Bangladesh karapu de apita karanna bari une ai??

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

සනත් මැනටලේ 2011 ලෝක කුසලානෙන් අයින් කරපු හින්දා ඌ මහේලගෙනුයි සංඝගෙනුයි එලො එලො පලියගන්නවලු. උඹලාටත් මතකනෙ සනත් අන්තිම ටිකේ ගහපු හැටි
.:baffled: ඒකලු සංඝත් කලින්ම නායකත්වයෙන් අයින්වෙලා තියෙන්නෙ. ක්‍රිකට් බෝඩ් එකේ ලොක්ක ඉන්නෙ නමට විතරයි. තෙරීම් සෙරම කරන්නෙ සනත් මැනටලේට ඕන හැටියට. :angry:
මේකට කැමති නැති දක්ෂ පුහුනුකරුවන් වගේ කට්ටිය සේරම බංගාදේශ ක්‍රිකට් කන්ඩායමට සම්බන්ද වෙලා ඉන්නේ. මං මේවා පත්තරවල තිබ්බ දැක්කා. :sorry:

 

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    1.Kapu-gedara yanna oni.(meka kohe giyath hema final ekakatama udin path wenawa)
    2.Seekuge Prasanna cut karala Randiv genna oni(Dilshan Randiv & Samaraweera ekka thiyena magul tharaha nawathala)
    3.Maharoof cut karala R.Hearth genna one.......

    Mama hithana Team ekanam meka:-
    Mahela,Dilshan,Sanga,Chandimal,Thirimanne,Tharanga,Methews,Perera,Malinga,Kulasekara,Randiv
    EXTRA:-Hearth,Senanayake
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    ape playersla tired vela inne ban.anika australia pitches sellam karala bangladesh pitches sellam karana kiyanne a athara sahena difference 1k thiyenava.bangiyoyo oya form 1 un gatte BPL 1en.unge patten eka hoda deyak unge rate cricket diyunuvata.
     
    ක්‍රිකට් බෝඩ් එකේ ලොක්ක ඉන්නෙ නමට විතරයි. තෙරීම් සෙරම කරන්නෙ සනත් මැනටලේට ඕන හැටියට. :angry:
    මේකට කැමති නැති දක්ෂ පුහුනුකරුවන් වගේ කට්ටිය සේරම බංගාදේශ ක්‍රිකට් කන්ඩායමට සම්බන්ද වෙලා ඉන්නේ. මං මේවා පත්තරවල තිබ්බ දැක්කා. :sorry:

    :yes::yes::yes::yes:
    අඩෝ උඹටත් සෑහෙන්න මොලයක් තියනවනේ
    එල එල ඔහොම හිතනවානම් කොච්චර හොඳද
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12323506 said:
    :yes::yes::yes::yes:
    අඩෝ උඹටත් සෑහෙන්න මොලයක් තියනවනේ
    එල එල ඔහොම හිතනවානම් කොච්චර හොඳද
    තොට නම් කඩේ යන්න බෑ :angry:
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ape ewun koheda ban uthsahayen matches dinanne.. ape ewun match ekak dinnath dinanne luck eka nisa..

    okane api cricket balanne naththe..
     

    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    1. Our Middle Order is crap, if you guys see how other teams have chased and won matches in this Tournament (Bangla Against India & Pakis Against Us) will see their Middle order has contributed, where as our middle order is like 'pappadam' :lol:.

    2. may be players are tired, remember they went directly to Australia after the Tour Of SA and then straight to Bangladesh.

    3. And their salaries still to be paid by our useless SLCB:frown:.

    4. And Selection of players is Questionable as usual,
    every alternative post in this forum mentioning pukagedara's name let me type it as well:P chamara hukapugedara:angry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    1.Kapu-gedara yanna oni.(meka kohe giyath hema final ekakatama udin path wenawa)
    2.Seekuge Prasanna cut karala Randiv genna oni(Dilshan Randiv & Samaraweera ekka thiyena magul tharaha nawathala)
    3.Maharoof cut karala R.Hearth genna one.......

    Mama hithana Team ekanam meka:-
    Mahela,Dilshan,Sanga,Chandimal,Thirimanne,Tharanga,Methews,Perera,Malinga,Kulasekara,Randiv
    EXTRA:-Hearth,Senanayake
    hoda balance team ekak
    eth kapugedara danma elawanna one na bn
    cricket kiyanne ohoma thama bn
    welawakata saarthkai,welawakata asarthakai,
    sangageth mun inim tikema lakunu balapan,eth ada
    anika uba dannawada sacinnth eyage 79ODI match eka wenakan 100 gahala na kiyala.