මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    Camel+sey.jpg
    සුබ පැතුම් මචාන්:cool: උබත් දැන් අන්කල් කෙනෙක්:( උබවගේම ලස්සන ඔටු පැන්චෙක් හම්බවෙයි...:lol: machan 100% joke :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    sarwa sampurana wela karanna yanna epa ban me arthikayath ekka srwa sampurana wela lamayi hadanna giyoth uba naki weyi:(
    ඒක නම් ඇත්ත තමයි
    මටත් හිතිල තියෙන්නෙ
    මේව කරන්න ගියහම(බාස්ල එක්ක )
    අනිත් පාර්ශවයේ ආසවනේ හි හි
    ඊට පස්සෙ ඉතින්***********************
    මම නිවාඩු
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම සන්තොශයි අයියා මගෙන් උණුසුම් සුභ පැතුම්:):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    congratzz machan
    බොහොම ඉස්තුතියි මචන්:)

    Camel+sey.jpg
    සුබ පැතුම් මචාන්:cool: උබත් දැන් අන්කල් කෙනෙක්:( උබවගේම ලස්සන ඔටු පැන්චෙක් හම්බවෙයි...:lol: machan 100% joke :nerd:

    :lol::lol::rofl::rofl:බොහොම ඉස්තුතියි මචන්
    ඒක නම් ඇත්ත තමයි
    මටත් හිතිල තියෙන්නෙ
    මේව කරන්න ගියහම(බාස්ල එක්ක )
    අනිත් පාර්ශවයේ ආසවනේ හි හි
    ඊට පස්සෙ ඉතින්***********************
    මම නිවාඩු
    :rofl::dull:
    බොහොම සන්තොශයි අයියා මගෙන් උණුසුම් සුභ පැතුම්:):):)
    එළකිරියේ දැකපු හොදම මනුස්සයෙක් ඔයා තැන්ක්ස් මල්ලි :)

    සුබම සුබ පැතුම් සහෝදරයා...
    බොහොම ඉස්තුතියි මචන්:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    apita nan owata tawa kal tiye nadda mchn :P

    :yes: අනිවා අයියෝ.. :cool:ගේම් එකක් සෙල්ලම් කරල movie එකක් බලල ආතල් එකේ ඉන්න කාලෙ.. :) මේ කාලෙ හරිම නිදහස් බං ජීවිතේ.
    :) ඒත් මචන් ඒ වුනාට මේකත් පුදුමාකාර බැඳීමක් මම හිතන්නෙ. :) මම දැන් video එකක් බැලුවා, :no: ඒක මෙතන දාන්න බෑ, psycho dial උත් ඉන්නව නෙ එකේ.. :D උඹට PM කරන්නම්, බලහන්කො. :) පොඩි එකෙක්ගෙ ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක් මචන්. :) මට විනාඩි 10 - 15ක් විතරම ඇඬුනා ඒක බැලුවාම.
     
    • Like
    Reactions: gayankuwait

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..එහෙනන් උඹ වැඩ බැරි ටාසන් කෙනෙක් නෙමෙයි එහෙනන්..:baffled::baffled::baffled:
    එල එල.. සුබ පැතුම් මචන්..
    දැන්වත් සමනලයා වගේ පාවි පාවි ඉන්නෙ නැතුව වගකීමෙන් වැඩ කරපන්:D

    ඔයා දැන් තාත්තා කෙනෙක්..:lol::lol:
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    මටත් ඔය අත්දැකීම ලැබිල තියෙන නිසා, සහෝට දැනෙන හැගීම මට තේරෙනවා... එක වචනෙන් විස්තර කරන්න බැහැ... ඔය දැනෙන හැගීමට වඩා හැගීමක් දැනෙන්නේ දොස්තර මහත්මයා දරුවාව මව් ගැබෙන් නිදහස් කර ඔබ දෙපලගේ තුරුලේ රදවන මොහොතයි... එදා ඒ වෙලාවේ දැනිච්ච දේ ගැන කියල වැඩක නැහැ... රජකම ලැබුනටත් වඩා සතුටුයි... ඒ අත්දැකීම විඳින දවස ඔබට වැඩි ඈතක නැහැ... ;)

    ලැබෙන්න සිටින දරුවා තුනුරුවන්ගේ සරණින් නිදුක් වේවා! නීරෝගී වේවා! සැපවත් වේවා! සුවපත් වේවා! පින්වත් වේවා!! :)
     
    • Like
    Reactions: Optimus Prime

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :yes: අනිවා අයියෝ.. :cool:ගේම් එකක් සෙල්ලම් කරල movie එකක් බලල ආතල් එකේ ඉන්න කාලෙ.. :) මේ කාලෙ හරිම නිදහස් බං ජීවිතේ.
    :) ඒත් මචන් ඒ වුනාට මේකත් පුදුමාකාර බැඳීමක් මම හිතන්නෙ. :) මම දැන් video එකක් බැලුවා, :no: ඒක මෙතන දාන්න බෑ, psycho dial උත් ඉන්නව නෙ එකේ.. :D උඹට PM කරන්නම්, බලහන්කො. :) පොඩි එකෙක්ගෙ ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක් මචන්. :) මට විනාඩි 10 - 15ක් විතරම ඇඬුනා ඒක බැලුවාම.

    Sira api dan meheta hitiyata hamadama ehema innath bane mchn :) apithath tiyenawa wagakim itu karanna eka tamai aththatama jeewithe kiyanne.

    Ela hambuna mchn mara lassanai video eka thank you :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගෙ උණුසුම් සුභපැතුම් මචං :)
    බොහොම ඉස්තුතියි මචන්:)
    අඩෝ..එහෙනන් උඹ වැඩ බැරි ටාසන් කෙනෙක් නෙමෙයි එහෙනන්..:baffled::baffled::baffled:
    එල එල.. සුබ පැතුම් මචන්..
    දැන්වත් සමනලයා වගේ පාවි පාවි ඉන්නෙ නැතුව වගකීමෙන් වැඩ කරපන්:D

    ඔයා දැන් තාත්තා කෙනෙක්..:lol::lol:
    ;):yes::rofl:තැන්ක්ස් කුමරයා ඔව් ඔව් තාත්තා කෙනෙක් මම හෙට අනිද්දට :)
    මටත් ඔය අත්දැකීම ලැබිල තියෙන නිසා, සහෝට දැනෙන හැගීම මට තේරෙනවා... එක වචනෙන් විස්තර කරන්න බැහැ... ඔය දැනෙන හැගීමට වඩා හැගීමක් දැනෙන්නේ දොස්තර මහත්මයා දරුවාව මව් ගැබෙන් නිදහස් කර ඔබ දෙපලගේ තුරුලේ රදවන මොහොතයි... එදා ඒ වෙලාවේ දැනිච්ච දේ ගැන කියල වැඩක නැහැ... රජකම ලැබුනටත් වඩා සතුටුයි... ඒ අත්දැකීම විඳින දවස ඔබට වැඩි ඈතක නැහැ... ;)

    ලැබෙන්න සිටින දරුවා තුනුරුවන්ගේ සරණින් නිදුක් වේවා! නීරෝගී වේවා! සැපවත් වේවා! සුවපත් වේවා! පින්වත් වේවා!! :)

    බොහොම ඉස්තුතියි මචන්උබ කියනකොට මට මැවිලා පේනවා තැන්ක්ස් තැන්ක්ස් :):):):)
    දැන් ලංකාවට එනවලු
    මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවා :):yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ela ela mchoo congratzz :)
    බොහොම ඉස්තුතියි මචන් :)
    Congratulations GayanKuwait Sahodaraya :)
    මශ්කුර් යා හබිබි වල්ලා අ ලාසිම් ආනා මෆ්සුත් වාජිත් :):yes:;)

    adareeneaya sahodarayata magen saha kella gen.. unusum suba pathum..
    නංගිටත් එක්කම තැන්ක්ස් ලොක්ක අයියා :yes::);)