THXX.. REP ME DAN IWARA WELAkella nam maaara lassanai machan.... grt 3+

THXX.. REP ME DAN IWARA WELAkella nam maaara lassanai machan.... grt 3+

EKA THAMA AULAඑල එල මචන්. ලස්සන video එක. මේ වගෙ තියනවනම් කොච්චර හොදද!.එත් ඉතින් අපි දන්න, අපිට අහන්න ලැබෙන යථාර්තයනම් මීට වැඩිය ෙගොඩක් වෙනස්.
![]()


THAT'S A GUD QUESTION.. MAY BE THAT GUYS CHOICE.. LOVING COUPLEWhy she wear same dress every day for Uni. ?![]()


THAT'S A GUD QUESTION.. MAY BE THAT GUYS CHOICE.. LOVING COUPLE![]()
. Thanks for your appreciations and feedbacks too ..ThanksVideo was shooted in a single day machan..thats the reason for same dress. Thanks for posting the video here. Thanks for your appreciations and feedbacks too ..


එල එල මචන්. ලස්සන video එක. මේ වගෙ තියනවනම් කොච්චර හොදද!.එත් ඉතින් අපි දන්න, අපිට අහන්න ලැබෙන යථාර්තයනම් මීට වැඩිය ෙගොඩක් වෙනස්.
![]()
100% වගකීමෙන් කියන්නෙ. විද්‍යාව ඉගන ගන්න ඒ තරම් හොඳ තැනක් මේ ලංකාව ඇතුලෙ නෑ. ඉගන ගන්න අය අනෙක් විශ්වවිද්‍යාල වල අයට වඩා ගොඩක් වෙනස්. අනෙක් විශ්ව විද්‍යාල වලින් වෙලාවකට අහන්න ලැබෙන අප්‍රසන්න සිද්ධි කොළඹ විද්‍යා පීඨයෙ නම් නැහැ.





සිරා වීඩියෝ එක බන්...
හරිම ලස්සනට කරලා තියෙනවා....
කෙල්ලයි කොල්ලත් ලස්සනට ඇක්ට් කරනවා...
රේප්+++














ANE WASANAWAN.. OHOMAMA YAN...THXX FOR UR COMENTඋඹට ඔය අහන්න ලැබුන "යථාර්තය" කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ගැන නම් වෙන්න බැහැ මිත්‍රයා100% වගකීමෙන් කියන්නෙ. විද්‍යාව ඉගන ගන්න ඒ තරම් හොඳ තැනක් මේ ලංකාව ඇතුලෙ නෑ. ඉගන ගන්න අය අනෙක් විශ්වවිද්‍යාල වල අයට වඩා ගොඩක් වෙනස්. අනෙක් විශ්ව විද්‍යාල වලින් වෙලාවකට අහන්න ලැබෙන අප්‍රසන්න සිද්ධි කොළඹ විද්‍යා පීඨයෙ නම් නැහැ.
![]()
sira![]()
THXX MACHANLAela...
nice video........!!!
but there shud be no rag
THAMA E SEEN EKA THIYENAWADA?මචන් ඇත්තටම මටත් ඒ කාලේ මැවිලා පෙනුනා. කොච්චර සුන්දර අතීතයක්ද ඔය රැග් සීසන් එක. මටත් ඔය වීඩියෝ එකේ වගේම අත්දැකීමක් තියනවා. ආයෙ ඒ අතීතෙට යන්න තියෙනවනම්




වීඩියෝ එක ලස්සනයි. කෙල්ල ලස්සනා...යි
Elaz..


