සනත් මැනටලේ 2011 ලෝක කුසලානෙන් අයින් කරපු හින්දා ඌ මහේලගෙනුයි සංඝගෙනුයි එලො එලො පලියගන්නවලු. උඹලාටත් මතකනෙ සනත් අන්තිම ටිකේ ගහපු හැටි.
ඒකලු සංඝත් කලින්ම නායකත්වයෙන් අයින්වෙලා තියෙන්නෙ. ක්‍රිකට් බෝඩ් එකේ ලොක්ක ඉන්නෙ නමට විතරයි. තෙරීම් සෙරම කරන්නෙ සනත් මැනටලේට ඕන හැටියට.
මේකට කැමති නැති දක්ෂ පුහුනුකරුවන් වගේ කට්ටිය සේරම බංගාදේශ ක්‍රිකට් කන්ඩායමට සම්බන්ද වෙලා ඉන්නේ. මං මේවා පත්තරවල තිබ්බ දැක්කා.







.
chamara hukapugedara