|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12288088 said:
අනේ නැහැ බන් එහෙම එකකට නෙමේ.... අරෑ කියලා තිබ්බ එකට මට බකස් ගාලා හිනා ගියා අප්පා !!! මමත් ඔය සීන් එක දන්නේ නැහැ මටත් දැන ගන්න කියන්න කියන්නකෝ....
කොල්ලෝ ඔය ඉමේජ් එක අයින් කරලා මම දැන් දාලා තියෙන එක දාන්න...​

eka thama TRUTH aiye..
mama danneth nane..
nathnam mama hari oyata kiyala denawa...
:(:(:(

koheda me Dragon kiyanne na ne :angry:
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
User Name Posts
Fire Eye 499




Comon machan!!!!

:):)

අඩේ දන්නේම නැතුව 500ත් ගහල නේ...
ස්තූතියි මචා...
ඔන්න උඹේ එක Quote කරල 500වෙනි Post එක දැම්මා...
:D:D:D:D:D

picture.php

 
  • Like
Reactions: Fire Dragon

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
athatama ow.
mokada e weddi api kochchara lan unath api athare thibbe yalukamakne.
ithin ekedi mata limit ekak thiyanawa ne.
ithin araya e line dapu kollata kamathi unoth man e ayata prashnayak wenawata man kamathi une na. :dull:

ඒ අතින් බලපුවහම හොඳ තීරණයක්...
11.gif
11.gif
11.gif
11.gif
11.gif



වැඩ්ඩා;12287915 said:
ඒකි උත්තරක් දෙන්නේ නැහැ බොල !!! අපි දුප්පත්නේ... මට ආරංචි උනා ටීචර් කෙනෙක්ගේ පුතෙකුත් ඒකිගෙන් කැමැත්ත අහලා කියලා!!!


අපෝ කෙල්ලෝ නම් ඔනේ නැහැ... හැම වෙලේම මගේ ලග ඉන්න මේ කොම්පියුටරේ සැපයි ඔය කෙල්ලන්ට වැඩිය!!!

ඒ කතාවනම් ඇත්ත...
අපි කරන ආදරේ පස්සෙන් යනවට වඩා...
අපිට කරන ආදරයක් හොයාගත්තොත් කවදාවත් වරදින්නේ නෑ බං...

1.gif
1.gif
1.gif
1.gif
1.gif



mama story aka kyannam ko

කියපං මචං...
1.gif
1.gif
1.gif
1.gif
1.gif



වැඩ්ඩා;12288420 said:

ලස්සන සිනාව විද යයි මගෙ හද
බලනා විට ‍ඔබ හිමින් සැරේ
කොහොමද කියන්නේ මා ආදරේ බව
තහනම් කලාපේ මා ඉන්නේ

සිනාව කුල්මත්

බැල්මෙන් වල්මත්
වී මම ඉන්නේ ‍මෙතනට වී
අවසර නැති මල
මගේම කරන්න
සිතමින් පංතිය හැර යන්නේ



ෆට්ට මචං...
11.gif
11.gif
11.gif
11.gif
11.gif



වැඩ්ඩා;12293645 said:
අනේ මන්දා.......... මල් අයියාත් නැහැ !!!!!

ඇත්තට ඌට මොනව වෙලාද බං...???
:oo::oo::oo::oo::oo:


picture.php

 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඒ කතාවනම් ඇත්ත...
අපි කරන ආදරේ පස්සෙන් යනවට වඩා...
අපිට කරන ආදරයක් හොයාගත්තොත් කවදාවත් වරදින්නේ නෑ බං...

1.gif
1.gif
1.gif
1.gif
1.gif
ඒක තමා මාත් කල්පනා කොලේ
ෆට්ට මචං...
11.gif
11.gif
11.gif
11.gif
11.gif
:D:D:D:D:D

ඇත්තට ඌට මොනව වෙලාද බං...???
:oo::oo::oo::oo::oo:


හිටු බබාට කෝල් එකක් දෙන්නම්. අක්කා පොරව එලවලාද දන්නේ නැහැ
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12293702 said:
ගින්දර සුරංගනාවිට වයස කීයක් විතර ඇද්ද ?? :cool::cool:
මෙතන කියන්න බැරි නම් පී.එම් කරන්න.... ලැජ්ජ වෙන්න එපා :sorry::sorry::sorry:

:shocked:
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ara mal baba neda oya baba kiyanne?
iyeth hitiye na man hithanne.

ඒක තමා.‍........

:confused::confused::confused::confused:


බබාගේ ජංගිම දුරකථනයෙන් කිසිදු චාරයක් නොමැත.........................
:shocked::shocked::shocked:

බබා මේක බලන් නම් ඉන්නේ පිස්සු කෙලින්නේ නැතුව ඔය ජංගියමය හදා ගනින්.. සෙනසුරාදට උබ ආවේ නැත්තන් මම අනාතයි !!!
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12293833 said:
ඒක තමා.‍........

:confused::confused::confused::confused:


බබාගේ ජංගිම දුරකථනයෙන් කිසිදු චාරයක් නොමැත.........................
:shocked::shocked::shocked:

බබා මේක බලන් නම් ඉන්නේ පිස්සු කෙලින්නේ නැතුව ඔය ජංගියමය හදා ගනින්.. සෙනසුරාදට උබ ආවේ නැත්තන් මම අනාතයි !!!

:lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12293931 said:
අපෝ කොටන්නේ නැහැ බොල.... නිකන් දැන ගන්න ඇහැව්වේ !!! මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ !!!:oo::oo:
:P
 

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ


    ඒ කතාවනම් ඇත්ත...
    අපි කරන ආදරේ පස්සෙන් යනවට වඩා...
    අපිට කරන ආදරයක් හොයාගත්තොත් කවදාවත් වරදින්නේ නෑ බං...

    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif


    picture.php




    ඒ වුනාට ගොඩ දෙනෙක් කරන්නේ,
    තමන් කරන ආදරේ පස්සෙන් යන එකනේ..
    :):):):):)
     
    Status
    Not open for further replies.