sarwa sampurana wela karanna yanna epa ban me arthikayath ekka srwa sampurana wela lamayi hadanna giyoth uba naki weyi![]()
බොහොම ඉස්තුතියි මචන්congratzz machan

සුබ පැතුම් මචාන්![]()
උබත් දැන් අන්කල් කෙනෙක්
උබවගේම ලස්සන ඔටු පැන්චෙක් හම්බවෙයි...
machan 100% joke
![]()



බොහොම ඉස්තුතියි මචන්ඒක නම් ඇත්ත තමයි
මටත් හිතිල තියෙන්නෙ
මේව කරන්න ගියහම(බාස්ල එක්ක )
අනිත් පාර්ශවයේ ආසවනේ හි හි
ඊට පස්සෙ ඉතින්***********************
මම නිවාඩු


එළකිරියේ දැකපු හොදම මනුස්සයෙක් ඔයා තැන්ක්ස් මල්ලිබොහොම සන්තොශයි අයියා මගෙන් උණුසුම් සුභ පැතුම්

බොහොම ඉස්තුතියි මචන්සුබම සුබ පැතුම් සහෝදරයා...

apita nan owata tawa kal tiye nadda mchn![]()
අනිවා අයියෝ..
ගේම් එකක් සෙල්ලම් කරල movie එකක් බලල ආතල් එකේ ඉන්න කාලෙ..
මේ කාලෙ හරිම නිදහස් බං ජීවිතේ.
ඒත් මචන් ඒ වුනාට මේකත් පුදුමාකාර බැඳීමක් මම හිතන්නෙ.
මම දැන් video එකක් බැලුවා,
ඒක මෙතන දාන්න බෑ, psycho dial උත් ඉන්නව නෙ එකේ..
උඹට PM කරන්නම්, බලහන්කො.
පොඩි එකෙක්ගෙ ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක් මචන්.
මට විනාඩි 10 - 15ක් විතරම ඇඬුනා ඒක බැලුවාම.

අනිවා අයියෝ..
ගේම් එකක් සෙල්ලම් කරල movie එකක් බලල ආතල් එකේ ඉන්න කාලෙ..
මේ කාලෙ හරිම නිදහස් බං ජීවිතේ.
ඒත් මචන් ඒ වුනාට මේකත් පුදුමාකාර බැඳීමක් මම හිතන්නෙ.
මම දැන් video එකක් බැලුවා,
ඒක මෙතන දාන්න බෑ, psycho dial උත් ඉන්නව නෙ එකේ..
උඹට PM කරන්නම්, බලහන්කො.
පොඩි එකෙක්ගෙ ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක් මචන්.
මට විනාඩි 10 - 15ක් විතරම ඇඬුනා ඒක බැලුවාම.
apithath tiyenawa wagakim itu karanna eka tamai aththatama jeewithe kiyanne. 
බොහොම ඉස්තුතියි මචන්මගෙ උණුසුම් සුභපැතුම් මචං![]()

අඩෝ..එහෙනන් උඹ වැඩ බැරි ටාසන් කෙනෙක් නෙමෙයි එහෙනන්..
එල එල.. සුබ පැතුම් මචන්..
දැන්වත් සමනලයා වගේ පාවි පාවි ඉන්නෙ නැතුව වගකීමෙන් වැඩ කරපන්
ඔයා දැන් තාත්තා කෙනෙක්..![]()


තැන්ක්ස් කුමරයා ඔව් ඔව් තාත්තා කෙනෙක් මම හෙට අනිද්දට 
මටත් ඔය අත්දැකීම ලැබිල තියෙන නිසා, සහෝට දැනෙන හැගීම මට තේරෙනවා... එක වචනෙන් විස්තර කරන්න බැහැ... ඔය දැනෙන හැගීමට වඩා හැගීමක් දැනෙන්නේ දොස්තර මහත්මයා දරුවාව මව් ගැබෙන් නිදහස් කර ඔබ දෙපලගේ තුරුලේ රදවන මොහොතයි... එදා ඒ වෙලාවේ දැනිච්ච දේ ගැන කියල වැඩක නැහැ... රජකම ලැබුනටත් වඩා සතුටුයි... ඒ අත්දැකීම විඳින දවස ඔබට වැඩි ඈතක නැහැ...
ලැබෙන්න සිටින දරුවා තුනුරුවන්ගේ සරණින් නිදුක් වේවා! නීරෝගී වේවා! සැපවත් වේවා! සුවපත් වේවා! පින්වත් වේවා!!![]()




මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවාදැන් ලංකාවට එනවලු


lassana keli patikkiSira api dan meheta hitiyata hamadama ehema innath bane mchnapithath tiyenawa wagakim itu karanna eka tamai aththatama jeewithe kiyanne.
Ela hambuna mchn mara lassanai video eka thank you![]()

Sira api dan meheta hitiyata hamadama ehema innath bane mchnapithath tiyenawa wagakim itu karanna eka tamai aththatama jeewithe kiyanne.
Ela hambuna mchn mara lassanai video eka thank you![]()

බොහොම ඉස්තුතියි මචන්ela ela mchoo congratzz![]()

මශ්කුර් යා හබිබි වල්ලා අ ලාසිම් ආනා මෆ්සුත් වාජිත්Congratulations GayanKuwait Sahodaraya



නංගිටත් එක්කම තැන්ක්ස් ලොක්ක අයියාadareeneaya sahodarayata magen saha kella gen.. unusum suba pathum..


