යාලුවනේ මට මගේ phone එක Root කරන්න ඕනේ. දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරනවද.
Sony Ericssion Xperia Mini Pro (Sk 17i )
Android - 2.3.4
Kernal Virsion - 2.6.32.9-perf
SCMCUser@SEMCHost#1
මම Super One Click v1.7 එකෙන් try කරලා බැලුවා එත් එකෙන් හරි යන්නේ නෑ....
පුලුවන්නම් මට රූට් කරන්න පුළුවන් software එකකුයි කරන විදිහයි කියල දෙනවද...
Rep දෙන්නම් උදව් කරන අයට..

Last edited:
mama gahuwe Issaraha USB walata. iye ree idan ada ude wenakamma Root wenna dala thibuna eth root wela thibune ne