Developer කෙනෙක් නම් Laptop ගන්න හැටි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    එල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ

    Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද
    Maha wedakyke oka.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම ලියලා තියෙන ඒව වැරදි නම් පොන්නයා වගේ haha දාලා මාරු වෙන්න එපා :(
    හැමෝටම ඉගෙනගන්න වැරැද්ද කියලා යන්න.

    Homebrew → mingw-w64 → compile with g++.
    Windows-like environment අවශ්‍ය නම්: VMware / Parallels + Visual Studio.
    Big project cross-platform maintain කරන්න නම්: CMake + Toolchain.
    ChatGPT ඉරිදා උදෙත් වැඩ ද බං
    ------ Post added on Sep 21, 2025 at 10:05 AM
     
    • Haha
    Reactions: Emios

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    oken mkakda bn dev ekekta ganna thiyenne.
    komath ram 16 walata wada upgrade krnnna pluwan wenna one. eka basic theory ekakne. mac ara. mac wala nm pro 16gb one model ekak hodai mn danna tharamin.

    intel nm HX processor ekakta yna eka hodai lap wala, mokda eka highest grade.dev ekekta eka must.
    Ryzen wala HS processor equivalent to Intel HX.
    anika lap eke cores gana ehema balala gnna one.

    bt eth me ata magal intel slow wenwa mata :lol:

    .Net karana unta nm mac eka tikak amarui. vscode eka visual studio wage neme. raider use krnna pluwan. bt ane manda. mn nm vscode use krnne :/
    ------ Post added on Sep 21, 2025 at 10:12 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    එල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ

    Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද
    Windows වලට Native or Windows target කරලා .NET කරනවා නං ඉතිං කොහොමත් මැක් එකක් අරං වැඩක් නැහැනේ
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Windows වලට Native or Windows target කරලා .NET කරනවා නං ඉතිං කොහොමත් මැක් එකක් අරං වැඩක් නැහැනේ
    මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
    අපි දන්නව ය ඕවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
    අපි දන්නව ය ඕවා
    .Net walata tikak amarui Mac eka.
    prasne thiyenne speed move wenna one.
    aluth MAUI eka unath mac eke setup kara gnna bari una mata... mkak hari config awlk eka nm.
    anith eawta nm itn Mac eka supiri...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිතරම Stick දෙකක් ගහන්න RAM එකට. එතකොට තමයි උඹලට DDR RAM වල double bandwidth එක ලැබෙන්නේ. 8GB ආපු laptop එකට 16GB stick එකක් ගහන එක මෝඩ වැඩක් . එක්කෝ තව 8GB එකක් ම ගහපං නැත්නම් තියෙන එක ගලවලා 16 දෙකක් ගහපං.

    සල්ලි තියේනම්, Thinkpad T14 Gen 3 එකට ගහන්න එකක් නෑ. Thinkpad keyboard එකට සමකරන්න පුළුවන් එකක් නෑ. Durability, Build Quality best in class.
    රැම් කතාව නම් T14 Gen 3 එකට සෙට් නෑනේ. T සීරීස් එකේ T480 වලින් පස්සේ එන්නේ soldered + SO-DIMM රැම්.

    soldered + SO-DIMM කියන ප්‍රැක්ටිස් එක උන් T14 gen 3 වෙනකම් විතරයි අරන් ආවේ.T14 Gen 4 වල ඉන්ටෙල් ,ඒ එම් ඩී දෙකේම ෆුල් soldered රැම් එන්නේ.ඕකෙන් පස්සේ උන් කුණු බැනුම් ඇහුවා..ඒක හින්දමද කොහෙද උන් T14 Gen 5 වල ඉදලා ආයේ ෆුලි අප්ග්‍රේඩබල් ස්ලොට් දෙකක් එවන්න පටන් අරන්.

    අප්ග්‍රේඩබල් රැම් ස්ලොට් 2ක් ඕනේ නම් තින්ක්පෑඩ් L සීරීස් එකට යන්න.හැබැයි ඉතින් ටී සීරීස් එකට වඩා පහලින් තියෙන්නේ.ඒත් කන්සියුමර් ග්‍රේඩ් ජරාවට වඩා නම් L සීරීස් ලැප් හොඳයි.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    රැම් කතාව නම් T14 Gen 3 එකට සෙට් නෑනේ. T සීරීස් එකේ T480 වලින් පස්සේ එන්නේ soldered + SO-DIMM රැම්.

    soldered + SO-DIMM කියන ප්‍රැක්ටිස් එක උන් T14 gen 3 වෙනකම් විතරයි අරන් ආවේ.T14 Gen 4 වල ඉන්ටෙල් ,ඒ එම් ඩී දෙකේම ෆුල් soldered රැම් එන්නේ.ඕකෙන් පස්සේ උන් කුණු බැනුම් ඇහුවා..ඒක හින්දමද කොහෙද උන් T14 Gen 5 වල ඉදලා ආයේ ෆුලි අප්ග්‍රේඩබල් ස්ලොට් දෙකක් එවන්න පටන් අරන්.

    අප්ග්‍රේඩබල් රැම් ස්ලොට් 2ක් ඕනේ නම් තින්ක්පෑඩ් L සීරීස් එකට යන්න.හැබැයි ඉතින් ටී සීරීස් එකට වඩා පහලින් තියෙන්නේ.ඒත් කන්සියුමර් ග්‍රේඩ් ජරාවට වඩා නම් L සීරීස් ලැප් හොඳයි.
    corry eka meter une naha

    Ai ban thinkpad etchara kethata hadanne
    ai ban uba pottayek une?
    mata nam hoda thinkpad ekak diha balan athey gahannath puluwan
    ------ Post added on Sep 21, 2025 at 10:58 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
    අපි දන්නව ය ඕවා
    ඕන දේට ඕන එක යූස් කරන්න එපැයි
    iOS development වලට වින්ඩෝස් එකක් අරං වැඩක් නැහැ Windows development වලට මැක් එකක් අරං වැඩක් නැහැ
    ගොඩක් deployment platform unix/posix නිසා ඒව ටාගට් කරනවා නං මැක් එක සුපිරි ඒත් ඉතිං ඒක silver bullet එකක් නෙමෙයි

    .Net walata tikak amarui Mac eka.
    prasne thiyenne speed move wenna one.
    aluth MAUI eka unath mac eke setup kara gnna bari una mata... mkak hari config awlk eka nm.
    anith eawta nm itn Mac eka supiri...
    .NET desktop ඇප් හදන්නෙ නැත්තං මැක් එකේ අවුලක් නැහැ. Rider දැන් free යූස් කරන්න පුලුවන්
    Rider එක්ක MAUI කිසි අවුලක් නැතිව වැඩ කරනවා .NET 9 එක්ක ට්‍රයි කරේ
    වෙබ් ඇප් නං සෑහෙන කාලෙක ඉඳං කිසි අවුලක් නැතුව වැඩ කරනවා

    Ai ban thinkpad etchara kethata hadanne
    Thinkpad ලුක් එක සිරානේ බන්
    Industrial rugged ලුක් එක තියනවා හැම එකේම වගේ
    (කන්සියුමර් thinkpad නං කොහොමද දන්නෙ නැහැ T series, P series, X1 carbon වල ලුක් එකට ගහන්න තව ලැප්ටොප් නැහැ)
    ------ Post added on Sep 21, 2025 at 11:00 AM
     
    • Love
    Reactions: Thilantdm

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
    අපි දන්නව ය ඕවා

    ඉතින් ios කරනවනම් මැක් නැතුව බෑනේ.. ඒ වගේම උබ කිව්ව ara specific scene develop කරන්න windows එකක් ඕනේ.. ඒ වගේ specific case අරෙන්න general dev වැඩ කරන්න compared to windows මැක් එක තමා ඉතින් සුපිරි..