Elakiri radio.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    xId21.jpg


    Elakiri radio eka ayith start karanna idea ekak tiyanawa
    wadeta set wela shows karanna kamathi aya me thread eka post karanna.
     
    • Like
    Reactions: gkcnalaka

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අන්තිම සැරේ..
    සිකුරාදා මගේ..
    මෙදා සැරේ..
    සිකුරාදා හරි සෙනසුරාදා හරි දවස් දෙකෙන් එකක් කරන්නම්..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ehema nemei, aluthin bahina set ekata chance ekak denna puluwan :P man kiwwe mama paranai alie lokui kiyala nemei :rolleyes: godak kemathi aya athi. wade karan yanna. shows assen maath ehen mehen set wennam :D

    aniwa machanzz aluthan set wenba aasa ayata api sup eka demu :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ජොයින් වෙන්න ඕන උන් දැන් දැන්ම අයිඩින්ටි කොපියකුයි බුලත් කොලෙකට රුපියල් දෙසීයකුයි තියල මට ගෙනත් දීපල්ලා තමන්ගේ කොටහ වෙන් කරගන්න :nerd:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඔය ජොයින් වෙන්න ඕන උන් දැන් දැන්ම අයිඩින්ටි කොපියකුයි බුලත් කොලෙකට රුපියල් දෙසීයකුයි තියල මට ගෙනත් දීපල්ලා තමන්ගේ කොටහ වෙන් කරගන්න :nerd:

    යකෝ බෝතලේ අමතක උනාද?:angry: