Bangladesh karapu de apita karanna bari une ai??

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bangladesh team eka thamange uthsahaye prathipala hodin pennuwa indaiwa paraddala. eth ape Sri Lankawe kattiya kisima wagakeemak nathuwa sellam karala match 2ma paraduna. ape unta me monada wela thiyenne????:angry::angry:


    mahela.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැරද්දක් නැත්තේ මොකද බන් ලංකාවේ බොලින් බැටින් අන්තිමයි බංගලා දේශ් කාරයෝ එ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නේ එකයි උන් දින්නේ .කොහොමද ලොක ශුරයන්ට නෙලපු නෙලිල්ල පුකෙන් දුම් දාන්න දුන්න .ලංකාවත් හරියට සෙල්ලම් කලේ නැතොත් අපේ අයටත් මේ ටිකම තමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපේ උන්ට දිනන්න ඕනකමක් නැති නිසා...:angry:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    දැන් පකිස්තාන් ඉන්දියා මැච් එකේන් පකිස්තින් දිනලා බංගලාදේශ් ශ්‍රි ලංකා මැච් එකේන අපි බෝනස් පොයින්ට් එකක් අරන් මැච් එක දිනුවොත් අපිට Final යන්න පුලුවන් නේ ද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩ්ඩා;12319464 said:
    දැන් පකිස්තාන් ඉන්දියා මැච් එකේන් පකිස්තින් දිනලා බංගලාදේශ් ශ්‍රි ලංකා මැච් එකේන අපි බෝනස් පොයින්ට් එකක් අරන් මැච් එක දිනුවොත් අපිට Final යන්න පුලුවන් නේ ද?

    Ow ehema unoth puluwan.. eth match ekak hariyata gaha ganna baruwa dagalana ape un bonus point aran dinaida kiyana eka thama prashne..
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    1. .therum kamituwe waradi thereem
    2. waradi theerana (game plan)
    3. nosalakilibawa
    4. ekineka athara sahoyogi bawa nethi kama
    5. thama pala purudda upyogee kara noganeema
    6. ikamanin gama rata bala pamineeme nopsu bata uthsahaya :P