Meeyai Puusai.මීයයි පූසයි

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Echcharama pusata baninna epa. Kawda danne meeyotika
ආපහු ringa ganida kiyala me pusawa pannuwahama.:oo:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මගේ 14000 වෙනි පෝස්ට් එකයි මේ.. !
දාහතරදාහට පහලොස්දාහක් ආයු බෝ වේවා .. මෙන්න මගෙනුත් අරවා පහක්.. ඒකයැ ආයුබොං මේ ටික නම් සතික ඇත්ත...
මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේනොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසාකරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.පූසා ගේ ගැන්සියේවල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියාකුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති.ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැතිමුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින්තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරිහමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවාදමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.
 
  • Like
Reactions: Dinushasankalpa

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාහතරදාහට පහලොස්දාහක් ආයු බෝ වේවා .. මෙන්න මගෙනුත් අරවා පහක්.. ඒකයැ ආයුබොං මේ ටික නම් සතික ඇත්ත...
    මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේනොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසාකරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.පූසා ගේ ගැන්සියේවල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියාකුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති.ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැතිමුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින්තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරිහමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවාදමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.

    තෑන්ක්ස් මචං...
    සිරාවටම ඇත්ත නෙහ්.. :rofl::)
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    පූසන් ලව්වා මරා ගැනීමට මීයන් දඟලන අයුරුද අගනේය...