Guys "Anonymous Live OS " Free download from Here but ....!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වින්ඩෝස් 8 වලට පස්සෙත් අලුත් OS එකක් නැත්නම් අලුත්ම මෙහෙයුම් පද්ධතියක් ඇවිල්ලා... දන්නවද? :oo:
    නෑ නේද.. !! :P

    හැබැයි මේක නොමිලේ තමා දෙන්නේ... :D
    අපි හොදට දන්න සෙට් එකක් තමා හදලත් තියෙන්නේ.. :rofl:
    වෙලාවකට මේක එයාලාගේ කියනවා හැබැයි වෙලාවකට එයාලගේ නෙවේ කියනවා... :dull:
    කවුද මේ?? :nerd:

    Chamikawpblogspotcom7-18.jpg


    කවුරුවත් නෙවේ..
    4.gif

    සයිබර් ලෝකය හොල්ලන ඇනෝනිමස් කණ්ඩායම (Anonymous ) විසින් තමා මේ මෙහෙයුම් පද්ධතිය අපි හැමෝටම නොමිලයේම ලබාදෙන්නේ...
    8.gif


    Chamikawpblogspotcom5-25.jpg


    ඒ පද්ධතියත් එක්කම වෙනත් වෙබ් අඩවි වල ආරක්ෂාවට අභියෝග කල හැකි මෘදුකාංගද ඔවුන් ලබාදෙන බව දැක්වේ...:P
    ඒ “අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්න“ බවයි වැඩි දුරටත් කියන්නේ... අදට මේ පද්ධතිය නිකුත් කරලා දින 02 යි... :oo:

    මෙහෙයුම් පද්ධතියේ තිරය දිස්වන ආකාරය..

    Chamikawpblogspotcom8-14.jpg


    මෙහෙයුම් පද්ධතිය සමග නොමිලයේ ලැබෙන
    හැකින් මෘදුකාංග වල නම් මෙතනින් බලන්න... :nerd:


    ""Anonymous OS Live"" ලෙස නම් වු මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලයේම බෙදා හරින අතරම එහි නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ විවෘත මෘදුකාංග
    නැත්නම් (Open Source) ලිනක්ස් හි උබුන්තු අලුත්ම සංස්කරණයයි... :D


    එය නොමිලයේම බාගත කර ගැනීම සඳහා ඔවුන් එය මුලින්ම
    Source forge නම් වු වෙබ් අඩවියට ඇතුලත් කොට තිබු අතරම මෙහෙයුම් පද්ධතියේ සියලු තොරතුරු ලබා දිම සඳහා වෙනම වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ...
    7.gif


    ඔවුන්ගේ එම වෙබ් අඩවියට මෙතනින් යන්න..

    Chamikawpblogspotcom4-27.jpg


    Source forge මේ වන විට නම් එය තම වෙබ් අඩවියෙන් ඉවත් කොට ඇත. :P
    Source forge වෙබ් අඩවියට මෙතනින් යන්න! :yes:

    එහෙත් මෙම මෘදුකාංගය පිළිබඳව AnonOps ටිවිටර් පිටුවේ ඊයේ සහ අද දැක්වෙනුයේ එය බොරුවක් බවත් , වෛරස් රැසකින් සමන්විත වු මෘදුකාංගයක් බවත්ය... :dull:
    Chamikawpblogspotcom1-29.jpg



    Chamikawpblogspotcom2-27.jpg


    එහෙත් මෘදුකාංගය ගැන තොරතුරු දක්වන වෙබ් අඩවිය එහි කෝඩ් සියල්ල බලා ගැනීමටද ඉඩ සලසා ඇත්තේ එහි එවැනි වෛරස් අඩංගු නැති බව පවසමිනි.

    කෝඩ් ටික බලා ගන්න මෙතනින් යන්න.. :eek:


    මීට පෙර එල්ල වු ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ අලුත්ම සයිබර් ප්‍රහාර ක්‍රමවේදය "වහා දැනුවත් වෙන්න" ඔබට මතකද? :eek:




    ඇත්ත නැත්ත කොහෝම වුනත් එය ඊයේ දිනයේ පමණක් 4600 දෙනා එම මෘදුකාංගය බාගත කර ගෙන ඇති අතරම අද වන විට එය 21000 දක්වා වැඩි වී තිබේ. :baffled:

    එම නිසා මෙහි පිටුපස සිටින කණ්ඩායම ගැන කිසිවෙකුටත් හරිහැටි ප්‍රකාශ කර නොහැකි බවත් තව දුරටත් පැවසේ...:nerd:
    මෙම මෘදුකාංගය පිළීබඳව 36 දෙනෙකු ප්‍රසාදය පලකලත් 22 කු එය අනුමත කර නැත. :rofl:

    ඔවුන්ගේ වෙබ් අඩවියේ තව දුරටත් පැවසෙන පරිදි වෙබ් අඩවි විනාශ කිරිම වැනි කාරණා සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය සතු වැඩසටහන් යොදා ගන්නේ නම් එය භාවිතා කරන්නා ඒ සඳහා වන නිතිමය කරුණු වලට සිදුවන අපහසුතා ගැන වගකිව යුතු බවයි.


    SOPA පනතට එරෙහිව ඔවුන් එල්ලකල ඇනෝනිමස් හැකින් ප්‍රහාර මතකද? මෙතනින් යන්න.. :nerd:




    නිකන් දෙනවනම් ඕන OS එකක් නේද?? :rolleyes::rolleyes:
    මේකත් නිකමට හරි දා ගෙන බලමුද?? :P

    Download කරනවනම් මෙතනින් යන්න...

    හැබැයි පරිස්සමෙන්!!

    තොරතුරු හා පින්තූර සියල්ල අන්තර්ජාලයෙනි... :D
    අදහසක් දාලම යන්න හොදද!! :P


    The Story of the Hacktivists



    [FONT=&quot]
    උපුටා ගත්තේ මෙතනින්!

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් ඒ පාර ඕ.එස් එහෙමත් හදන්න අරගෙනද
    අම්මි ගහනව කිව්වලු පිස්සු හැදෙන සෙට් එකක්නෙ බන්
    ලොවෙත් නෑ කිව්වලු
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    991
    477
    63
    NY
    ඕක අරගෙන උබල නොදනුවවත්වම DDOS ATTACK එකකට සෙට් උනොත් කොහොමද යකෝ ඕක ඇතුලේ ZEUS BOT එක තියෙනවලු !!!!
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    යකෝ මුන්ට වෙන වැඩ නැද්ද ඒ පාර OS හදන්නේ:angry:
    මම නම් ඕක අනුමත කරන්නේ නෑ:no:
    මොකද ඔකේ මුන් මොනවා දාල දෙනවද දන්නේ නෑ.......
    :frown: