pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අධිරාජ්‍යවාදී බලවේග විසින් තෙවරක් අනුකලනය කිරීමෙන් අනතුරුව පීවී සමානයි එන්ආර්ටී දමා... නවෝද්ව රැගෙන ගොස් නිව්ටන්ගේ තුන්වෙනි නියමය සහා හතරවෙනි නියමය යොදා පතාට එකට සං සිදුවා ඉරාජ් ලවා රීමික්ස් කර ශෙහාන් ලවා රී මේක් කිරීමට යාමේදී පටි රෝල් වීම නිසා නවෝද් හැක් වී ඇත...
(උඹලට තේරුණාද සිද්දිය.... හොක් හොක් හොක්... )
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මූ කෙල්ල එක්ක වතුරේ බැහැල ඉන්නව මම දැක්ක.. වතුරේ වත් ගියාද දන්නැහැ.. :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ මැරිලද...? අවසන් කටයුතු කවද්ද...? කෙල්ලට මම ගැන කියල ඇතිනේ...නේ? උඹ වෙනුවෙන් යාළුකමට එයාට උදව්වකවත් කරන්න එපැයි... හොක් හොක් හොක්...

    මේ අඩෝ සෙල්ලම් නෙමෙයි... කෝ බොල පටි රෝල්...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ නෑ ඒ කෙල්ලට උදවු කරන්න මම බාරගෙන තියෙන්නේ :frown:
    උඹ ගිහින් මළගෙදර බැලුම් එල්ලපන් :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ නෑ ඒ කෙල්ලට උදවු කරන්න මම බාරගෙන තියෙන්නේ :frown:
    උඹ ගිහින් මළගෙදර බැලුම් එල්ලපන් :P

    අන්න අන්න ඉතිං... මටත් යාළුව වෙනුවෙන් පොඩ්ඩක් දුක්වෙන්න දීපන්කො... මම මේ යාළුකමට ඉල්ලන්නෙ... :angry::angry::angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න අන්න ඉතිං... මටත් යාළුව වෙනුවෙන් පොඩ්ඩක් දුක්වෙන්න දීපන්කො... මම මේ යාළුකමට ඉල්ලන්නෙ... :angry::angry::angry::angry:

    අපි මෙ මළගෙදර අඬන්න කට්ටිය හොයනවා :cool:
    ඕනනං වරෙන් මාළු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි දවල්ට බත් පැකට් ඒකත් සමග දවසට රුපියල් පන්සීයක්‌ දෙනවා :cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි මෙ මළගෙදර අඬන්න කට්ටිය හොයනවා :cool:
    ඕනනං වරෙන් මාළු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි දවල්ට බත් පැකට් ඒකත් සමග දවසට රුපියල් පන්සීයක්‌ දෙනවා :cool:

    හා හා අඩන්නං... නවෝද්ගෙ කෙලිපොඩ්ඩත් ඇතිනෙ නේ... එයාට අඩන්න නොදී මම විලාප ගගහ අඩනව එයාගෙ සපෝට් එකට... තෝවත් කපනවා අඩන ගමන්... :P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා හා අඩන්නං... නවෝද්ගෙ කෙලිපොඩ්ඩත් ඇතිනෙ නේ... එයාට අඩන්න නොදී මම විලාප ගගහ අඩනව එයාගෙ සපෝට් එකට... තෝවත් කපනවා අඩන ගමන්... :P:P:P

    පිස්සුද යකෝ මන් ඒ නංගි එක්ක දවල්ට ලන්ච් එකට යනවා :cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සුද යකෝ මන් ඒ නංගි එක්ක දවල්ට ලන්ච් එකට යනවා :cool:

    අපෝ තොපිල නම් මිත්‍රත් මිත්‍රයෝ.. :lol::lol:
    නවෝදයට දැක්කම දුක හිතෙයි මේව..
    හැබයි කෙල්ල නම් ලස්සනයි බන්:P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 16 2012 - Friday Special

    හප්පා මම නැති ටිකට කියල තියෙන දේවල් :shocked: අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක් :growl::growl: . Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක :cool: Friday Special :lol::lol::)

    මෙතනින් බාගන්න හොදේ

    Last edited:

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    හප්පා මම නැති ටිකට කියල තියෙන දේවල් :shocked: අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක් :growl::growl: . Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක :cool: Friday Special :lol::lol::)

    මෙතනින් බාගන්න හොදේ

    ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක. හිරු එකෙන් දැන් Audio එක පට්ට කොලිටි දෙන්නේ එක හින්ද File එක ලොකුයි හොදේ තරහ වෙන්න එපා :yes: ;);)
    Thanks Macho.....:):):) :):):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ තොපිල නම් මිත්‍රත් මිත්‍රයෝ.. :lol::lol:
    නවෝදයට දැක්කම දුක හිතෙයි මේව..
    හැබයි කෙල්ල නම් ලස්සනයි බන්:P:P

    :cool:

    හප්පා මම නැති ටිකට කියල තියෙන දේවල් :shocked: අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක් :growl::growl: . Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක :cool: Friday Special :lol::lol::)

    මෙතනින් බාගන්න හොදේ

    ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක. හිරු එකෙන් දැන් Audio එක පට්ට කොලිටි දෙන්නේ එක හින්ද File එක ලොකුයි හොදේ තරහ වෙන්න එපා :yes: ;);)

    අපෝ උඹ මරුනේ නැද්ද :sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ උබ ආවද , සිරාවට මම හිතුවේ කරදරයක් කියල බන්..:D:D:D:love::love::love:
    මොකෝ උනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ උබ ආවද , සිරාවට මම හිතුවේ කරදරයක් කියල බන්..:D:D:D:love::love::love:
    මොකෝ උනේ

    ඒක වැඩක් නෑ බන් කියල. දැන් මේ නංගිව කොහෙන්ද උඹ දැක්කේ කියපන් බලන්න :shocked: