pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම මේ ඇත්තටම අහන්නෙ මොනවහරි පුරස්නයක්නම් අපිටත් කියපන්... කෝ ෆෝන් එකට එවපු මැසේජ් එකට උත්තර බොල.... උඹ හැක් වෙලාද...?
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මේ ඇත්තටම අහන්නෙ මොනවහරි පුරස්නයක්නම් අපිටත් කියපන්... කෝ ෆෝන් එකට එවපු මැසේජ් එකට උත්තර බොල.... උඹ හැක් වෙලාද...?

    මූ ඒ ටිකට ෆෝන් එකටත් මැසේජ් කරන්න අරන්:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ ඒ ටිකට ෆෝන් එකටත් මැසේජ් කරන්න අරන්:P

    දැන් නෙමෙයි බන් එදා අර මූ ආවෙ නැති දවසේ... බට් නෝ රිප්ලයි... අනිවා මූ හැක් වෙලා... නංගි එහෙම ඉන්නව දන්නෑ හොදින්... මම මේ සහෝදරකමට අහන්නෙ ඉතින්... :baffled::baffled::baffled::baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් නෙමෙයි බන් එදා අර මූ ආවෙ නැති දවසේ... බට් නෝ රිප්ලයි... අනිවා මූ හැක් වෙලා... නංගි එහෙම ඉන්නව දන්නෑ හොදින්... මම මේ සහෝදරකමට අහන්නෙ ඉතින්... :baffled::baffled::baffled::baffled:

    මේ මේ නංගි හොදින් ඉන්නවා උඹ කලබල වෙන්න එපා හොදේ :rolleyes::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එල කිරියේ ඉන්න නපුංසකයෝ කරන වැඩ දැක්කම මේකට වෙන්න එපා වෙනවා බන් :frown:

    ඔවා කොහෙත් ඔහොම තමා යාළුවා,ඔවා වැඩිය හිතට ගන්න එපා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල කිරියේ ඉන්න නපුංසකයෝ කරන වැඩ දැක්කම මේකට වෙන්න එපා වෙනවා බන් :frown:

    ගනන් ගන්න එපා කොල්ලෝ... අවුලක් නම් අපි උඹත් එක්ක... මෙන්න මෙහෙම හිටු...

    jt7y3m.gif