HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:​


    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)​

    හැබෑට කෝ මූ ? :frown::frown:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :P:P:lol::lol::shocked:ado kollo:shocked::lol::lol::P:P
    (ubala ahanna epa kohomada kollo une kiyala ..harida..)


    !!nywy!!


    HaPpY BiRtH DaY!

    !!!may your all dream come true!!!

    gutikanne nathiwa,parissamin jeewath wenna wasanawa labewaaaaa......

    :lol::lol::lol::lol:
    ​
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුබ උපන්දිනක් වේවා තරින්දා..!

    birthday_077.gif

    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරියේ ඉන්න පොඩිම කොල්ලා [වැරදීමක්]:rolleyes: පොඩිම අන්කල් අද තවත් කොටුවක් පැනලා
    :P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:​
    ​


    ඒ කියන්න ජීවන ගමනේ 45 වන කඩ ඉමත් පහුකරලා. 45 කිව්වට එච්චරම නෑ පොඩ්ඩක් විතර අඩුයි​
    වෙන කවුරුත් නෙමේ බොලන්, අපේ tharinda67​

    ​
    මේක ඉතාමත් දුර්ලබ චායාරුපයක්, දවසක් හොරෙන් නීට් නවලා අක්කට මාට්ටු වෙලා කාර් එකෙන් බැහැපු ගමන් අබ සරණයි!!​
    :lol::lol::lol::lol::lol::lol:​

    ඉතින් මොනවා උනත් මට එළකිරියේ හම්බවුන එලම කොල්ලෙක් තමයි මූ, ඔය දෙන්නම් ජම්බු දෙන්නම් ජම්බු කියල කිව්වට මට නම් තවම ජම්බු තියා මදටිය ඇටයක්වත් දීලා නෑ, ​

    ඉතින් නැවතත් තරින්ද සහෝදරයට සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා !! එළකිරි යාළුවොත් එන්න අපේ තරින්ද අන්කල්ට ඔබේ සුබපැතුම් එක් කරන්න,​



    සැ.යු. අනේ මචන්සලා කුණුහරප දාන්න එපා, :):)


    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? :growl::angry: කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ? :shocked: අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? :lol:

    තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !! :( එනිවේ තෑන්ක්ස් ලැගෝ !! ;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔන්න අපිත් සැට් වුනා..සුභ උපන්දිනයක් තරින්ද අයියේ...45 එලටම සමරමු එහෙනම්....;);)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? :growl::angry: කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ? :shocked: අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? :lol:

    තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !! :( එනිවේ තෑන්ක්ස් ලැගෝ !! ;)

    :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    happy-birthday-uncle_large.jpg

    :frown: තෑන්ක්ස් ජම්බුපාල !! :P

    ෂික් අද උදේ පාන්දරම සුබ පැතුවේ කුණු කෙල පිටින් බස් කාරයෙක් !! දවසම මස්තබාල්දු වෙයිද මන්ද ... :rofl:

    Birthday 1967 March 16 :yes: තරි අංකල්ට සුභම සුභ උපන්දිනයක් වේවා......!! :D:yes:​

    අන්කල් ?? :rolleyes: තෑන්ක් යූ වේවා !! :D


    තෑන්ක් යූ :cool:


    තෑන්ක් යූ ;)


    අන්කල් කියනවා නේද ? :shocked: තෑන්ක්ස් පුටේ !! :D


    උඹ අනික් එකා... මඩක් කොතනද උඹ එතන !! :eek: තෑන්ක්ස් ගමයෝ !! :cool:

    වයසක කොල්ලා, :P:P:P
    animated-birthday4.gif


    birthday-45th.gif

    තෝ වරෙන් අද ගෙදර !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Thanks chathupatiyooo !! :cool:

    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:​

    happy_birthday_06.jpg



    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)​

    ආවා ආවා !! මුන් මව කන්න ඉස්සල්ල මම කන්න ගියා :dull: තෑන්ක්ස් මචන් !! :)

    tharinda76

    76 කියන්නේ මේකගේ වයස වෙන්න ඇති,.. :eek:

    HBD!

    :eek:පිස්සුද වයස නෙමේ !! :no: බොහොම ස්තුතියි ;)

    TMMscoobyDOO1.jpg



    Happy B'day Shagy Aiya (Uncle :P) :D​

    :eek::frown:තෑන්ක්ස් පුටේ ඔයාටත් !! :cool:

    Happy Birthday Unclee :D:D:D:D

    බොහොම ස්තුතියි ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:lol::lol::shocked:ado kollo:shocked::lol::lol::P:P
    (ubala ahanna epa kohomada kollo une kiyala ..harida..)


    !!nywy!!


    HaPpY BiRtH DaY!

    !!!may your all dream come true!!!

    gutikanne nathiwa,parissamin jeewath wenna wasanawa labewaaaaa......

    :lol::lol::lol::lol:
    ​


    Thanks macho !!

    සුබ උපන්දිනක් වේවා තරින්දා..!

    birthday_077.gif

    ​

    බොහොම ස්තුතියි :D

    ඔන්න අපිත් සැට් වුනා..සුභ උපන්දිනයක් තරින්ද අයියේ...45 එලටම සමරමු එහෙනම්....;);)

    උඹ ආපු බව මට තේරුණා ටැග් එක වැටෙනකොටම :frown: ... තෑන්ක්ස් බඩා මල්ලි :rofl:!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උඹ ආපු බව මට තේරුණා ටැග් එක වැටෙනකොටම :frown: ... තෑන්ක්ස් බඩා මල්ලි :rofl:!!

    දැන් ඉතින් පාටිය කවද්ද ඈ...:eek::eek:
    ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....:dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් පාටිය කවද්ද ඈ...:eek::eek:
    ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....:dull::dull:

    පාටි ලොකු අයට උඹ පොඩි එකා !! :P