**I-Phone 4 Help**

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඕන මගේ යාලුවෙක් ගාව තියෙනවා I-Phone 4 එකක් එකේ Base band -4.12.01 එක ios 5 වලට අප්ග්‍රඩ් කරලා තියෙන්නේ. රට්ටෝ නම් කියනවා මේක තම අන්ලොක් කරන්න බැහැ කියල එතකොට මාර සීන් එකනේ මේක අන්ලොක් කරන්න බැරි වෙයිද ??​
    :dull::dull::dull::dull::dull:

    apple-iphone-4-ofic-3.jpg

    apple-iphone-4-ofic-2.jpg
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ වෑල්ලවත්තෙ තියෙනව පොට් එකක් අන්න ඒකෙන් අහල බලප්න් කඩේ නම I phone Technologies මෙන්න නම්බර් එක 0777316908

    මගේ එකත් අන්ලොක් කරල දුන්නෙ මෙයාල තමයි හෑබෑයි මගේ වර්ශන් එකනම් 4.1 හොදේ..

    කොහොම හරි කෝල් එකක් දීල බලප්න්කෝ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඕන මගේ යාලුවෙක් ගාව තියෙනවා I-Phone 4 එකක් එකේ Base band -4.12.01 එක ios 5 වලට අප්ග්‍රඩ් කරලා තියෙන්නේ. රට්ටෝ නම් කියනවා මේක තම අන්ලොක් කරන්න බැහැ කියල එතකොට මාර සීන් එකනේ මේක අන්ලොක් කරන්න බැරි වෙයිද ??​
    :dull::dull::dull::dull::dull:

    දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..
    \\

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කරගන්නම ඕනේ නං , කරන්න තියෙන්නේ ෆෝන් එකේ logic board එකේ baseband chip එක මාරු කරන එක තාම. එක ලංකාවේ කරනවද කියල නං දන්නේ නෑ.
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මචෝ වෑල්ලවත්තෙ තියෙනව පොට් එකක් අන්න ඒකෙන් අහල බලප්න් කඩේ නම I phone Technologies මෙන්න නම්බර් එක 0777316908

    මගේ එකත් අන්ලොක් කරල දුන්නෙ මෙයාල තමයි හෑබෑයි මගේ වර්ශන් එකනම් 4.1 හොදේ..

    කොහොම හරි කෝල් එකක් දීල බලප්න්කෝ...
    ok machn mama call karannam thanks:D:D
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..

    Budu ammo ohoma kiyanna epa ethakota mama kohomada meka unlock karanne:(:(
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    කරගන්නම ඕනේ නං , කරන්න තියෙන්නේ ෆෝන් එකේ logic board එකේ baseband chip එක මාරු කරන එක තාම. එක ලංකාවේ කරනවද කියල නං දන්නේ නෑ.

    :shocked::shocked:mna wada bn e ewa koheda thiyenne:confused::confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. පුලුවන් කෙනෙක් කලොත් මගේ කන කපනවා. හි හි ..

    0002041D.gif

    මදු මල්ලි ,,,,,,,,,,,,,,,
    මෙයා කිව්වනම් SORRY ම තමයි කොල්ලෝ ............................