Developer කෙනෙක් නම් Laptop ගන්න හැටි

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේ ටික මගේ අත්දැකීමෙන් සහ ඉගෙනගත්තේ දේවල් වලින්.

    Apple computers excluded!
    This short writing is on Windows/Linux X86 laptops

    Developer කෙනෙක් නම්, consumer grade laptop ගන්න එපා. ඒවා හදලා තියෙන්නේ ඔය Facebook යන්න, Film එකක් බලන්න වගේ වැඩ වලට. උදා: Acer Aspire, HP 15 series, Dell Inspiron. ඕවායේ build quality එක මදි. Thermals මදි.

    උඹ ලා code කරන නිසා.. හැමතිස්සෙම කෙලින් අතට වැඩි screen real estate එකක් ලැබෙන screen එකක් තියෙන laptop එකක් ගන්න. 1920x 1080 හෙවත් fullhd (16:9) වලට වඩා 1920x 1200 හෙවත් WUXGA (16:10) මරු. ඕකකින් code කරාට පස්සේ උඹලා ආයේ 16:9 එකකින් වැඩ කරන්නේ නෑ.

    උඹලා එහා මෙහා යනවනම්, battery life වැදගත් නම්.. ගන්නේ Intel නම් U series processor එකක් ගන්න. ඒව energy efficient. එහෙම නැතුව නිතරම current එකට ගහල වැඩ් කරනවානම්, H series processor එකක් ගන්න. ඒව performant.
    Intel වලට වඩා දැන් AMD හොඳයි බං. power efficient and runs cooler.

    Soldered RAM නැතුව slotted ram motherboard එකක් තියෙන laptop එකක් ගන්න බලන්න. Soldered RAM ගියොත් motherboard එකක් දාන්න ඕන (හැබැයි වැඩකරු වෙක් අල්ලගත්තා නම් RAM එක විතරක් replace කරගන්න පුළුවන්) ඒත් තේරුමක් නෑ.

    නිතරම Stick දෙකක් ගහන්න RAM එකට. එතකොට තමයි උඹලට DDR RAM වල double bandwidth එක ලැබෙන්නේ. 8GB ආපු laptop එකට 16GB stick එකක් ගහන එක මෝඩ වැඩක් . එක්කෝ තව 8GB එකක් ම ගහපං නැත්නම් තියෙන එක ගලවලා 16 දෙකක් ගහපං.

    1year warranty නැතුව 3years වගේ comprehensive warranty ගන්න බලන්න පුලුවන්නම්. 5 years warranty දෙන ඒවත් තියෙනවා.

    සල්ලි තියේනම්, Thinkpad T14 Gen 3 එකට ගහන්න එකක් නෑ. Thinkpad keyboard එකට සමකරන්න පුළුවන් එකක් නෑ. Durability, Build Quality best in class.

    එහෙම නැත්නම් HP Probook හොඳයි. මම ගාව තියෙන්නේ HP Probook 440 G11 Intel Core 5 Ultra එකක්.

    තව Dell Latitude, Asus ExpertBook, Dell XPS වගේ ඒවත් හොඳයි.

    තව කියන්න අමතක උන ඒවත් ඇති. corry

    (මට මගේ හතුරෙක් උනත්, වාහනයක් හරි computer එකක් හරි ගැලපෙන්නේ නැති එකක් ගත්තම එපා වෙනවා, එකයි ලිව්වේ)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අඩෝ තැනක්ස් ඇන්ඩ් සොරි බොක්ක. 🥲.

    හිටපං confession එක කරන්න.

    මට නන් උනේ ඇත්තටම mobile processor එකකට ලොකු ගානක් performance කියල වියදම් කරන්න හිතුන් නෑ desktop එක මතක් වෙනකොට. කොහොමත් එකට දැන් අවුරුදු 4කට ළග නිසා ඕකේ update එකක් යන්න හරි එහෙම නැත්තන් මේ මාස 6ක විතර වැඩ ටික පාස් කරගෙන option එකක් බලනව කියලා හිතුනා ලැප් වල ගණන් එක්ක performance බලද්දි. දැන් අවුරුද්දක් විතර presentation කරෙත් s24u එකට HDMI එකක් ගහල. දැන් පොඩ්ඩක් code පැත්තේ වැඩ වැඩියි ඒත් project එකක් build කරන ගාණට සම්පූර්ණයෙන්ම මේකෙන් කරන්න තියෙන ඉඩ අඩුත් නිසා තමා core 5 120u එකට ගියේ. ගෙදර GPU එකේ usage එක බලද්දි වැඩි පුරාම කරලා තියෙන්නේ game play කරන එක ml taks ඔක්කොම වගේ Collab හරි azure හරි. ඒ ටික කොහොමත් මේකේ ඕකේ නෙ කියලා තමා මේ Asus vivobook x1504v select කරේ.

    නිදාන කතාව https://elakiri.com/threads/හෙල්ප්-එකක්-ඕනි-lap-එකක්-තෝරගන්න.2225385/
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Machan HP victus 16 kohomada?


    පුළුවන් නම් Laptop ගන්නකොට හොඳ warranty එකක් එක්ක ගන්න පුළුවන් shops ගෙනත් කියන්න මචන්.

    HP wage gannawanam authorized dealers la innawada lankawe hoda warranty ekak dena?
    ------ Post added on Sep 21, 2025 at 8:42 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    Acer Aspire, HP 15 series, Dell Inspiron. ඕවායේ build quality එක මදි. Thermals මදි.
    හිකෙන්නම එකඟයි . කකුල් දෙක උඩ තියන් ඉන්න බැහැ කොහොමත් . හැබැයි 15 සිරිස් එක අස්පට් එකක් නැහැ ඩිස්ප්ලේ මාරු කොරල රැම් ගහනවානම්
    Soldered RAM නැතුව slotted ram motherboard එකක් තියෙන laptop එකක් ගන්න බලන්න.
    හිකෙන්නම එකඟයි
    Intel වලට වඩා දැන් AMD හොඳයි බං
    හුකොගන්න හදන්නේ ඉතින් ඈ . කැපුවත් ඉන්ටෙල් යකෝ :angry::angry::angry::angry:
    3years වගේ comprehensive warranty ගන්න බලන්න පුලුවන්නම්. 5 years warranty දෙන ඒවත් තියෙනවා.
    හිකෙන්නම එකඟයි
    HP Probook හොඳයි.
    ඩබල් හිකෙන්නම එකඟයි
     
    • Like
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    developer kenek nan macbook ekak ganin, mama macos ekata wada windows walata kamathi nisa aluthin ena widnows lap keepayakma try kara saren sare eeth macbook eke level ekata na thama
    එල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ

    Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද