මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් වත් ඔය වනචර වැඩ එහෙම නවත්වලා හොද මිනිහෙක් වෙන්න බලපන්:rofl:
එල එල මචන් ඔන්න කන්ග්‍රැට්ස් කිව්වා:) දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි :yes:
ජයවේවා
11.gif
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    lens5458312_1245688101new_daddy.jpg


    සුභ පැතුම් ගයාන් පුතෙක් දකින්නද දුවෙක් දකින්නද ආසාවෙන් ඉන්නේ

     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඩේ සිරානේ....:yes:
    අයියන්ඩි උඹට මගෙන් උණුසුම් සුබ පැතුම්!!!
    තෙරුවන් සරණයි!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අහ් තැන්ක්ස් මචන්ලා උබලා ඔක්කොටම තැන්ක්ස

    මගෙන් උණුසුම් සුබපැතුම් මචන්. :)
    බොහොම ඉස්තුතියි මචන්:)
    සුභපැතුම් මචෝ.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බොහොම ඉස්තුතියි මචන්:)
    නියමයි මචං.....
    උඹට ඇති වුණ හැඟීම මමත් අත් විඳලා තියෙනවා
    මේක දැක්කම මට මතක් උනේ ඒ දවස..
    මගෙ සුභ පැතුම් මචං.
    menna podi gift ekak danata
    rep + + + + +

    ah ela ela sathutui kolla ubata thamyi me wage welawak hodatama terenne:)
    කලු පූසා;12317324 said:
    :)
    My congrats machnz.......!!!!!!! kollata patta happy wage...aniwa dan kolla thatha kenek wenna yanne.......apen suba pathum!!!!!!!!!!!!!!!!!!!! kollek labewa uba wage...anagathe elkiri site enna.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes:;):)බොහොම ඉස්තුතියි මචන්
    harima sathutui machan suba pathum :) :)
    :):)බොහොම ඉස්තුතියි pusaa
    අඩේ පට්ටනේ බන්...........
    කියලා වැඩක් නැහැ...........
    මාරේ මරු.............
    සහෝදරයෙක්ට හරි ගියා වගේ.................
    තාතෙක් වුනාම අපට කියපන් හරිද......................
    බිරිඳටත් අපේ සුභ පැතුම් පෙන්නපං....................
    :):yes:;)aniwa aniwaa thanks kollaa
    අපෙන් උනුසුම් සුභ පෑතුම් සහෝ.......
    බොහොම ඉස්තුතියි මචන්:)
    ඉසුරි;12317385 said:
    මගේ උණුසුම් සුභ පැතුම් aiya!
    බොහොම ඉස්තුතියි nagi:)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මගෙන් සුභ පැතුම්...
    ඉස්සරහට එන්නෙ වගකීම් වැඩි සුන්දර කාලයක්...
    ජය වේවා...!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් වත් ඔය වනචර වැඩ එහෙම නවත්වලා හොද මිනිහෙක් වෙන්න බලපන්:rofl:
    එල එල මචන් ඔන්න කන්ග්‍රැට්ස් කිව්වා:) දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි :yes:
    ජයවේවා
    11.gif
    :lol::lol::)thanks machan :)
    Congratulation macho :)

    thanks machan:)

    lens5458312_1245688101new_daddy.jpg



    සුභ පැතුම් ගයාන් පුතෙක් දකින්නද දුවෙක් දකින්නද ආසාවෙන් ඉන්නේ

    thanks machan kollek unath kellek unath godak sathutuyi kamathimanam kellekuta mokada ape gedarath kello naha kollo 3n denek inne e nisaa:):):)
    උණුසුම් සුබපැතුම් සහෝදරයා...!!!:D:cool::cool::cool::D

    ඒකනේ අපි කියන්නේ ඔටුවා වැඩ කාරයා කියලා...!!! :P;):P
    :lol::lol:thanks machan:)
    Congratulation lokka......... :D :D

    danui dakke

    pissu natala iwarai


    ela thanks machan:)
    MAMATH OYA SATHUTA LABAPU EKEK... UMBATATH EA SATHUTA ATI..
    WAASANA WEWA MACHAN..
    :):):):):)thanks machan
    අඩේ සිරානේ....:yes:
    අයියන්ඩි උඹට මගෙන් උණුසුම් සුබ පැතුම්!!!
    තෙරුවන් සරණයි!!!

    thanks malli :)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MAGETH UNUUUUUUUUUUUSUN SUBA PATHUM YALUWA...NIIROGIMATH BABEK LABENNA KIYALA WISG KARANAWA. DANATA UMBE BABAWA HAONDIN BALA GANIN :):):)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    නියමයි බං අපි සේරම මාමාලා වෙලා දැන්. :love::love:.
    කොල්ලෙක් නම් හොඳයි මචං. දුවෙක් උනොත් තවත් හොදයි. හැබැයි කොල්ලෝත් 3.4 හදමු. අපේ ජාතියට. :cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුබ පතනවා මචන්
    11.gif
    බොහොම ඉස්තුතියි මචන්:)
    Congradulation Machan :)
    බොහොම ඉස්තුතියි මචන්:)
    මගෙන් සුභ පැතුම්...
    ඉස්සරහට එන්නෙ වගකීම් වැඩි සුන්දර කාලයක්...
    ජය වේවා...!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php

    බොහොම ඉස්තුතියි මචන්:);):yes:
    සුබපැතුම්.. ගොඩ කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දැම්මෙ.. :)
    බොහොම ඉස්තුතියි :):):)මේක දැක්කාම මගේ සතුට ඔයාගේ හිතටත් දැනිලා :)
    Congradulation Machan..
    බොහොම ඉස්තුතියි :)
    MAGETH UNUUUUUUUUUUUSUN SUBA PATHUM YALUWA...NIIROGIMATH BABEK LABENNA KIYALA WISG KARANAWA. DANATA UMBE BABAWA HAONDIN BALA GANIN :):):)
    බොහොම ඉස්තුතියි :)
    patta tag tika oi :P
    :lol:
    :D:D:Dඋණුසුම් සුබ පැතුම් සහෝදරයා :D:D
    බොහොම ඉස්තුතියි :)සහෝදරයා :)