onna mamath awa![]()
උඹත් කතාවක් පටන් ගත්තා නේද????
මං දැක්කා කලින් පෝස්ට් වල....
එල.....එල....
දිගටම අපිත් එක්ක එකතු වෙන්න!!!!

මං දැක්කා කලින් පෝස්ට් වල....
එල.....එල....
දිගටම අපිත් එක්ක එකතු වෙන්න!!!!

onna mamath awa![]()

උඹත් කතාවක් පටන් ගත්තා නේද????
මං දැක්කා කලින් පෝස්ට් වල....
එල.....එල....
දිගටම අපිත් එක්ක එකතු වෙන්න!!!!

hawademai meyata boru kiyanna...
mokakda dan karapu කූර wade..

the service currently not available...please don't try again later

I love U

එයත් දැන් උදේට යද්දි අත වනනවා.

කොටින්ම කිව්වොත් මන් කොන්ඩේ කැපුවෙත් එයා කියන විදියට
ඒ ඇයි කියන්නනම් මන් දන්නේත් නෑ

ha
ekak kiyala na godak kuura wada karanawalu eyala![]()

කළින් කොටස
අද එතැන් සිට......
"ඒක මට ආපු proposal එකක්. මම එයාට කැමති නෑ. එයා මට නපුරු විදියට සළකන්නෙ. ඇයි ඔයා මීට කලින් මාව හොයාගෙන ආවේ නැත්තෙ. මම එදා ඉඳන් ඔයාට ගොඩාක් කැමැත්තෙන් හිටියෙ. ඇයි ඔයා පරක්කු උනේ."
කාලා වරෙන්කෝ...... මම ෆුල් හොල්මන්. ඒ මදිවට කෙල්ල අඬනවත් එක්ක.... මම ඉතින් බොහොම අමාරුවෙන් එයා අඬන එක නවත්තගත්තා. පස්සෙ ගොඩක් වෙලා කතා කරලා එයා තිබ්බා.
එදා තමා මම දැනගත්තෙ එයා මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා. කොහෙද ඉතින් පින නෑනේ.....
පහුවෙනිදත් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එයා msg කරලා තිබුණා. දැන් ඔහොම දිගටම ආයෙමත් msg & calls යනවා. හැබැයි යාළුවෝ විදියට විතරයි. එයා කොල්ලව හම්බෙන්න යන ඒවා, ඌ බනින ඒවා සේරම මට කියනවා. මම ඉතින් ඒවා ගැන වැඩිය හිතන්න එපා කිය කිය මෙයාව සනසනවා.....
ඔහොම දවස් 2ක් විතර ගියාට පස්සෙ දවසක හවස මට එනවා msg එකක්!!!
I love U
මොකක්???
මේ කෙල්ලට මඤ්ඤං ද????
යෝජනාවක් ඇවිල්ලා තියෙද්දි මට ආදරෙයි කියලා කියන්නෙ ඇයි මේ කෙල්ල.....
මම ඒකම ඇහුවා!!
ඔයා මේ සීරියස් පිටද කතා කරන්නෙ.
එතකොට මොකද proposal එකට වෙන්නෙ.
ඔය සේරම දේවල් මම ඇහුවා.
එයා කිව්වා මට දවස් 2 විතර කල් දෙන්න.
මම ඒ සේරම විසඳගන්නම් කියලා.
මාත් ඉතින් හා කියලා හිටියා.
ඊට පස්සෙ අපි msg,call කළා. මධ්‍යම රාත්‍රියේ කතා කළා.
එයත් දැන් උදේට යද්දි අත වනනවා.
ඔහොම ගියා සති 2ක් විතර...........

ඔන්න මමත් මල් බබා විදියට කලින් කෑලි සෙට් කරනවා.
කමක් නෑ නේ.
ඉතින් ඔහොම ටිකෙන් ටික ලං උන අපි දෙන්නා අපි දෙන්නාගේම ප්‍රශ්ණ කියනගත්තා කියලා මන් කිව්වනේ.
කොටින්ම කිව්වොත් අපි දෙන්නා අතරේ රහසක් තිබ්බේ නැති තරම්.
කරුමේ කියන්නේ ඔහොම මාස 2ක් විතර විතර යද්දී මෙයාට අයියා කාරයෙක් ලයින් දැම්මා.
ඒ යකා බොක්කෙන්ම ලයින් දැම්මා.
එකා මට සද්ද බද්ද දැම්මේ නැති උනත් සුහදත්වයක් පෙන්නුවෙත් නෑ.
මගේ කෙල්ල නොවන නිසා මට ප්‍රශ්නෙට අත දාන්න ගියේ නෑ.
හැමදාම ඌ ලයින් එකට එන නිසා අපි අතරේ තිබ්බ කතාව බහ අපිටත් නොදැනිම අඩු උනා.![]()

අඩෝ තනිකරම හිංදි Film එකක් වගේ බං...
ඒවායේත් වෙන්නේ ඔය වගේ Proposal සිද්ධිනේ...
සිරාවටම ඒ වගේ....
![]()
![]()
![]()
![]()
![]()

ade machang, uba patta liyanawa.කළින් කොටස
අද එතැන් සිට......
"ඒක මට ආපු proposal එකක්. මම එයාට කැමති නෑ. එයා මට නපුරු විදියට සළකන්නෙ. ඇයි ඔයා මීට කලින් මාව හොයාගෙන ආවේ නැත්තෙ. මම එදා ඉඳන් ඔයාට ගොඩාක් කැමැත්තෙන් හිටියෙ. ඇයි ඔයා පරක්කු උනේ."
කාලා වරෙන්කෝ...... මම ෆුල් හොල්මන්. ඒ මදිවට කෙල්ල අඬනවත් එක්ක.... මම ඉතින් බොහොම අමාරුවෙන් එයා අඬන එක නවත්තගත්තා. පස්සෙ ගොඩක් වෙලා කතා කරලා එයා තිබ්බා.
එදා තමා මම දැනගත්තෙ එයා මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා. කොහෙද ඉතින් පින නෑනේ.....
පහුවෙනිදත් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එයා msg කරලා තිබුණා. දැන් ඔහොම දිගටම ආයෙමත් msg & calls යනවා. හැබැයි යාළුවෝ විදියට විතරයි. එයා කොල්ලව හම්බෙන්න යන ඒවා, ඌ බනින ඒවා සේරම මට කියනවා. මම ඉතින් ඒවා ගැන වැඩිය හිතන්න එපා කිය කිය මෙයාව සනසනවා.....
ඔහොම දවස් 2ක් විතර ගියාට පස්සෙ දවසක හවස මට එනවා msg එකක්!!!
I love U
මොකක්???
මේ කෙල්ලට මඤ්ඤං ද????
යෝජනාවක් ඇවිල්ලා තියෙද්දි මට ආදරෙයි කියලා කියන්නෙ ඇයි මේ කෙල්ල.....
මම ඒකම ඇහුවා!!
ඔයා මේ සීරියස් පිටද කතා කරන්නෙ.
එතකොට මොකද proposal එකට වෙන්නෙ.
ඔය සේරම දේවල් මම ඇහුවා.
එයා කිව්වා මට දවස් 2 විතර කල් දෙන්න.
මම ඒ සේරම විසඳගන්නම් කියලා.
මාත් ඉතින් හා කියලා හිටියා.
ඊට පස්සෙ අපි msg,call කළා. මධ්‍යම රාත්‍රියේ කතා කළා.
එයත් දැන් උදේට යද්දි අත වනනවා.
ඔහොම ගියා සති 2ක් විතර...........

කළින් කොටස
අද එතැන් සිට......
"ඒක මට ආපු proposal එකක්. මම එයාට කැමති නෑ. එයා මට නපුරු විදියට සළකන්නෙ. ඇයි ඔයා මීට කලින් මාව හොයාගෙන ආවේ නැත්තෙ. මම එදා ඉඳන් ඔයාට ගොඩාක් කැමැත්තෙන් හිටියෙ. ඇයි ඔයා පරක්කු උනේ."
කාලා වරෙන්කෝ...... මම ෆුල් හොල්මන්. ඒ මදිවට කෙල්ල අඬනවත් එක්ක.... මම ඉතින් බොහොම අමාරුවෙන් එයා අඬන එක නවත්තගත්තා. පස්සෙ ගොඩක් වෙලා කතා කරලා එයා තිබ්බා.
එදා තමා මම දැනගත්තෙ එයා මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා. කොහෙද ඉතින් පින නෑනේ.....
පහුවෙනිදත් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එයා msg කරලා තිබුණා. දැන් ඔහොම දිගටම ආයෙමත් msg & calls යනවා. හැබැයි යාළුවෝ විදියට විතරයි. එයා කොල්ලව හම්බෙන්න යන ඒවා, ඌ බනින ඒවා සේරම මට කියනවා. මම ඉතින් ඒවා ගැන වැඩිය හිතන්න එපා කිය කිය මෙයාව සනසනවා.....
ඔහොම දවස් 2ක් විතර ගියාට පස්සෙ දවසක හවස මට එනවා msg එකක්!!!
I love U
මොකක්???
මේ කෙල්ලට මඤ්ඤං ද????
යෝජනාවක් ඇවිල්ලා තියෙද්දි මට ආදරෙයි කියලා කියන්නෙ ඇයි මේ කෙල්ල.....
මම ඒකම ඇහුවා!!
ඔයා මේ සීරියස් පිටද කතා කරන්නෙ.
එතකොට මොකද proposal එකට වෙන්නෙ.
ඔය සේරම දේවල් මම ඇහුවා.
එයා කිව්වා මට දවස් 2 විතර කල් දෙන්න.
මම ඒ සේරම විසඳගන්නම් කියලා.
මාත් ඉතින් හා කියලා හිටියා.
ඊට පස්සෙ අපි msg,call කළා. මධ්‍යම රාත්‍රියේ කතා කළා.
එයත් දැන් උදේට යද්දි අත වනනවා.
ඔහොම ගියා සති 2ක් විතර...........
ade machang, uba patta liyanawa.
mata hithenne eki ubata set wennama hitapu kellekda koheda![]()