|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩ්ඩා;12293645 said:
    අනේ මන්දා.......... මල් අයියාත් නැහැ !!!!!



    ඇත්තට ඌට මොනව වෙලාද බං...???
    :oo::oo::oo::oo::oo:

    picture.php

    මල් අයියා නෑ වගේ නේද අද...
    :yes::yes::yes:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩ්ඩා;12293702 said:
    ගින්දර සුරංගනාවිට වයස කීයක් විතර ඇද්ද ?? :cool::cool:
    මෙතන කියන්න බැරි නම් පී.එම් කරන්න.... ලැජ්ජ වෙන්න එපා :sorry::sorry::sorry:

    වැඩ්ඩා අයියාට මොකටද ඒක......
    :oo::oo::oo:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    api kana waraka walatamane kaputoth kotanne :dull:
    වැඩ්ඩා අයියාට මොකටද ඒක......
    :oo::oo::oo:

    මදැයි අපේ වැඩ්ඩත් ඉඳල ඉඳලා Angel ගෙන ප්‍රශ්ණයක් ඇහුවා...
    :lol: :lol: :lol: :lol: :lol:



    ඒ වුනාට ගොඩ දෙනෙක් කරන්නේ,
    තමන් කරන ආදරේ පස්සෙන් යන එකනේ..
    :):):):):)

    ඒකනේ අද කාලේ ගොඩ දෙනෙක්ට වරදින්නේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:


    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    aiyo ehema karanna epa
    kiyapan machang


    කෝ මේ Mr. Truth?????


    eka thama TRUTH aiye..
    mama danneth nane..
    nathnam mama hari oyata kiyala denawa...
    :(:(:(


    සුරංගනාවි පවූ.......!!!



    මොකක්...:eek::eek:
    මම කාටවත් පැණි දැම්මේ නෑ....:angry::angry:
    සමීරට අඬගහන්නේ මොකද???
    :shocked::shocked:


    ඇයි සමීර නෙමේද ඔයාගේ අරයා...??
    ;);)



    koheda me Dragon kiyanne na ne :angry:

    කියන්න තමා හිටියේ!!!!

    අපි ඉතින් ඊරිසියාකාරයොලු නේ....
    එහෙම නොවන එකෙක්ගෙන් එහෙනං අහගනින්කෝ!!

     
    • Like
    Reactions: Mr.Truth

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12293634 said:
    ඩාලින් ඩ්‍රැගෝ..... කියලා දියන්කෝ බොල අගේ නොකර ;););););););)

    සමනලයෙක්??????
    :confused::confused::confused:



    අඩේ දන්නේම නැතුව 500ත් ගහල නේ...
    ස්තූතියි මචා...
    ඔන්න උඹේ එක Quote කරල 500වෙනි Post එක දැම්මා...
    :D:D:D:D:D

    picture.php




    :D:D:D:D
    එල මචං!!!!!!!!
    සුබ පැතුම්!!!!






    වැඩ්ඩා;12293702 said:
    ගින්දර සුරංගනාවිට වයස කීයක් විතර ඇද්ද ?? :cool::cool:
    මෙතන කියන්න බැරි නම් පී.එම් කරන්න.... ලැජ්ජ වෙන්න එපා :sorry::sorry::sorry:


    වැඩි වයසක් නෑ......

    15-16ක් විතර......


    ;);)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    api kana waraka walatamane kaputoth kotanne :dull:


    :rolleyes::rolleyes::rolleyes:

    සමීරගෙන් Truthට හිරිහැයක් සිදුවේද?????
    :P:P






    වැඩ්ඩා;12293931 said:
    අපෝ කොටන්නේ නැහැ බොල.... නිකන් දැන ගන්න ඇහැව්වේ !!! මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ !!!:oo::oo:


    එපා වෙලා හින්දා වෙන්න ඇති අර ලාවට වගේ වයස අහලා තියෙන්නෙ.....
    :P:P:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    කියන්න තමා හිටියේ!!!!

    අපි ඉතින් ඊරිසියාකාරයොලු නේ....
    එහෙම නොවන එකෙක්ගෙන් එහෙනං අහගනින්කෝ!!


    ehema karanna epa ithin.
    aluthen apu apita nagitinna udawwak diyan machang :(
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඇයි සමීර නෙමේද ඔයාගේ අරයා...??
    ;);)

    කොරයද????
    :oo::oo::oo::oo:


    කියන්න තමා හිටියේ!!!!

    අපි ඉතින් ඊරිසියාකාරයොලු නේ....
    එහෙම නොවන එකෙක්ගෙන් එහෙනං අහගනින්කෝ!!

    පව් පව් එහෙම කරන්න එපා කියලා දෙන්න එයාට...
    ;);););)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සමනලයෙක්??????
    :confused::confused::confused:

    ඔන්න ඉතින් එකක් කිව්වා ඔක‍නේ බැරි :eek::eek::eek:

    වැඩි වයසක් නෑ......

    15-16ක් විතර......


    ;);)
    සිරාද කියන්නේ ??? එහෙනම් මෙතන එල්ලිලා ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරන්න කියහන්..... ආ‍පේ රටේ අනාගතේ නොවැ!!!:frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කළින් කොටස

    අද එතැන් සිට......

    "ඒක මට ආපු proposal එකක්. මම එයාට කැමති නෑ. එයා මට නපුරු විදියට සළකන්නෙ. ඇයි ඔයා මීට කලින් මාව හොයාගෙන ආවේ නැත්තෙ. මම එදා ඉඳන් ඔයාට ගොඩාක් කැමැත්තෙන් හිටියෙ. ඇයි ඔයා පරක්කු උනේ."
    :oo::oo::oo::oo:

    කාලා වරෙන්කෝ...... මම ෆුල් හොල්මන්. ඒ මදිවට කෙල්ල අඬනවත් එක්ක.... මම ඉතින් බොහොම අමාරුවෙන් එයා අඬන එක නවත්තගත්තා. පස්සෙ ගොඩක් වෙලා කතා කරලා එයා තිබ්බා.
    :dull::dull:
    එදා තමා මම දැනගත්තෙ එයා මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා. කොහෙද ඉතින් පින නෑනේ.....
    :(:(:(
    පහුවෙනිදත් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එයා msg කරලා තිබුණා. දැන් ඔහොම දිගටම ආයෙමත් msg & calls යනවා. හැබැයි යාළුවෝ විදියට විතරයි. එයා කොල්ලව හම්බෙන්න යන ඒවා, ඌ බනින ඒවා සේරම මට කියනවා. මම ඉතින් ඒවා ගැන වැඩිය හිතන්න එපා කිය කිය මෙයාව සනසනවා.....

    ඔහොම දවස් 2ක් විතර ගියාට පස්සෙ දවසක හවස මට එනවා msg එකක්!!!
    :nerd::nerd:
    :love:I love U:love:
    :shocked::shocked::shocked::shocked:

    මොකක්???
    මේ කෙල්ලට මඤ්ඤං ද???
    යෝජනාවක් ඇවිල්ලා තියෙද්දි මට ආදරෙයි කියලා කියන්නෙ ඇයි මේ කෙල්ල.....
    මම ඒකම ඇහුවා!!
    ඔයා මේ සීරියස් පිටද කතා කරන්නෙ.
    එතකොට මොකද proposal එකට වෙන්නෙ.
    ඔය සේරම දේවල් මම ඇහුවා.

    එයා කිව්වා මට දවස් 2 විතර කල් දෙන්න.
    මම ඒ සේරම විසඳගන්නම් කියලා.
    මාත් ඉතින් හා කියලා හිටියා.
    ඊට පස්සෙ අපි msg,call කළා. මධ්‍යම රාත්‍රියේ කතා කළා.
    :D:Dඑයත් දැන් උදේට යද්දි අත වනනවා.:D:D
    ඔහොම ගියා සති 2ක් විතර...........

    :confused::confused::confused:
    මේ කෙල්ලව මට නම් විශ්වාස කරන්න අමාරුයි
    මුණගැහිලවත් කථා නොකර අයි අවු යූ කියන්න තරම්
    ගේම් එක චේන්ජ් කරයි වගේ
     
    • Like
    Reactions: Mr.Truth

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12284409 said:
    චාන්සස් වදින්නේම තියෙන උන්ටනේ !!!
    :oo::oo::oo:
    මම ඉල්ලන් චාන්ස් ගත්තෙ නෑ චන්න්ස් ආපු නිසා ගත්තෙ
    ෆ්‍රී චාන්ස්
     
    Status
    Not open for further replies.