HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:

    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)

    හැබෑට කෝ මූ ? :frown::frown:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :P:P:lol::lol::shocked:ado kollo:shocked::lol::lol::P:P
    (ubala ahanna epa kohomada kollo une kiyala ..harida..)

    !!nywy!!

    HaPpY BiRtH DaY!

    !!!may your all dream come true!!!

    gutikanne nathiwa,parissamin jeewath wenna wasanawa labewaaaaa......

    :lol::lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුබ උපන්දිනක් වේවා තරින්දා..!

    birthday_077.gif

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරියේ ඉන්න පොඩිම කොල්ලා [වැරදීමක්]:rolleyes: පොඩිම අන්කල් අද තවත් කොටුවක් පැනලා
    :P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:

    ඒ කියන්න ජීවන ගමනේ 45 වන කඩ ඉමත් පහුකරලා. 45 කිව්වට එච්චරම නෑ පොඩ්ඩක් විතර අඩුයි
    වෙන කවුරුත් නෙමේ බොලන්, අපේ tharinda67​

    මේක ඉතාමත් දුර්ලබ චායාරුපයක්, දවසක් හොරෙන් නීට් නවලා අක්කට මාට්ටු වෙලා කාර් එකෙන් බැහැපු ගමන් අබ සරණයි!!​
    :lol::lol::lol::lol::lol::lol:

    ඉතින් මොනවා උනත් මට එළකිරියේ හම්බවුන එලම කොල්ලෙක් තමයි මූ, ඔය දෙන්නම් ජම්බු දෙන්නම් ජම්බු කියල කිව්වට මට නම් තවම ජම්බු තියා මදටිය ඇටයක්වත් දීලා නෑ,

    ඉතින් නැවතත් තරින්ද සහෝදරයට සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා !! එළකිරි යාළුවොත් එන්න අපේ තරින්ද අන්කල්ට ඔබේ සුබපැතුම් එක් කරන්න,​

    සැ.යු. අනේ මචන්සලා කුණුහරප දාන්න එපා, :):)

    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? :growl::angry: කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ? :shocked: අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? :lol:

    තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !! :( එනිවේ තෑන්ක්ස් ලැගෝ !! ;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න අපිත් සැට් වුනා..සුභ උපන්දිනයක් තරින්ද අයියේ...45 එලටම සමරමු එහෙනම්....;);)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? :growl::angry: කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ? :shocked: අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? :lol:

    තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !! :( එනිවේ තෑන්ක්ස් ලැගෝ !! ;)

    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    happy-birthday-uncle_large.jpg

    :frown: තෑන්ක්ස් ජම්බුපාල !! :P

    ෂික් අද උදේ පාන්දරම සුබ පැතුවේ කුණු කෙල පිටින් බස් කාරයෙක් !! දවසම මස්තබාල්දු වෙයිද මන්ද ... :rofl:

    Birthday 1967 March 16 :yes: තරි අංකල්ට සුභම සුභ උපන්දිනයක් වේවා......!! :D:yes:

    අන්කල් ?? :rolleyes: තෑන්ක් යූ වේවා !! :D

    තෑන්ක් යූ :cool:

    තෑන්ක් යූ ;)

    අන්කල් කියනවා නේද ? :shocked: තෑන්ක්ස් පුටේ !! :D

    උඹ අනික් එකා... මඩක් කොතනද උඹ එතන !! :eek: තෑන්ක්ස් ගමයෝ !! :cool:

    වයසක කොල්ලා, :P:P:P
    animated-birthday4.gif

    birthday-45th.gif

    තෝ වරෙන් අද ගෙදර !! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Thanks chathupatiyooo !! :cool:

    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:

    happy_birthday_06.jpg

    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)

    ආවා ආවා !! මුන් මව කන්න ඉස්සල්ල මම කන්න ගියා :dull: තෑන්ක්ස් මචන් !! :)

    tharinda76

    76 කියන්නේ මේකගේ වයස වෙන්න ඇති,.. :eek:

    HBD!

    :eek:පිස්සුද වයස නෙමේ !! :no: බොහොම ස්තුතියි ;)

    TMMscoobyDOO1.jpg

    Happy B'day Shagy Aiya (Uncle :P) :D

    :eek::frown:තෑන්ක්ස් පුටේ ඔයාටත් !! :cool:

    Happy Birthday Unclee :D:D:D:D

    බොහොම ස්තුතියි ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:lol::lol::shocked:ado kollo:shocked::lol::lol::P:P
    (ubala ahanna epa kohomada kollo une kiyala ..harida..)

    !!nywy!!

    HaPpY BiRtH DaY!

    !!!may your all dream come true!!!

    gutikanne nathiwa,parissamin jeewath wenna wasanawa labewaaaaa......

    :lol::lol::lol::lol:

    Thanks macho !!

    සුබ උපන්දිනක් වේවා තරින්දා..!

    birthday_077.gif

    බොහොම ස්තුතියි :D

    ඔන්න අපිත් සැට් වුනා..සුභ උපන්දිනයක් තරින්ද අයියේ...45 එලටම සමරමු එහෙනම්....;);)

    උඹ ආපු බව මට තේරුණා ටැග් එක වැටෙනකොටම :frown: ... තෑන්ක්ස් බඩා මල්ලි :rofl:!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ආපු බව මට තේරුණා ටැග් එක වැටෙනකොටම :frown: ... තෑන්ක්ස් බඩා මල්ලි :rofl:!!

    දැන් ඉතින් පාටිය කවද්ද ඈ...:eek::eek:
    ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් පාටිය කවද්ද ඈ...:eek::eek:
    ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....:dull::dull:

    පාටි ලොකු අයට උඹ පොඩි එකා !! :P