සිරාවටම..
ළඟ ඉඳලා හැමදේම හොයලා බලන්න පුලුවන්නම් තමයි හොඳ..
නැත්තන් දන්නෙම නැතුව සැකයක් දෙන්නටම ඇතිවෙනවා... එතකොට කරපු එක හොඳ දෙයක්වත් වැඩක නෑ![]()
මම එයාගෙන් කැමැත්ත අහපු දවසෙම කිව්වා මචන් ඔයා මට ආදරේ නම් මම ඔයාගේ හැම දෙයක්ම හොයලා බලන්නම්. සතියක එක වතාවක් ඇවිත් ඔයාව බලලා යන්නම් කියලා.



