM eka dagena epai karanna
mata ehema set naha. bus thiyan payin yanawa wage wedak

Visual Studio wala thiyena pahasuwa owa wala nane.. ekai.vs code machn.
mac eke parallels dagana karana eka nm pissuwak
mn kiynne vs code ekata huru wena eka hodai or raider.
nopeMagic trackpad level එකට සෙට් වෙච්ච වෙන ලැප් ටච් පෑඩ් එකක් උබලට සෙට් වෙලා තියෙනවද?
Man Celeron ekakath weda karala tiyenawa kalayakyou dont so much power for coding unless you are doing high end graphics.
Desktop wala Ryzen eka hodaida? Intel wage reliable da? ara GPU eka processor ekema ena eka ehema? (Emulator + Android studio wage run krgnna )
උබල දැක්කා ද මම දාපු ත්‍රඩ් ඇ ප් වල ත්‍රේඩ් ටික....විශ්වාස කරයි ද දන්නෑ... මම ඒ ඔක්කොම හැදුවේ dell Inspiron 3542 එකකින්.. 4th gen 8gb ram... I3
Tikak amarui ithin..... Run wenna ehema wela yanava ...den mata nam huru wela eekaඋබල දැක්කා ද මම දාපු ත්‍රඩ් ඇ ප් වල ත්‍රේඩ් ටික....විශ්වාස කරයි ද දන්නෑ... මම ඒ ඔක්කොම හැදුවේ dell Inspiron 3542 එකකින්.. 4th gen 8gb ram... I3
Sira seen eka....mage lap eka dekka nam epa wei...habai supiriyata weda... Battery ne... plastic eka kedila... Charger eka paassala hadala thiyenne.... Habai .. mage lap eka mawa asarana karala ne kawadawath.... Be nokiya wedaCare karakota kadenawa.ballata dala tibbama ohe duwanawa kisi ledak ne.