|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නිපූ එක්ක ගොඩ නැගුනු ආදරේ ටිකෙන් ටික ඉස්සරහට ගියා.සමන්‍යෙන් එයා හොද කෙල්ලෙක්.ඒකට හේතුව ආගමික කටයුතු එක්ක ගොඩක් නියැළෙන නිසා වෙන්න ඇති.නිවිච්ච කෙල්ලෙක්.එයාට බැන්නත් ඔහේ බලන් ඉන කෙල්ලෙක්.ලොකු කම කියන එක නැතුවම නෙවෙයි.ඒකත් පොඩ්ඩක් තියෙනව.මේ කාලෙදි අපේ අයියගෙ සම්බන්ධය නිසා අපේ ගෙදර ඉතින් පොඩි ප්‍රශ්න ඇති නොවුනාමත් නොවෙයි.ඇත්තම කියනව නම් අයිය යාලුවෙච්ච අක්ක හරි හොදයි එයා එක්ක කථා බහ කරල ආශ්‍රය කරනකොට මටත් ඒක හොදට දැනුනා.අපේ අම්ම නම් කථා කරන්න කැමති උනේ නෑ එයා එක්ක.පොඩ්ඩක් කථා කරල බලන්න කිව්වත් කැමති උනේ නෑ.අපේ අයියට බැන බැණ හිටියෙ උඹව ඉගෙන ගන්න යැවුව මිසක් ගෑණු හොයාගන්න යැවුව නෙවෙයි කියල.ඒ ඉතින් ආදරේ කියන දේ කොයි වෙලේ කොහොම ඇති වෙනවද කියල කවුද දන්නෙ.අපේ N තමයි ගොඩක් මේකට මැදි හත් උනේ.අපේ අම්ම එයා කියන දෙයක් නොසළකා ඉන්නෙ නෑ.ඒ තරම් Nට ආදරෙයි.එයා තමයි අම්මට කියල කියල අක්ක ගැන හිතල බලන්න කියල කිව්වෙ.පස්සෙ ඒ වැඩේ හෙන ශේප් උනේ
අපේ අම්ම අක්ක එක්ක ගොඩක් කථා බහ කලා.අපේ ගෙදර පාවා එන්න කිව්ව.එන්න එන්නම අම්ම අක්ක ගැන පැහැදුනා.එයා ඉගෙනීමට හෙනම දක්ෂයි.අයියටම ගැලපෙනව.කැම්පස් වැඩ ඉවර උනාම දෙන්නව එකතු කරන්න හැමෝම එකග උනා.දෙපැත්තෙම.Nට තමයි ඔකේ වැඩි ක්‍රෙඩිට් එකක් එන්නෙ.අක්කයි Nයි හරිම එකතුයි.අක්කයි නංගි වගේ උනා.අනාගතේටත් හොදයි නේ එහෙම උනාම කියල Nට හිතෙන්න ඇති.ඔය සීන් වලදි N එක්ක මමත් එයට උදව් කරන්න ගොඩක්ම ළගින් කටයුතු කලා.සමහර වෙලාවට නිපූවත් අමතක වෙන තරම්.පඩම් වැඩත් ඒ අස්සෙ.නිපූ නම් හැම වෙලාවෙම මාව බලාපොරොත්තුවෙන් හිටිය.එයා මාව හම්බෙන ගොඩක් වෙලාවට N එහෙමත් හිටිය.ඔන්න ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අරය ඔයා එක්කම නේ කියන ප්‍රශ්නෙ එන්න ගත්ත නිපූ ගෙන්.ඕක ටිකක් වැඩි උනා.මම කිව්ව එහෙම දෙයක් නෑ අපි අතරෙ ගැඹුරු යාලුකමක් තියෙන්නෙ කියල එතනින් එහාට කිසිම දෙයක් නෑ.ඒත් ඉතින් කෙල්ලො කවුරුත් එකයි.ඒ ගොල්ලො හිතන් ඉන්න දේ තමයි හරි කියල හිතන්නෙ.මෙයා ඔය ප්‍රෂ්නෙ අමතක කලේ නෑ.ගොඩක් වෙලාවට ඕකම අහනව.මල පැනලත් තියෙනව අම්බානෙක.අපි අතර තියෙන මේ ප්‍රශ්නෙ ගැන මගේ කටින් දවසක් N දැනගන්නව..................................
ekath iwarada? :oo:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල පැනලත් තියෙනව අම්බානෙක.අපි අතර තියෙන මේ ප්‍රශ්නෙ ගැන මගේ කටින් දවසක් N දැනගන්නව..................................
    නිපූව ආශ්‍රය කරන්න එයාගෙ ගෙදරින් මට කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.අපි නිදහසේ කථා බහ කරා අපේ ගෙවල් වල.මම එහෙ ගියත් එයා අපේ ගෙදර එනව හෙන අඩුයි.මම විහිළුත් කරනව එයාට මම මෙහෙ ආවට ඔයා අපේ පැල්පතට එන්නෙ නෑ නේ කියල.එන් නම් කිව්වෙ එයාගේ ලොකු කම වෙන්න ඇති කියලා.එන් ගැන සැකේ එන්න එන්නම වැඩි උනා.නිපූ දවසක් කිව්ව මාව ඕනෙ නම් ඔය කෙල්ල එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා කියල.ඒත් ඒක කරන්නෙ කොහොමද.එන් කියන්නෙ මගේම සහෝදරියෙක්ටත් එහා සම්බන්ධයක් වගේ මට.එහෙම කෙනෙක්ව අතාරින්න හිතෙන්නෙ නෑ.පස්සෙ ආපු කෙනා නිසා පරණ අය අමතක කරන්න බෑ කොහොමත්.මම ඕකට රණ්ඩු උනා ඒත් නිපූ දිගින් දිගටම කිව්වෙ.N එක්ක යාලුකම තියාගෙන ඉන්න ඕනෙ නම් මාව අමතක කරන්න කියල.මට ඒක කරන්න හිතුනෙත් නෑ.මාව හිර උනා.රණ්ඩු වෙලා ගිහින් අපේ උන්ට ඕක කියල මම බිවුව.එදා තමයි ගොඩක්ම බිව්වෙ.අපේ උන් මට අම්බානෙක බැන බැන.මොකද උන් නිපූත් එක්ක තරහයි නෙ ලොකු සීන් කියල.අම්මප මම නිපූට ඇත්තටම ආදරේ කරල නේද හිතුණ මට.බීල ගෙදර යන්න බෑ.කොහොම හරි ගියා Nගෙ ගෙදර ශේප් එකේ(ගේ ඇතුළට නොගිහින් එයාව එළියට ගෙන්න ගත්ත) එයාට ඇත්තම කිව්ව.එයත් බැන්න බූරුවෙක් වගේ බොන්න එපා කියල ඕකි නිසා.අපේ යාලුකම නවත්තමු සුදු අයියෙ කියල ඇස් දෙකේ කදුළු පුරවගෙන මට කියද්දි.මට මාර දුකක් ඇති උනේ.එදා මම එයාව බදාගෙන ඇඩුව දුකටම.නිපූට ආදරේ කරල මම දන්නෙත් නැතුවම මම.යාලුවටත් වඩා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අවිශ්වාසය තමා බැඳීමක අවසානය මචං...
    අවිශ්වාසය මත ය්න බැඳීමක් වැඩිකල් පවතින්නේ නෑ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    බැදීමක් පවත්වාගෙන යන්න විශ්වාසය අනිවාර්යෙන්ම ඕනෙ කියලා මම හොදට ඉගෙන ගත්තෙ ඔතනදී තමයි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    picture.php

    [/CENTER]

    පුදුමයි ඒක තේරුම් අරං...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නිපූව ආශ්‍රය කරන්න එයාගෙ ගෙදරින් මට කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.අපි නිදහසේ කථා බහ කරා අපේ ගෙවල් වල.මම එහෙ ගියත් එයා අපේ ගෙදර එනව හෙන අඩුයි.මම විහිළුත් කරනව එයාට මම මෙහෙ ආවට ඔයා අපේ පැල්පතට එන්නෙ නෑ නේ කියල.එන් නම් කිව්වෙ එයාගේ ලොකු කම වෙන්න ඇති කියලා.එන් ගැන සැකේ එන්න එන්නම වැඩි උනා.නිපූ දවසක් කිව්ව මාව ඕනෙ නම් ඔය කෙල්ල එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා කියල.ඒත් ඒක කරන්නෙ කොහොමද.එන් කියන්නෙ මගේම සහෝදරියෙක්ටත් එහා සම්බන්ධයක් වගේ මට.එහෙම කෙනෙක්ව අතාරින්න හිතෙන්නෙ නෑ.පස්සෙ ආපු කෙනා නිසා පරණ අය අමතක කරන්න බෑ කොහොමත්.මම ඕකට රණ්ඩු උනා ඒත් නිපූ දිගින් දිගටම කිව්වෙ.N එක්ක යාලුකම තියාගෙන ඉන්න ඕනෙ නම් මාව අමතක කරන්න කියල.මට ඒක කරන්න හිතුනෙත් නෑ.මාව හිර උනා.රණ්ඩු වෙලා ගිහින් අපේ උන්ට ඕක කියල මම බිවුව.එදා තමයි ගොඩක්ම බිව්වෙ.අපේ උන් මට අම්බානෙක බැන බැන.මොකද උන් නිපූත් එක්ක තරහයි නෙ ලොකු සීන් කියල.අම්මප මම නිපූට ඇත්තටම ආදරේ කරල නේද හිතුණ මට.බීල ගෙදර යන්න බෑ.කොහොම හරි ගියා Nගෙ ගෙදර ශේප් එකේ(ගේ ඇතුළට නොගිහින් එයාව එළියට ගෙන්න ගත්ත) එයාට ඇත්තම කිව්ව.එයත් බැන්න බූරුවෙක් වගේ බොන්න එපා කියල ඕකි නිසා.අපේ යාලුකම නවත්තමු සුදු අයියෙ කියල ඇස් දෙකේ කදුළු පුරවගෙන මට කියද්දි.මට මාර දුකක් ඇති උනේ.එදා මම එයාව බදාගෙන ඇඩුව දුකටම.නිපූට ආදරේ කරල මම දන්නෙත් නැතුවම මම.යාලුවටත් වඩා.
    man nam ehema kellek nisa yalukama atha arinne na.
    mawa wishwasa nathi kellekta adare karala wadaka na ne :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    man nam ehema kellek nisa yalukama atha arinne na.
    mawa wishwasa nathi kellekta adare karala wadaka na ne :angry:
    පිස්සුද මම එහෙම යාලුකම අතාරී කියල උඹල හිතනවද
    ඒ ඇස් දිහා බලන් එහෙම කරන්න හිත දෙන්නෙ නෑ බන්
    පිස්සු කෙලී
     
    මෙන්න මේ කතාවනම් මාත් පිළිගන්නවා බං...
    මොනවා උනත් එකිනෙකා ගැන විශ්වාසේ නැති කෙල්ලෙක්ට මොකටද Love කරන්නේ...
    අද උඹ Nව අත ඇරියා...
    හෙට උඹේ අම්මව අත අරින්න කිව්වොත් ඒ කෙල්ලම....???
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙන්න මේ කතාවනම් මාත් පිළිගන්නවා බං...
    මොනවා උනත් එකිනෙකා ගැන විශ්වාසේ නැති කෙල්ලෙක්ට මොකටද Love කරන්නේ...
    අද උඹ Nව අත ඇරියා...
    හෙට උඹේ අම්මව අත අරින්න කිව්වොත් ඒ කෙල්ලම....???
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේ කතාවනම් මාත් පිළිගන්නවා බං...
    මොනවා උනත් එකිනෙකා ගැන විශ්වාසේ නැති කෙල්ලෙක්ට මොකටද Love කරන්නේ...
    අද උඹ Nව අත ඇරියා...
    හෙට උඹේ අම්මව අත අරින්න කිව්වොත් ඒ කෙල්ලම....???
    :angry: :angry: :angry: :angry: :angry:

    පිස්සුද මචන් මම එහෙම පීචන් නෑ
    එච්චර කියන කම් මම ඒ සම්බන්ධෙ පවත්වාගෙන යන්නෙ නෑ
     
    Status
    Not open for further replies.