HappY BirthdaY !!

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අප්පද බොල.... තරින්දයාගේ උපන්දිනේද..? :lol::lol:

    ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම්... වයස වුනත් එලකිරි එකේ ඉන්න එලම කොල්ලෙක්...:lol:
    එල ෆිට් එකක්... ඕන වෙලාවක උඩව්වක් ඉල්ලුවොත් අයිත් කතා දෙකක් නෑ බොක්කෙන්ම සප් එක දෙනවා... :):)

    එලම කොල්ලෙක්....? ලොකු අයියට වැරදුනාවත්ද :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: පොඩි උන්ට බීම හොද නෑ.... ඒ නිසා, පාටියට පොඩි උන් නෑ......!! :yes:

    :(:(

    :yes: :yes: පාටි දවස නම් කියන්න එපා තරි අංකල්...... මේකා ඒ අවට ගැවසෙන පුද්ගලයෙක්........ එයි ඉවෙන් වගේ.......!! :lol::rofl::P

    අයි නෝ ද ප්ලේස් පුතා..:yes::yes:

    ඔව්ව උඹගේ ශ්‍රී මුකයෙන්ම කියන එක හොඳා .. තොපිව බැඳලා දුන්න නම් මෙලහකට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා !! :rofl:

    :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    12 ක් ඉන්නවනේ...... හවුස් ෆුල් නේද....?? පුටු තියෙන්නෙත් 12 මද කොහෙද..... :yes: අනික, ප්ලේස් ඕනර් ට මල පැන්නොත් එහෙම, ප්ලේස් එක ප්‍රයිවට් බස් එකක් කරගෙන කියලා........!! :lol:

    දෙන්නෙක් එන්නේ නෑනේ ? ඕනර් ගේ ෂේප් එකේ අහමු !! මූ කැමති නම් එන්න කියපන් !! :baffled:

    Happy-Birthday-Cake-2.jpg

    Thanks !!

    Happy Birth Day Uncle!!!

    Thanks !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව්ව උඹගේ ශ්‍රී මුකයෙන්ම කියන එක හොඳා .. තොපිව බැඳලා දුන්න නම් මෙලහකට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා !! :rofl:

    :frown::frown: තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....?? :rofl: තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි...... :lol: අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ....... :lol: මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!! :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙන්නෙක් එන්නේ නෑනේ ? ඕනර් ගේ ෂේප් එකේ අහමු !! මූ කැමති නම් එන්න කියපන් !! :baffled:

    :shocked: මේ මේ.... ඔන්න මට නම් බෑ ඕවා අහන්න....:no: එක පාරකුත් ප්ලේස් ඕනර්, මම ගැන වැරදි වැටහීමක් අරගෙන, බොහොම අමාරුවෙන් ශේප් කරගත්තේ..... :( උඹම අහපන් තරි අංකල්...... :) මූ නම් පැනලා එයි........ :yes: :D :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown::frown: තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....?? :rofl: තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි...... :lol: අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ....... :lol: මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!! :lol::lol:

    :lol: :lol:
     
    පෙත්ත නෙමේ මගේ පැත්ත මාරු උනේ අද උදේම කුණු කෙල පිටින් බස් කාරයෙක් කතා කරපු නිසා !! :rofl:

    මැදට පැනල වලං කඩේට පැනපු ගොනා වගේ වලං බිඳින්නේ නැතුව හිටහන් !! :frown: මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    පෙත්ත නෙමේ මගේ පැත්ත මාරු උනේ අද උදේම කුණු කෙල පිටින් බස් කාරයෙක් කතා කරපු නිසා !! :rofl:

    මැදට පැනල වලං කඩේට පැනපු ගොනා වගේ වලං බිඳින්නේ නැතුව හිටහන් !! :frown: මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !! :angry:

    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෙ අප්පා!!!!
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....

    සුබ උපන්දිනයක් වේවා සීයේ!!!!!!

    අහ්හ් මගේ මුණුපුරා ඇවිල්ලා !! තැන්ක් යූ !! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පෙත්ත නෙමේ මගේ පැත්ත මාරු උනේ අද උදේම කුණු කෙල පිටින් බස් කාරයෙක් කතා කරපු නිසා !! :rofl:

    මැදට පැනල වලං කඩේට පැනපු ගොනා වගේ වලං බිඳින්නේ නැතුව හිටහන් !! :frown: මම කිව්වේ මූ එහෙමට වැඩ්ඩෙක් කියල .. උපහැරණයක් දන්නේ නැති එකෙක් නේ උඹ !! :angry:

    :frown::frown: තොට කතා කරාට වඩා හොදා මම කට ගලක අතුල්ල ගත්තා නම් කියලා හිතෙන්නේ මේ කමෙන්ට් දැක්කහම තමා........ :growl::growl: තව පොඩ්ඩකින් පෝ(ර්)න් කුමාරත් කෝල් කරයි.... ඌට හැමදාම උඹේ නම්බර් එක දුන්නත්, ඌ ලග නෑ..... :no: මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown::frown: තොට කතා කරාට වඩා හොදා මම කට ගලක අතුල්ල ගත්තා නම් කියලා හිතෙන්නේ මේ කමෙන්ට් දැක්කහම තමා........ :growl::growl: තව පොඩ්ඩකින් පෝ(ර්)න් කුමාරත් කෝල් කරයි.... ඌට හැමදාම උඹේ නම්බර් එක දුන්නත්, ඌ ලග නෑ..... :no: මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! :lol::lol:

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ඉතින් දහ අටේ කොල්ලනේ බන් !! :baffled: බොහොම ස්තුතියි.. :D මොකෝ අර වැඩේට උනේ ? මාත් අලර්ට් එකේ ඉන්නේ බන් මේ දවස් ටිකේ අස්ප ගණන් වලටනේ බන් යන්නේ !! :oo:

    :lol::lol:

    ඒක තමයි බං.. මේ අවුරුදු 20ක් පරන ඒවත් ම්උන් 17, 18 කියල කියන්නේ.. මට දැන් හිතිලා තියෙන්නේ විවා එකකට යන්න.. :oo: