University RAG !!! - NICE VIDEO

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
එල එල මචන්. ලස්සන video එක. මේ වගෙ තියනවනම් කොච්චර හොදද!.:yes::) එත් ඉතින් අපි දන්න, අපිට අහන්න ලැබෙන යථාර්තයනම් මීට වැඩිය ෙගොඩක් වෙනස්.:confused::confused::confused:
EKA THAMA AULA :no::no:
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එල එල මචන්. ලස්සන video එක. මේ වගෙ තියනවනම් කොච්චර හොදද!.:yes::) එත් ඉතින් අපි දන්න, අපිට අහන්න ලැබෙන යථාර්තයනම් මීට වැඩිය ෙගොඩක් වෙනස්.:confused::confused::confused:

    උඹට ඔය අහන්න ලැබුන "යථාර්තය" කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ගැන නම් වෙන්න බැහැ මිත්‍රයා :) 100% වගකීමෙන් කියන්නෙ. විද්‍යාව ඉගන ගන්න ඒ තරම් හොඳ තැනක් මේ ලංකාව ඇතුලෙ නෑ. ඉගන ගන්න අය අනෙක් විශ්වවිද්‍යාල වල අයට වඩා ගොඩක් වෙනස්. අනෙක් විශ්ව විද්‍යාල වලින් වෙලාවකට අහන්න ලැබෙන අප්‍රසන්න සිද්ධි කොළඹ විද්‍යා පීඨයෙ නම් නැහැ.:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    මචන් ඇත්තටම මටත් ඒ කාලේ මැවිලා පෙනුනා. කොච්චර සුන්දර අතීතයක්ද ඔය රැග් සීසන් එක. මටත් ඔය වීඩියෝ එකේ වගේම අත්දැකීමක් තියනවා. ආයෙ ඒ අතීතෙට යන්න තියෙනවනම් :rolleyes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    උඹට ඔය අහන්න ලැබුන "යථාර්තය" කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ගැන නම් වෙන්න බැහැ මිත්‍රයා :) 100% වගකීමෙන් කියන්නෙ. විද්‍යාව ඉගන ගන්න ඒ තරම් හොඳ තැනක් මේ ලංකාව ඇතුලෙ නෑ. ඉගන ගන්න අය අනෙක් විශ්වවිද්‍යාල වල අයට වඩා ගොඩක් වෙනස්. අනෙක් විශ්ව විද්‍යාල වලින් වෙලාවකට අහන්න ලැබෙන අප්‍රසන්න සිද්ධි කොළඹ විද්‍යා පීඨයෙ නම් නැහැ.:yes:
    ANE WASANAWAN.. OHOMAMA YAN...THXX FOR UR COMENT
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන් ඇත්තටම මටත් ඒ කාලේ මැවිලා පෙනුනා. කොච්චර සුන්දර අතීතයක්ද ඔය රැග් සීසන් එක. මටත් ඔය වීඩියෝ එකේ වගේම අත්දැකීමක් තියනවා. ආයෙ ඒ අතීතෙට යන්න තියෙනවනම් :rolleyes:
    THAMA E SEEN EKA THIYENAWADA?:love::love::P:P