වැඩ්ඩා;12293645 said:අනේ මන්දා.......... මල් අයියාත් නැහැ !!!!!
ඇත්තට ඌට මොනව වෙලාද බං...???
![]()
මල් අයියා නෑ වගේ නේද අද...






වැඩ්ඩා;12293645 said:අනේ මන්දා.......... මල් අයියාත් නැහැ !!!!!
ඇත්තට ඌට මොනව වෙලාද බං...???
![]()



වැඩ්ඩා;12293702 said:ගින්දර සුරංගනාවිට වයස කීයක් විතර ඇද්ද ??
මෙතන කියන්න බැරි නම් පී.එම් කරන්න.... ලැජ්ජ වෙන්න එපා![]()


api kana waraka walatamane kaputoth kotanne![]()
වැඩ්ඩා අයියාට මොකටද ඒක......

ඒ වුනාට ගොඩ දෙනෙක් කරන්නේ,
තමන් කරන ආදරේ පස්සෙන් යන එකනේ..

aiyo ehema karanna epa
kiyapan machang
eka thama TRUTH aiye..
mama danneth nane..
nathnam mama hari oyata kiyala denawa...
මොකක්...
මම කාටවත් පැණි දැම්මේ නෑ....
සමීරට අඬගහන්නේ මොකද???


koheda me Dragon kiyanne na ne![]()
වැඩ්ඩා;12293634 said:ඩාලින් ඩ්‍රැගෝ..... කියලා දියන්කෝ බොල අගේ නොකර![]()



අඩේ දන්නේම නැතුව 500ත් ගහල නේ...
ස්තූතියි මචා...
ඔන්න උඹේ එක Quote කරල 500වෙනි Post එක දැම්මා...
![]()




වැඩ්ඩා;12293702 said:ගින්දර සුරංගනාවිට වයස කීයක් විතර ඇද්ද ??
මෙතන කියන්න බැරි නම් පී.එම් කරන්න.... ලැජ්ජ වෙන්න එපා![]()


api kana waraka walatamane kaputoth kotanne![]()





වැඩ්ඩා;12293931 said:අපෝ කොටන්නේ නැහැ බොල.... නිකන් දැන ගන්න ඇහැව්වේ !!! මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ !!!



කියන්න තමා හිටියේ!!!!
අපි ඉතින් ඊරිසියාකාරයොලු නේ....
එහෙම නොවන එකෙක්ගෙන් එහෙනං අහගනින්කෝ!!

ඇයි සමීර නෙමේද ඔයාගේ අරයා...??



කියන්න තමා හිටියේ!!!!
අපි ඉතින් ඊරිසියාකාරයොලු නේ....
එහෙම නොවන එකෙක්ගෙන් එහෙනං අහගනින්කෝ!!




සමනලයෙක්??????



සිරාද කියන්නේ ??? එහෙනම් මෙතන එල්ලිලා ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරන්න කියහන්..... ආපේ රටේ අනාගතේ නොවැ!!!වැඩි වයසක් නෑ......
15-16ක් විතර......


වැඩි වයසක් නෑ......
15-16ක් විතර......
එපා වෙලා හින්දා වෙන්න ඇති අර ලාවට වගේ වයස අහලා තියෙන්නෙ.....

.වැඩ්ඩා;12294545 said:වයසනේ ඇහැව්වේ....... පොරොන්දම් ගලපන්න හදහන නෙමේනේ ඉල්ලුවේ.......

කළින් කොටස
අද එතැන් සිට......
"ඒක මට ආපු proposal එකක්. මම එයාට කැමති නෑ. එයා මට නපුරු විදියට සළකන්නෙ. ඇයි ඔයා මීට කලින් මාව හොයාගෙන ආවේ නැත්තෙ. මම එදා ඉඳන් ඔයාට ගොඩාක් කැමැත්තෙන් හිටියෙ. ඇයි ඔයා පරක්කු උනේ."
කාලා වරෙන්කෝ...... මම ෆුල් හොල්මන්. ඒ මදිවට කෙල්ල අඬනවත් එක්ක.... මම ඉතින් බොහොම අමාරුවෙන් එයා අඬන එක නවත්තගත්තා. පස්සෙ ගොඩක් වෙලා කතා කරලා එයා තිබ්බා.
එදා තමා මම දැනගත්තෙ එයා මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා. කොහෙද ඉතින් පින නෑනේ.....
පහුවෙනිදත් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එයා msg කරලා තිබුණා. දැන් ඔහොම දිගටම ආයෙමත් msg & calls යනවා. හැබැයි යාළුවෝ විදියට විතරයි. එයා කොල්ලව හම්බෙන්න යන ඒවා, ඌ බනින ඒවා සේරම මට කියනවා. මම ඉතින් ඒවා ගැන වැඩිය හිතන්න එපා කිය කිය මෙයාව සනසනවා.....
ඔහොම දවස් 2ක් විතර ගියාට පස්සෙ දවසක හවස මට එනවා msg එකක්!!!
I love U
මොකක්???
මේ කෙල්ලට මඤ්ඤං ද???
යෝජනාවක් ඇවිල්ලා තියෙද්දි මට ආදරෙයි කියලා කියන්නෙ ඇයි මේ කෙල්ල.....
මම ඒකම ඇහුවා!!
ඔයා මේ සීරියස් පිටද කතා කරන්නෙ.
එතකොට මොකද proposal එකට වෙන්නෙ.
ඔය සේරම දේවල් මම ඇහුවා.
එයා කිව්වා මට දවස් 2 විතර කල් දෙන්න.
මම ඒ සේරම විසඳගන්නම් කියලා.
මාත් ඉතින් හා කියලා හිටියා.
ඊට පස්සෙ අපි msg,call කළා. මධ්‍යම රාත්‍රියේ කතා කළා.
එයත් දැන් උදේට යද්දි අත වනනවා.
ඔහොම ගියා සති 2ක් විතර...........
වැඩ්ඩා;12284409 said:චාන්සස් වදින්නේම තියෙන උන්ටනේ !!!