අලුත්ම_Notepad_එක..!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අලුත්ම Notepad එක..!!

    Notepad%252B%252B%2Bdownload%2Bfor%2Bfree.jpg



    Windows XP,Windows Seven,Windows Vista ආදී ඕනම මෙහෙයුම් පද්ධතියකම Notepad Software එක අඩංගු වෙනවා.ඒත් මේ Notepad එකේ පෙනුම එතරම් ලස්සන නැහැ.තවද Notepad එකෙන් වැඩ කරන්න ගියහම අපිට ටිකක් කචල්.අපි යම් HTML එකක් හෝ PHP එකක් හෝ වෙනත් යම් පරිගනක භාෂාවකට අදාල දෙයක් මේ Notepad එකෙන් Open කළාම අපට හදුනා ගන්න අපහසුයි.ඒත් අලුත් Notepad එක ඉතා ලේසියෙන් මේ පරිගනක භාෂා කියවනවා.අපිට බලන්න ලේසියි.එලෙසම යම් ලිස්ට් එකක්,නිදසුනක් ලෙස E-mail Address 9000 ක් පමණ අඩංගු Text File එකකින් අපට E-mail Address 500 ක් Select කර ගන්න ගියොත් අපට ලේසියෙන් මේ Notepad එක භාවිතා කරලා Select කරන්න පුලුවන්.තවද අලුත් Notepad එකේ Tab වශයෙන් Open වන නිසා එකවර Tab කිහිපයක් සමග වුවද පහසුවෙන වැඩ කරන්න පුලුවන්.

    මෙම මෘදුකාංගය මෙතනින් නොමිලේ බාගන්න.



    අලුත් Notepad එකෙන් File එකක් Open කිරීම

    vimasumblog+666.jpg



    අලුත් Notepad එකේ පෙනුම හා File එක Open කළාම දිස් වන ආකාරය.

    vimasumblog+696.jpg


    අලුත් Notepad එක භාවිතා කර එකවර E-mail Address 500 ක් Select කිරීම

    vimasumblog+569.jpg


    අලුත් Notepad එක භාවිතා කර වෙබ් පි‍ටුවක් Open කළ විට

    vimasumblog+856.jpg






    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    My Favorite ban.. Notepad ++ Programming valata maru...:yes::yes::yes:

    screenshot4.png


    official site ekn ganna eka hodai vage matanam hitenne... :rolleyes::rolleyes::rolleyes:http://notepadplusplus.org/ moko checksum value eka poddak balanna anith site valin download karanakota... mokada virus gilmart tiyanavane me davasvala... :eek::eek::eek:
     
    Last edited: