දැන් වත් ඔය වනචර වැඩ එහෙම නවත්වලා හොද මිනිහෙක් වෙන්න බලපන්
එල එල මචන් ඔන්න කන්ග්රැට්ස් කිව්වා
දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි
ජයවේවා

එල එල මචන් ඔන්න කන්ග්රැට්ස් කිව්වා
දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි
ජයවේවා

දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි
බොහොම ඉස්තුතියි මචන්මගෙන් උණුසුම් සුබපැතුම් මචන්.![]()

සුභපැතුම් මචෝ..![]()
බොහොම ඉස්තුතියි මචන්

නියමයි මචං.....
උඹට ඇති වුණ හැඟීම මමත් අත් විඳලා තියෙනවා
මේක දැක්කම මට මතක් උනේ ඒ දවස..
මගෙ සුභ පැතුම් මචං.
menna podi gift ekak danata
rep + + + + +

කලු පූසා;12317324 said:

My congrats machnz.......!!!!!!! kollata patta happy wage...aniwa dan kolla thatha kenek wenna yanne.......apen suba pathum!!!!!!!!!!!!!!!!!!!! kollek labewa uba wage...anagathe elkiri site enna.......![]()


බොහොම ඉස්තුතියි මචන්harima sathutui machan suba pathum![]()
![]()

බොහොම ඉස්තුතියි pusaaඅඩේ පට්ටනේ බන්...........
කියලා වැඩක් නැහැ...........
මාරේ මරු.............
සහෝදරයෙක්ට හරි ගියා වගේ.................
තාතෙක් වුනාම අපට කියපන් හරිද......................
බිරිඳටත් අපේ සුභ පැතුම් පෙන්නපං....................


aniwa aniwaa thanks kollaaබොහොම ඉස්තුතියි මචන්අපෙන් උනුසුම් සුභ පෑතුම් සහෝ.......

බොහොම ඉස්තුතියි nagiඉසුරි;12317385 said:මගේ උණුසුම් සුභ පැතුම් aiya!

දැන් වත් ඔය වනචර වැඩ එහෙම නවත්වලා හොද මිනිහෙක් වෙන්න බලපන්
එල එල මචන් ඔන්න කන්ග්රැට්ස් කිව්වාදැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි
![]()
ජයවේවා![]()


thanks machan 
Congratulation macho![]()

thanks machan kollek unath kellek unath godak sathutuyi kamathimanam kellekuta mokada ape gedarath kello naha kollo 3n denek inne e nisaa![]()
සුභ පැතුම් ගයාන් පුතෙක් දකින්නද දුවෙක් දකින්නද ආසාවෙන් ඉන්නේ



උණුසුම් සුබපැතුම් සහෝදරයා...!!!
ඒකනේ අපි කියන්නේ ඔටුවා වැඩ කාරයා කියලා...!!!![]()

thanks machan
Congratulation lokka.........![]()
danui dakke
pissu natala iwarai

MAMATH OYA SATHUTA LABAPU EKEK... UMBATATH EA SATHUTA ATI..
WAASANA WEWA MACHAN..




thanks machanඅඩේ සිරානේ....
අයියන්ඩි උඹට මගෙන් උණුසුම් සුබ පැතුම්!!!
තෙරුවන් සරණයි!!!





. 

බොහොම ඉස්තුතියි මචන්සුබ පතනවා මචන්![]()

බොහොම ඉස්තුතියි මචන්Congradulation Machan

බොහොම ඉස්තුතියි මචන්මගෙන් සුභ පැතුම්...
ඉස්සරහට එන්නෙ වගකීම් වැඩි සුන්දර කාලයක්...
ජය වේවා...!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()



බොහොම ඉස්තුතියිසුබපැතුම්.. ගොඩ කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දැම්මෙ..![]()


මේක දැක්කාම මගේ සතුට ඔයාගේ හිතටත් දැනිලා 
බොහොම ඉස්තුතියිCongradulation Machan..

බොහොම ඉස්තුතියිMAGETH UNUUUUUUUUUUUSUN SUBA PATHUM YALUWA...NIIROGIMATH BABEK LABENNA KIYALA WISG KARANAWA. DANATA UMBE BABAWA HAONDIN BALA GANIN![]()

patta tag tika oi![]()

බොහොම ඉස්තුතියිඋණුසුම් සුබ පැතුම් සහෝදරයා
![]()
සහෝදරයා 