කේක් නැත්නම් ත්රෙඩ් එක කාපල්ලා.......!!
![]()

අප්පද බොල.... තරින්දයාගේ උපන්දිනේද..?
ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම්... වයස වුනත් එලකිරි එකේ ඉන්න එලම කොල්ලෙක්...
එල ෆිට් එකක්... ඕන වෙලාවක උඩව්වක් ඉල්ලුවොත් අයිත් කතා දෙකක් නෑ බොක්කෙන්ම සප් එක දෙනවා...![]()

පොඩි උන්ට බීම හොද නෑ.... ඒ නිසා, පාටියට පොඩි උන් නෑ......!!
![]()

![]()
පාටි දවස නම් කියන්න එපා තරි අංකල්...... මේකා ඒ අවට ගැවසෙන පුද්ගලයෙක්........ එයි ඉවෙන් වගේ.......!!
![]()

ඔව්ව උඹගේ ශ්රී මුකයෙන්ම කියන එක හොඳා .. තොපිව බැඳලා දුන්න නම් මෙලහකට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා !!![]()

12 ක් ඉන්නවනේ...... හවුස් ෆුල් නේද....?? පුටු තියෙන්නෙත් 12 මද කොහෙද.....අනික, ප්ලේස් ඕනර් ට මල පැන්නොත් එහෙම, ප්ලේස් එක ප්රයිවට් බස් එකක් කරගෙන කියලා........!!
![]()

Happy Birth Day Uncle!!!
ඔව්ව උඹගේ ශ්රී මුකයෙන්ම කියන එක හොඳා .. තොපිව බැඳලා දුන්න නම් මෙලහකට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා !!![]()

තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....??
තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි......
අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ.......
මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!! 

දෙන්නෙක් එන්නේ නෑනේ ? ඕනර් ගේ ෂේප් එකේ අහමු !! මූ කැමති නම් එන්න කියපන් !!![]()
මේ මේ.... ඔන්න මට නම් බෑ ඕවා අහන්න....
එක පාරකුත් ප්ලේස් ඕනර්, මම ගැන වැරදි වැටහීමක් අරගෙන, බොහොම අමාරුවෙන් ශේප් කරගත්තේ.....
උඹම අහපන් තරි අංකල්......
මූ නම් පැනලා එයි........

තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....??
තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි......
අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ.......
මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!!
![]()

තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....??
තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි......
අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ.......
මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!!
![]()

මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !! 
සුබ උපන්දිනයක් වේවා

පෙත්ත නෙමේ මගේ පැත්ත මාරු උනේ අද උදේම කුණු කෙල පිටින් බස් කාරයෙක් කතා කරපු නිසා !!
මැදට පැනල වලං කඩේට පැනපු ගොනා වගේ වලං බිඳින්නේ නැතුව හිටහන් !!මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !!
![]()

අඩෙ අප්පා!!!!
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....
සුබ උපන්දිනයක් වේවා සීයේ!!!!!!

පෙත්ත නෙමේ මගේ පැත්ත මාරු උනේ අද උදේම කුණු කෙල පිටින් බස් කාරයෙක් කතා කරපු නිසා !!
මැදට පැනල වලං කඩේට පැනපු ගොනා වගේ වලං බිඳින්නේ නැතුව හිටහන් !!මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !!
![]()

තොට කතා කරාට වඩා හොදා මම කට ගලක අතුල්ල ගත්තා නම් කියලා හිතෙන්නේ මේ කමෙන්ට් දැක්කහම තමා........ 
තව පොඩ්ඩකින් පෝ(ර්)න් කුමාරත් කෝල් කරයි.... ඌට හැමදාම උඹේ නම්බර් එක දුන්නත්, ඌ ලග නෑ.....
මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! 

උඹ ඉතින් දහ අටේ කොල්ලනේ බන් !!බොහොම ස්තුතියි..
මොකෝ අර වැඩේට උනේ ? මාත් අලර්ට් එකේ ඉන්නේ බන් මේ දවස් ටිකේ අස්ප ගණන් වලටනේ බන් යන්නේ !!
![]()