*** විනෝද සමය - ලංකාවෙ පට්ටම විකටයො සෙට් එක ***
මතකයි නේද මෙයාලව. මෙයාල තමයි ලංකාවෙ මෙච්චර කාලෙකට හිටපු සුපිරිම විකට නලුවො
. රූපවාහිනියට එන්න ඉස්සෙල්ල රේඩියෝවල කැසට් පීස් වල මෙයාලගෙ ගොඩක් සුපිරි වැඩ තිබ්බ.
ඇනස්ලි ඩයස්
බර්ටි ගුනතිලක
ගැමුනු විජේසූරිය
පිස්සු පූසා එකේ සිංදුව කිවුවෙ මෙයා තමයි. ලොකු ෆොටෝ එකක් හම්බ උනෙ නැහැ 
මර්සි එදිරිසිංහ
H.D විජයදාස
ඇල්ෆ්‍රඩ් පෙරේරා
ධර්ම ශ්‍රී මුනසිංහ
තමයි ගොඩක්ම මේව වල රඟපෑවෙ. මුලින් නම් තියෙන 4 දෙනා තමයි වැඩිපුරම මේවවල හිටියෙ.
බලන්නකො මේව. හිනා යන්නෙ නැත්තන් ඩොක්ටර් කෙනෙක් චැනල් කරොත් හොඳයි
. මන් දිගටම හොඳ වීඩියෝ තෝර තෝර මේකෙ දාන්නම්. කැසට් පීස් වගයක් තියෙනව. ඒව පුලුවන් උනොත් කම්පියුටර් එකට අරගෙන අප්ලෝඩ් කරන්නම්. එලකිරි වගෙ වීඩියෝ තියෙනව නෙට් එකේ. හොඳ ඊව සෙට් උනොත් දාන්න මේකෙ. වැඩක් තියෙන්ව වගෙ තේරෙනවනම් බම්ප් එකක් රෙප් එකක් දීල යන්න. 

මතකයි නේද මෙයාලව. මෙයාල තමයි ලංකාවෙ මෙච්චර කාලෙකට හිටපු සුපිරිම විකට නලුවො

. රූපවාහිනියට එන්න ඉස්සෙල්ල රේඩියෝවල කැසට් පීස් වල මෙයාලගෙ ගොඩක් සුපිරි වැඩ තිබ්බ. ඇනස්ලි ඩයස්
බර්ටි ගුනතිලක
ගැමුනු විජේසූරිය

මර්සි එදිරිසිංහ
H.D විජයදාස
ඇල්ෆ්‍රඩ් පෙරේරා
ධර්ම ශ්‍රී මුනසිංහ
තමයි ගොඩක්ම මේව වල රඟපෑවෙ. මුලින් නම් තියෙන 4 දෙනා තමයි වැඩිපුරම මේවවල හිටියෙ.
බලන්නකො මේව. හිනා යන්නෙ නැත්තන් ඩොක්ටර් කෙනෙක් චැනල් කරොත් හොඳයි

. මන් දිගටම හොඳ වීඩියෝ තෝර තෝර මේකෙ දාන්නම්. කැසට් පීස් වගයක් තියෙනව. ඒව පුලුවන් උනොත් කම්පියුටර් එකට අරගෙන අප්ලෝඩ් කරන්නම්. එලකිරි වගෙ වීඩියෝ තියෙනව නෙට් එකේ. හොඳ ඊව සෙට් උනොත් දාන්න මේකෙ. වැඩක් තියෙන්ව වගෙ තේරෙනවනම් බම්ප් එකක් රෙප් එකක් දීල යන්න. 

Last edited:

Thanks wewa. Rep comment okkootama 2+ gane deela ethi onna 