ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සිරාවටම..
    ළඟ ඉඳලා හැමදේම හොයලා බලන්න පුලුවන්නම් තමයි හොඳ..
    නැත්තන් දන්නෙම නැතුව සැකයක් දෙන්නටම ඇතිවෙනවා... එතකොට කරපු එක හොඳ දෙයක්වත් වැඩක නෑ :yes:


    මම එයාගෙන් කැමැත්ත අහපු දවසෙම කිව්වා මචන් ඔයා මට ආදරේ නම් මම ඔයාගේ හැම දෙයක්ම හොයලා බලන්නම්. සතියක එක වතාවක් ඇවිත් ඔයාව බලලා යන්නම් කියලා.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම හිතන්නේ මචන් උඹ ඇවිත් දුක් වේලා තියෙන්නේ තේරුමක් නැතිව වෙන්න ඇති කියලා..
    ඒ කෙල්ල කොහොමත් ඒදා උඹට මෙසෙජ් කරන්නේ නැතිව ඉන්න ඇත්තේ.. ඒයාගේ ඔෆිස් එකේ වැඩ වැඩි කමට තිබ්බ මහන්සිය හින්දා වෙන්නත් ඇති..
    කොහොම වුනත් එක පාරින් ම වෙනස් විමක් වෙනවා නම්.. එක්කෝ ඒ කෙල්ල අලුතින් ගිය තැන උඹ වගේම එකෙක් ඒ කෙල්ලගෙන් බලාපොරොත්තු වේලා ඇහුවා ද කියලාත් හිතන්න පුලුවන්..
    අනික මචන් කෙල්ලෙක් ට ආදරයක් තිබ්බේ නෑ කියලා කියනවා නම් ඒක නම් බොරුවක්..
    කොයි කෙල්ල වුනත් මුලින් අපිට කියන්නේ ආදරවන්තයෙක් හිටියේ නෑ කියලායි..
    ඒත් අපි ෆිට් වුනාම තමයි හැම දෙයක් ම කියන්නේ..
    මචන්, උඹට පුලුවන් නම් ඒ කෙල්ලගේ පවුල් පසු බිමේ කතාව ගැන තව ටිකක් හොයලා බලපන්.
    මම වුනත් ආදරේ කලේ නොදැක තමයි..
    ඒ ගැන මම මිට කලිනුත් ත්‍රේඩ් එකක් ඔස්සේ කතා කලා..
    ඒ කෙල්ලගේ යාළුවන් අතර උඹ දන්න කියන යාළුවෙක් හරි ඇති නේ..
    උඹ නොදන්න විදියට ඒ කෙල්ල ගැන අහලා බලපන්..
    අනික මචන් උඹේ ඕය දුක අපිට තේරෙනවා.. ඒත්..
    එහෙමයි කියලා ඒ කෙල්ල වෙනුවෙන් ම හිත යොමු කරන්න හිතන්න එපා.. හේතුව උඹ තවමත් ඒ තරම් කාලයක් ඒ කෙල්ලගේ ජිවිතයට ඇතුල් වේලා නෑ කියලායි මට නම් හිතෙන්නේ..
    ඒ කෙල්ල දවසක් හරි කැමති කියලා තිබ්බා නම් උඹට කිසිම කතාවක් නැතිව කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන අහන්න හරි තිබ්බා..
    මොනවා වුනත් හදිසි වෙන්න එපා මචන්.. ඒ කෙල්ල උඹට ඒ කෙල්ලගේ ගෙදර ලෑන්ඩ් ෆොන් නම්බර් එක දිලා තිබ්බේ නැද්ද මීට කලින්..

    මටත් උඹ කියන දේ තේරෙනවා යාළුවා. සමහර විට එයා මට එදා කරන්නේ නැතුව ඉන්න ඇත්තේ මහන්සියට වෙන්න පුළුවන්. හැබැයි එදා රෑ මට නිදා ගන්න කලින්
    good 9t aiye. mama dan nida gannawa
    කියලා sms කලා.
    ඒත් එයා මගේ ජීවිතේට ඇතුල් උන මේ ටික කාලය මට අව්රුදු ගානක් වගේ යාළු.
    එයාට කලින් ආදරයක් ඉස්කෝලෙ යන දවස් වල ආදරයක් තිබුණා කියලා මට කියලා තිබුණා. ඒ ගැන මට කියලා තිබුණේ මම එයාගෙන් කැමැත්ත අහන්නත් කලින්.
    ගෙදර නම්බර් එක නම් නැහැ යාළු.
    ගොඩක් පින් ඔයාගේ අදහස් කිව්වට.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙනව හරි ඉක්මනට, කෙල්ලොන්ගෙ ටිකක් වැඩියෙන් ඕක වෙනව. මට නම් තේරෙන්නෙ කෙල්ලට උඹව මග අරින්න ඕන සීන් එකක් යන්නෙ කියලයි. දුක උනාට ඉතින් කරන්න දෙයක් නෑ, කෙල්ලට කරදරයක් නොවී සද්ද නැතුව ඉවසගෙන ඉඳල බලන්න මොකද වෙන්නෙ කියල.දැන්ම හිත හදාගෙන ඉන්න එක හොඳයි.

    ඈත් වෙනව කියල උඹේ හිතට දැනෙනවනම්, දැන් මේක ටික ටික නතර වෙන්නයි යන්නෙ කියල අවබෝධ කරගනින්. එතකොට දුක අඩුවෙයි. :)
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව්රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බැන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.

    ow ban, owwa kelawena lakunu. hitha hadaganin, neththan anthimata meeta wada dukak widinna wei...(dan kaale kellange hati dannawane) Anemanda good luck
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ow machan gehen eyawa hambaweyan. man naraka deak kiyanawa nemei machan hitha hadagena yaman onema dekata.
    good luck bro!

    - thelaa


    ඔව් මචන් මට එයා දෙන උත්තරේ මොකක් උනත් මම එයාව හම්බවෙලා එයත් එක්ක එක චචනයක් හරි කතා කරනවා යාලු.
    මම දන්නවා උඹ නරක දෙයක් කිව්වේ නැහැ. මම එයාට ආදරේ කලේ මගේ මුළු හදවතින්මයි.
    ඒක නිසා මගේ හදවත පිරිසිදුයි.
    මට එයාව හම්බවෙලා එයාගේ මූණ බලාගෙන මේ හැමදෙයක්ම කියන්න ඕනෙ..

    ගොඩක් පින් යාළු. ඔයාගේ අදහස් කිව්වට.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් උඹ කියන දේ තේරෙනවා යාළුවා. සමහර විට එයා මට එදා කරන්නේ නැතුව ඉන්න ඇත්තේ මහන්සියට වෙන්න පුළුවන්. හැබැයි එදා රෑ මට නිදා ගන්න කලින්
    good 9t aiye. mama dan nida gannawa
    කියලා sms කලා.
    ඒත් එයා මගේ ජීවිතේට ඇතුල් උන මේ ටික කාලය මට අව්රුදු ගානක් වගේ යාළු.
    එයාට කලින් ආදරයක් ඉස්කෝලෙ යන දවස් වල ආදරයක් තිබුණා කියලා මට කියලා තිබුණා. ඒ ගැන මට කියලා තිබුණේ මම එයාගෙන් කැමැත්ත අහන්නත් කලින්.
    ගෙදර නම්බර් එක නම් නැහැ යාළු.
    ගොඩක් පින් ඔයාගේ අදහස් කිව්වට.

    කොහොම වුනත් උඹට හොදක් වෙයි ඒ හින්දා තේරුමක් නැතිව ඒ ගැනම හිතලා දුක් වෙන්න එපා..
    ඒ කෙල්ල නිදහසේ ඉන්න කොට උඹ අහලා බලපන්. "ඔයා ඇත්තටම මට දවසක් හරි ආදරය කරන්න හිතලා නැද්ද" කියලා.. අනික ඒ කෙල්ලගෙන් අහන්න "ඔයා කවදා හරි ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනා ලග තියෙන්න ඕන මොනවගේ සුදුසුකමක් ද" කියලා...
    එතකොට ඒ කෙල්ල ඔයාට ආදරේ කරනවා නම් ඒ කෙල්ල කියයි.. "මම කවදා හරි ආදරේ කරනවා නම් ඔයා වගේ කෙනෙක් ව තමයි හොයන්නේ" කියලා..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදා කාරයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    හ්ම්, මට පෙන විදියට නම් මෙතන වෙනස් ම කතාවක් තියෙන්නේ..
    හැම කෙල්ලෙක් ම එක සමාන නෑ.. මෙසෙජ් කලා කියලා අපි ඒ අයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න යන එකයි අපේ අය කරන වැරැද්ද..
    ඒත් අපි තවම හරියටම මේ කෙනා කවුද කියලා දන්නේ නැති හින්දා අපි හොයලා බලන එකයි කරන්න ඕනේ..
    කොහොමත් හම්බ වෙන්න යන්න කලින් හැම විස්තරයක් ම හොයලා බලලා ඉන්න ඕනේ..
    කොහොමත් හම්බ වුනා ම ඒ කෙල්ල මේ කොල්ලා වෙනුවෙන් වේලාවක් යොමු කරගෙන කතා බහ කරයි කියලා නම් මම නම් හිතන්නේ නෑ..


    ඒත් යාළුවා මේ නංගි මට sms කලේ අමුතු විදිහකට.
    හැමදාම උදේ 5.30 වෙනකොට msg එකක් එනවා
    "good morning aiye. mama dan bus eke. oyaa nam tawama nidi athi neda? "
    කියලා.
    ඊට පස්සේ bank එකට ඇවිත් msg කරනවා
    "aiye mama dan bank eke. aiya parissamin wada kara ganna"
    කියලා.
    ඊට පස්සේ off වෙලා bus එකට ඇවිත් තව msg එකක්.
    ගෙදර ආවාම
    "aiye mama dan tamayi gedara awe"
    කියලා ආපහු කරනවා
    ඉතින් යාළු මෙතන යාළු කමට එහා ගිය දෙයක් නැද්ද.
    දැන් දවස් දෙක තුනක ඉදලා තමයි මෙයා ටිකක් වෙනස උනේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒත් යාළුවා මේ නංගි මට sms කලේ අමුතු විදිහකට.
    හැමදාම උදේ 5.30 වෙනකොට msg එකක් එනවා
    "good morning aiye. mama dan bus eke. oyaa nam tawama nidi athi neda? "
    කියලා.
    ඊට පස්සේ bank එකට ඇවිත් msg කරනවා
    "aiye mama dan bank eke. aiya parissamin wada kara ganna"
    කියලා.
    ඊට පස්සේ off වෙලා bus එකට ඇවිත් තව msg එකක්.
    ගෙදර ආවාම
    "aiye mama dan tamayi gedara awe"
    කියලා ආපහු කරනවා
    ඉතින් යාළු මෙතන යාළු කමට එහා ගිය දෙයක් නැද්ද.
    දැන් දවස් දෙක තුනක ඉදලා තමයි මෙයා ටිකක් වෙනස උනේ


    නෑ මචන්.. එහෙම මෙසෙජ් කලා කියලා ආදරය කරනවා කියලා අපිට එක පාරම හිතන්න විදියක් නෑ..
    මගේ එෆ්.බි. එකේ කෙල්ලෝ 6 දෙනෙක් වගේ මට මෙසෙජ් කරනවා... එහෙමයි කියලා මම ආදරේ කරන්න යන්නේ නෑ නේ..
    අනික ඒ කෙල්ලෝ වුනත් දන්නවා මට ඇවිත් කෙල්ලෙක් ඉන්නවා කියලා..
    එහෙම දැන දැන ඒ අය මාත් එක්ක මේ විදියට මෙසෙජ් කරනවා කියන එකෙන් මට ඒ කෙල්ලොන්ගෙන් අයුතු විදියට බලාපොරොත්තුවක් තියා ගන්න බෑ නේ මචන්..
    කොහොම වුනත් උඹ ඒ කෙල්ලගෙන් දැන් අහපු හින්දා ප්‍රශ්නයක් නෑ.. ඒ කෙල්ලගේ හිතේ උඹ ගැන බලාපොරොත්තුවක් තිබ්බා නම් ඒ දේට දැන් දොරටුවක් විවර වේලා නේ තියෙන්නේ..
    කොහොමත් මචන් අපි කෙල්ලොන්ගේ පස්සේ යන්නේ නැතිව.. අපි පෙන්නුම් කරන්න ඕනේ.. අපි නැතිව ඒ කෙල්ලට දැනෙන දුක.. එතකොටයි ඒ කෙල්ල උඹ නැති අඩුව දැනෙන්නේ..
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    I wish that everything will be fine as you expected soon!!! Strengthen yourself!!! Don't keep too much hopes, I mean keep yourself in a position that you can bear whatever the decision she gets... And never forget that there is nothing more valuable than parents... So don't be stupid to think that if you lose a girl, then you lose the whole world...

    Think Wisely, Act Timely... :)

    Good Luck!!!
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    macho mama nam kiyanne.. kellawa hamba wenna yanna epa.. ethakota kella thawath ganan ussanawa... machan poddak kella job eke settle wenakan iwasapan.. mata ube duka therenne nethuwa nemai.. oya kaleta amarui thamai... eth budu macho.. office gane yanna epa.. kellata ambaneta mala paniy...

    macho matath campus eke inna kota kellekgen boot ekak wage ekak hambuna... mama a kellage passen giya.. kella ganan issuwa.. mama merunanam hodai hithuna... mama hithuwe.. a kella thama me loke inna hodama kella kiyala.. kohoma hari yaluwange sup eken mama goda awa.

    Passe mata mage den inna kellawa hamba una.. ara kalin kellata mage me kellage peththakin wath thiyanna be.

    Uba machan FB eke ful sira post dapan... hoda meanings thiyena sindu post karapan.... wede une neththam atha arala dapan ban.. umbata oyita wada dahas warayak hoda kellek hamba wei.. Mokada ube chethanawath hoda nisa...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොම වුනත් උඹට හොදක් වෙයි ඒ හින්දා තේරුමක් නැතිව ඒ ගැනම හිතලා දුක් වෙන්න එපා..
    ඒ කෙල්ල නිදහසේ ඉන්න කොට උඹ අහලා බලපන්. "ඔයා ඇත්තටම මට දවසක් හරි ආදරය කරන්න හිතලා නැද්ද" කියලා.. අනික ඒ කෙල්ලගෙන් අහන්න "ඔයා කවදා හරි ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනා ලග තියෙන්න ඕන මොනවගේ සුදුසුකමක් ද" කියලා...
    එතකොට ඒ කෙල්ල ඔයාට ආදරේ කරනවා නම් ඒ කෙල්ල කියයි.. "මම කවදා හරි ආදරේ කරනවා නම් ඔයා වගේ කෙනෙක් ව තමයි හොයන්නේ" කියලා..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදා කාරයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්..

    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං උඹ සතියක් විතර සද්දයක් නැතුව හිටපන්. ඊටපස්සෙ කෙල්ල මොකද කරන්නෙ කියලා බලපන්. කෙල්ල තොට බැන්නොත්නම් උඹේ වැඩේ හරි. සද්දයක් නැත්නම් බොරුවක් කරලා තියෙන්නෙ. උඹට ඕනෙමනම් හොරෙන් ගිහින් කෙල්ල ගැන හොයලා බලන්න ගිහින් වැඩේ චා කරගනින් :cool:

    ජයෙන් ජය!!!:D
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචං ගොඩක් ප්‍රශ්න වලට වගේම මේකටත් උත්තර හොයන්න පුලුවං කාලයට විතරයි:yes::yes:
    මට පේන විදිහට නම් උඹට දුක් වෙන්න තරම් ලොකු දෙයක් වෙලා නෑ.
    අනික අපිට බලෙන් ගාගෙවත් ආදරය ගන්න බෑනෙ මචං.
    දුකයි තමයි ඒත් ඉවසපං.එන විදිහට මුහුණ දෙමු.වෙන මොනව කරන්නද :):)
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    machan uba job eka mokakda.
    ube kellata bank ekadi parana love ekak set welada danna
    kellage deactivate karapu account eka dan wadada balapan
    kello sure na
    ath mata ithinawa kella ubata love eka idala thiyanna. dan wena seen ekak samahara wita ubawa test karanawada danna.
    habai kisi dekata kalabala wenna epa. mokada love seen waladi kalaya thamai wadagath. kalabala wela mukuth karanna ba.