පාස්වර්ඩ් කඩමු.

පාස්වර්ඩ් කඩමු.

අදත් පුංචි කතාවකින්ම පටන් ගන්නම්. මම ඉගෙනගත්තු තැන එක පාරක් Microsoft Powerpoint සදහා පොඩි test එකක් තිබුනා. හැමෝටම computer එකක් දීල තිබුනා. එකෙ තියෙනවා එයාල කලින් හදපු Powerpoint Presentation එකක්. හැබැයි එකට password දාල. අපිට ඒ presentation එක බලන්න පුලුවන් හැබැයි edit කරන්න බෑ. අපිට පැයක් දෙනවා ඒ presentation file එක සදහා පාවිච්චි කරපු පින්තූර ටික දෙනවා. කරන්න තියෙන්නේ එක බලාගෙන එ වගේම තව presentation එකක් හදන එක.
Slides ගාන සහ දාලා තියෙන animations ටික දිහ බැලුවම පැයකින් නම් ලොවෙත් ඕක කරන්න බැ. දීපු presentation file එකේ එකේ password එක කඩගන්න පුලුවන් නම්, එකේ තියෙන slides ටික වෙන එකකට copy කරගන්න තිබුනා. එතකොට වැඩේ හරි. ඒ වෙලාවේ මට පිහිට උනේ මේ software එක.
මේක පවිච්චි කරලා Microsoft Office සම්බන්ද password දාපු files එවෙලෙම decrypt කරලා password එක අයින් කරගන්න පුලුවන් (2003ට කලින් file format විතරයි. උද: එකක් Word file ගත්තොත් .doc පුලුවන් එත් .docx එක නම් බැ ) .
ඊට අමතරව pdf වගේ තවත් ගොඩාක් password දාන්න පුලුවන් files decrypt කරගෙන password අයින් කරගන්න පුලුවන්.
Windows OS CD එක දාලා OS එකට අදාල Password Reset CD (Bootable) එකක් හදාගන්න පුලුවන් (Kon-Bootවගේ).
Dial-up වගේ Internet Connections වල password එක හොයාගන්න පුලුවන්.
Zip හා RAR වගේ files වලත් password හොයන්න පුලුවන් ඒත් Brute Force Attack පවිච්චි කරලා (අකුරෙන් අකුර type කර කර test කරලා)
තවත් පොඩි පොඩි දේවල් නම් තියෙනවා. බගෙන try කරලම බලන්නකො.
එච්චරයි.
.
Passware 9.0 මෙතනින් බාගන්න.:D:D
.
මේකෙ එක අකුරක්වත් මම ලියලා නම් නැ‍තෝ.ඒ වගේම කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයා එකේ සාර්ථක අසාර්ථකභාවය ගැන මම සහතික වෙන්නෙ නම් නැ‍තෝ.මොකද මම පාවිච්චි කොරලා නැති නිසා.එහෙනම් ජය.
.
ගත්තේ මෙතනින්.
 
Last edited:
කවුරු හරි පිංවතෙක් මේක Mediafire එකට අප් කරල ලින්ක් එක දාන්නකෝ...,......:sorry::sorry::(:(

මගේ "upload speed" එක 0.15kBps මචන්.මේක "upload" කරන්න ගියොත් හෙට වෙයි.15MBක්නෙ.:oo:"Upload speed" හොදට තියෙන එකෙක් මූට හෙල්ප් එකක් දීපන්.:)