pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    :D:Dදෙන්නම එපා සහෝ,විහිළුවක් (dj ice cold) හරි

    මු දැන් පොඩ්ඩක් වැඩියි නේද මචන්ලා ? :lol: ඔන්න අද මම ෆුල් ට්‍රයි එකක් දෙනවා youtube ඒකයි audio ඒකයි දෙකම කන්තෝරුවේ ඉදන් දාන්න බලමුකෝ ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනික් ඔක්කොටම දෙනවා තොට දෙන්නේ නෑ :frown:

    පල පල ඩෝ :angry: දුන්නේ නැත්තං බෝඩ් ලෑල්ලක් ලියාගෙන ආමර්ඩ් ජැකට් එකක් ඇඳගෙන :cool:උඹලගේ කන්තෝරුව ඉස්සරහට එනවා දැනගනින් :frown:

    :D:Dදෙන්නම එපා සහෝ,විහිළුවක් (dj ice cold) හරි

    අඩෝ ජිල්බුවා :growl:
    තොට මං හතරවරන් ගහනවා හරිය :growl:

    මු දැන් පොඩ්ඩක් වැඩියි නේද මචන්ලා ? :lol: ඔන්න අද මම ෆුල් ට්‍රයි එකක් දෙනවා youtube ඒකයි audio ඒකයි දෙකම කන්තෝරුවේ ඉදන් දාන්න බලමුකෝ ;)

    :angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පල පල ඩෝ :angry: දුන්නේ නැත්තං බෝඩ් ලෑල්ලක් ලියාගෙන ආමර්ඩ් ජැකට් එකක් ඇඳගෙන :cool:උඹලගේ කන්තෝරුව ඉස්සරහට එනවා දැනගනින් :frown:

    :angry:

    කන්තෝරුවට එන්න කලින් තෝව immigration එකෙන් අල්ල ගන්නවා ත්‍රස්ත වාදියෙක් කියල :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තැන්කු තැන්කු :D

    දාන්න ඉතින් යන්න එපැයි කොල්ලෝ කෝ උදේ ඒක ඇහුවද? :rofl:
    ඔව් ඕව් බන් එක ඇහුව කමෙන්ට් කරේ නැති උනාට මම හැමදාම අහනවා බන්:rofl::rofl::rolleyes: