ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    බය වෙන්න එපා මචන් මමත් මගේ කෙල්ලට ආදරෙයි කියල දවස් 26 ක් ගීයා කෙල්ල මට ආදරෙයි කියන්න. කෙල්ලෝ ඔහොම තමයි මචන් ආදරේදී අපි වගේ ඉක්මන් වෙන්නේ නැහැ, ටිකක් කල් ගිහින් හොදට හිතල මතලා තමා තීරණයක් ගන්නේ . අනික අහපු ගමන් කෙල්ල හා කිව්වොත් කිසි කික් එකකුත් නැතුව යනවා. බය වෙන්න එපා මචන් කෙල්ලට උබව ගොඩක් විශ්වාසයි කෙල්ල අනිවා උබට ආදරෙයි කියනවා, ටිකක් ඉවසපන්. මොනවා උනත් Touch එකේ හිටපන්, උබ කෙල්ල ගැන ගොඩක් හිතන බව සැලකිලිමත් වෙන බව පෙන්නහන් GOOD LUCK


    උඹ කියන දේත් ඇත්තක් තියනවා යාළු. ගොඩක් ස්තූතියි මේ දේවල් වලට.
    මම මේ දේවල් වලට උඹලා හැම දෙනාටම කොහොම ස්තුතියි කරන්නද මන්දා
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :yes::yes::yes:

    මේකනම් හරියට හරි බංග ලේසියෙන් සෙට් වෙන කෙල්ලෝ ලේසියෙන්ම නැතිවෙලා යනවා ඔය කෙල්ලෝ විශ්වාස කරන්න බෑ, සිරාවට උබ හොයන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි මෙ , ලොවෙත් ජීවිතේට දැකල නැති උබට ලවු කරන්න ඒ කෙල්ලට පුලුවන්නම් බන් ජොබ් එකේදී සෙට් වෙන වෙන හොද කොල්ලෙක් ට ලවු කරන්නත් එය දෙපාරක් හිතන එකක් නැ, තව 3-4 පාරක වත හිතපන් මචන් ඔය කෙල්ල සෙට් උනත් ............................................. :oo::oo::oo::oo::oo:


    මම එයාව මේ ටික කාළෙට ගොඩක් තේරුම් ගත්තා යාළු. මම එයාට ආදරේ කලාට එයා මට ආදරේ කලාද කියලා මම දන්නේ නැහැ නේ මචන්.
    මෙයා මට එකපාරටම කැමති උනා නම් මට මෙයාව ලේසියෙන්ම සෙට් උනා කියන්න පුලුවන් නේ මචන්. ඒත් මෙතන එහෙම දෙයක් නැහැ නේද? ගොඩක් පින් මචන් අදහස් කිව්වට


     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම නම් කියන්නෙ යාළුවා හදිස්සු උනා වැඩි කැමැත්ත ගන්න. අඩුම ගානෙ දවසක් හරි මුණ ගැහිලාම ඔය ගැන කතා කලා නම් තමා හොඳ. දැන් ඉතින් අතීතයට යන්න බැරි නිසා ඒ කෙල්ල ගේ විස්තර පොඩ්ඩක් බැලුවොත් හොඳයි. ඒ ළමයා වැඩ කරන තැන දන්නවාද? දන්නවා නම් ටිකක් එතනින් සෝදිසි කරලා බලන්න. ඒ ළමයා එන වෙලාවක පාරට යන්න තියෙනවා නම් තවත් හොඳයි. ටිකක් මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ළමයා ට ඔයා රීලෝඩ් එහෙම දැම්මද? ගොඩක් වෙලාවට ඔයාගේ හිතේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා කිව්වම එයාට දුක හිතෙන්න ඇති. ඒකයි බොරුවට ප්‍රොපෝසල් එකක් ගැන කියන්නෙ ඇත්තෙ. වැඩිය කලබල වෙන්න එපා ඔයා ගෙ හිත හොඳ නම් ඔයාට හරි යනවා!:)

    යා ප්‍රොපෝසල් එක ගැන කියපුවාම මට මගේ ආදරේ ගැන එයාට නොකියා ඉන්න බැරි උනා යාළු. ඒකයි මම මේ තරම් හදිස්සි උනේ. නැත්නම් මම හිතාගෙන හිතාගෙන හිටියේ ළගදිම දවසක එයාව මුණ ගැහිලා එයාගේ ඇස් දෙක දිහා බලාගෙනම මේක කියන්න
    ගොඩක් පින් මචන් අදහස් කිව්වට


     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කෙල්ල උබට මැසේජ් කරපු විදියට උබට ආදරේ නොකළ කියන්නත් බැ. කෙල්ල උබ ගැන පොඩ්ඩක් හරි හිතල තියෙනවා. සමහරවිට ගෙදරින් ප්‍රශ්න එයි කියල බයද දන්නේ නැ. මොනවා උනත් උබ කෙල්ල ගැන හොයල බලපන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල. නැත්නම් උබ තව පාරක් අහල බලපන් මොකද උනේ කියල. සුබ පැතුම් යාළුවා !!

    Try and Try one day u can fly... :)


    කෙල්ලට මගේ ගැන හිතේ කොනක හරි පොඩිම පොඩි ආදරයක් තිබිලා තියනවා මචන්. මම ඒක 100% විශ්වාසයි
    ගොඩක් ස්තූතියි මචන්
    මේ දේවල් වලට


     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    umbata nam kemeththa thaama deela ne.. mata nam kemeththa deela maasa keepayak giyaata passe vune.. hitha hadaa gaththath thaama avurudu 3k thisse mathak wenava..

    matath vune tika tika sms adu vuna.. passe call adu vune.. call cut kalaa. anthimata sms karana eka navaththanna kivva eyage amma hinda..


    ubage kathawa ahala mata godak dukayi yalu...:sorry::sorry:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කාලය තම මචන් හොදම විසදුම ,ඉවසපන් මචන් ,උබ පුලුවන්නම් ඒකිව මීට් වෙලා කතා කරන්න ට්‍රයි එකක් දීපන්


    ගොඩක් පින් මචන් අදහස් කිව්වට
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙහෙමයි මචන් මම ඔයාට වඩා බලයි...ජිවිතෙ ඔයට මට වඩා අත්දැකිම් ඇති හෙම දෙකින්ම...අදරෙදි උනත් .....නමුත් මම මෙක නිකන් කියන්නෙ ඔයාට,දැන් ඔයා මෙච්චර කල් හැගිම් වලට ඉඩ දිදිනෙ තිරන ගත්තෙ... දැන් පොඩ්ඩක් හැගිම් වලට ඉද නොදි මොලෙන් ගෙම ගහල බලන්න......මම හිතන්නෙ මෙ කියන දෙ ඔයට තෙරෙනවා.....

    ඉතින් සුභ පතනවා ඔයාට.
     

    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    ado uba pissu bng.... :) boru kiyanna one ne kollo matath tiyenne ube wagema story ekak bng.. hebai mage kella lankawe nam newei bng inne... ei wagema thamai api denna meet wuna widya thamai ube kathawath ekka wenas... anith serama ube story eka wagemai yalu.... :) :) ane manda bng... meka ape problm ekakda genunge problm ekakda dan ne... mona wunath uba wagema bng math windawanawa bng... :( :( :( ubata wagema mage kellath mata uththarayak den nethuwa innawa bng... adata ubata wagema hariyama 1 week wenawa bng matath mage grl ekka anthimata katha karala... hebai man danna widiyata nam mage girl ambakata busy bng.. man hithanne ubatath ehema wenna athi... uba mekata uththarayk hoya gaththoth matath kiyapan.. bng... mama hoya gaththoth aniwa ubatath kiyannm.... :) :) ubata jaya...
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන් මටත් තියෙන්නේ උබේ story ඒකමි . මටත් ලඟදි ඔය සිද්දියක්ම උණා. වෙනස තියෙන්නේ මන් එයාව ලඟින් ආශ්‍රය කරපු එක. මෙ කෙල්ලටත් job set උණා විතරි වෙනස් උනා.
    'ඒත් එයා වැඩට යන්න පටන් ගත්තු මුල් දවස් වලට වඩා ටික දවසක් යනකොට එයාගෙන් sms අඩු උනා. මෙයාගෙන් sms අඩුවෙන්න මේකත් හේතුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වෙනදා transport එකට ඇවිත් sms කරන කෙනාගෙන් මට පෙරේදා sms එකක් වත් නැහැ. මම sms දෙකක් යැව්වා ඒත් කිසිම උත්තරයක් නැහැ. මට ගොඩක් දුකයි. බැරිම තැන මම එයාට දෙපාරක්ම call කලා. ඒත් එයා answer කලේ නැහැ. මම ඊට පස්සේ එයා ගෙදර එන වෙලාවට sms එකක් යැව්වා ඔයා පරිස්සමින් ගෙදර ආවද කියලා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මම ආපහු call එකක් ගත්තා.ඒ සැරේ මෙයා phone එක cut කලා. මට ගොඩක් දුක හිතුනා. මම ඇහුවා කොයි තරම් නම් මම බය උනාද අඩුම ගානේ ඔයා ගෙදර ආවා කියලා මට sms එකක් වත් එවන්න තිබුණා නේද කියලා. මම කිව්වා මම දැන් ඔයාට call එකක් ගන්නවා phone එක answer කරන්න කියලා. අනේ අයියේ මට දැන් නම් බැහැ අම්මා ළග ඉන්නවා මම හෙට අයියා එක්ක කතා කරන්නම් කියලා එයා කිව්වා. මට ගොඩක් දුකයි. මට ඒ වෙලාවේ හිතුනා වස ටිකක් බීලා මැරෙන්න තිබුණා නම් මීට වඩා හොදයි කියලා.මම ඇහුවා ඔයාට මාව වදයක්ද කියලා. එයා කිව්වා එහෙම දෙයක් නැහැ අයියේ කියලා'
    ඔය වගේම සිද්දියක් මටත් උනා.
    sms වලින් මනින්න එපා මචන් කෙල්ලන්ගේ ආදරේ. මට නම් කෙල්ලොත් එපා උණා මේ සිද්දියෙන් පස්සේ . දැන් මාව එය FB එකෙත් block කරලා . අඩු ගැනේ යාලුවෙක් තරමටවත් නෑ. හරිම දුකයි. :(:(:(
    කෙල්ලෝ ඉක්මනට වෙනස් වෙනවා. පරිස්සමින්.

    මොන උනත් උබට එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හැම කෙනෙක්ටම සුභම සුභ උදෑසනක් යාළුවනේ. උඹලා හැම කෙනෙක්ම මගේම සහෝදරයෝ ටිකක් වගේ ඊයේ මගෙත් එක්කම හිටියා. උඹලට මේ ගැන හිතෙන දේවල් මාත් එක්ක කිව්වා, මගේ හිත හැදුවා, ඉස්සරහට මොනවගේ දෙයක්ද කරන්න ඕනේ කියලා මට කියලා දුන්නා. මම ඒකට උඹලා හැම දෙනෙක්ටම ගොඩක් ණයගැතියි. උඹලට ස්තුතියි කරන්න මගේ ලග වචන නැහැ යාළුවනේ. ඉතින් මම කියන්නම් ඊට පස්සේ ඊයේ රෑ උන සිද්දිය.

    මම ඊයේ රෑ මේ නංගී එක්ක ගොඩක් වෙලා phone එකෙන් කතා කලා. මම මේ ප්‍රශ්නෙදී හිතුවේ මගේ පැත්ත ගැන විතරයි. එයා මේ ප්‍රශ්නෙදී ගොඩක් අසරණයි යාළුවනේ. එයාගේ ජීවිතේ ගැන ගොඩක් විස්තර මගෙත් එක්ක ඊයේ රෑ කිව්වා. මට ඒවා අහලා එයා ගැන ගොඩක් දුක හිතුනා. මේ දේවල් එයා මට මීට කලින් කියලා නැහැ. මට හිතා ගන්න බැහැ මේ වෙලාවේ මම මොනවද කරන්න ඕනේ කියලා. එයා මගෙත් එක්ක කියපු දේවල් මම උඹලට කෙටියෙන් කියන්නම්.

    මේ නංගිගේ තාත්තා ගොඩක් බරපතල heart patient කෙනෙක්. හරියටම මේ නංගිගේ උපන් දිනේ දවස් වල එයාට පැය ගානක ලොකු operation එකක් කරලා තියනවා. ගොඩක් අමාරු වෙලා තියනවා. heart patient කෙනෙක්ගේ තත්වේ ඔය යාළුවෝ දන්නවා නේ. එයාලට ලොකු සතුටක් වත් ලොකු දුකක්වත් දරා ගන්න බැහැ. දොස්තරලත් කියලා තියනවා මෙයාගේ තත්වේ ගොඩක් බරපතලයි ඒක නිසා මෙයාව හොදින් බලා ගන්න ඕනේ කියලා.

    මම ඔය යාළුවන්ට කිව්වා නේද මෙයාට ගෙදරින් proposal එකක් ගෙනත් තියනවා කියලා. ඒක ඇත්තක්. ඒක මට කියලා දැන් කියලා අදට හරියටම සතියක් වෙනවා. ඒ කෙනා අද මෙයාව බලන්න ගෙදරට එනවලු. අම්මලා එයාව ගෙදරට ගෙන්නන්න කලින් දෙන්නගේ වෙලාවල් එහෙමත් බලලා තියනවා. ඒවත් ගැලපෙනෙවලු. අද ඒ කෙනා මෙයාව බලන්න එනවා කියලා මෙයා දැන ගෙනත් තියෙන්නේ දැන් දවස් තුන හතරකට කලින්. මට මෙයා එවන sms අඩු වෙන්න පටන් අරගෙනත් දැන් දවස් තුන හතරක් වෙනවා. ඒ boy ගෙදරට එනවා කියලා දැන ගත්තට පස්සේ මෙයා මට එවන sms අඩු කලේ සමහර විට මේ එන කෙනාට ගෙදරින් කැමති උනොත් මට එයාව අකමැත්තන් හරි අමතක කරන්න වෙන නිසා වෙන්න පුලුවන්.

    මීට කලිනුත් මෙයාට ගෙදරින් proposal එකක් ගෙනත් තියනවා. දෙපැත්තම මේකට කැමති වෙලා පස්සේ අකමැති වෙලා තියනවා. මෙයා කියන විදිහට මෙයාගේ තාත්තා ගොඩක්ම වෙනස් කෙනෙක්. වෙනස්ම විදිහට හිතන කෙනෙක්. මේ නංගිත් තාත්තට ගොඩක් ආදරෙයි. මොන දරුවොද තමන්ගේ දෙමව්පියන්ට ආදරේ නැත්තේ.

    මේ නංගිගේ ඊයේ රෑ කතා වලින් මට තේරුණා මෙයාගේ හිතේ මම ගැන ආදරයක් තියනවා කියලා. ඒත් එයා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. එයා මට
    ඊයේ රෑ මෙහෙම කිව්වා
    "මටත් වෙන කෙල්ලෝ වගේ අයියටත් කැමතියි කියන්න පුළුවන්. මමත් කැමතියි අයියා වගේ හොද කෙනෙක් ලබා ගන්න. ඒත් අයියට මහ ගොඩක් බලාපොරොත්තු දීලා අයියා දුක් විදිනවා බලන්න මට බැහැ අයියේ... මොකද මමත් ආදරයේ දුක හොදට දන්නවා. අපේ තාත්තා ගොඩක්ම වෙනස් කෙනෙක් එයාගෙන් මේ දේවල් වලට කැමැත්ත ගන්න එක ලෙසි වැඩක් නෙමෙයි කියල."

    ඊට පස්සේ මම ඇහුවා ඔයාගේ තාත්තා හොයන්නේ සල්ලි යාන වාහනද කියලා.
    එයා කිව්වා එහෙම දේවල් නෙමෙයි අය්යේ එයා හොයන්නේ... එයා හොයන දේවල් මම වත් දන්නේ නැහැ කියලා. මටත් සල්ලි යාන වාහන වලින් වැඩක් නැහැ අයියේ කියල. අද ගෙදරට එන කෙනාව මම කසාද බදිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. අපේ තාත්තා තමයි. මට තාත්තා වෙනුවෙන්, මගේ තාත්තගේ සතුට වෙනුවෙන් ඒ දේ කරන්න කියලා කිව්වොත් එයාගේ ජීවිතේ වෙනුවෙන් ඒ දේ කරන්න වෙනවා කියලා.
    මට මගේ සතුටට වඩා, මගේ ආදරයට වඩා මගේ තාත්තගේ සතුට වටිනවා අයියේ... කියල කිව්වා

    එක අතකින් එයත් වැරදි නැහැ. මම දැන් හොදටම දන්නවා එයා මට කැමතියි. ඒත් එයා මේ වෙලාවේ ගොඩක් අසරණයි.

    මේ නංගි උදේ ඉදලා sms කලා. අන්තිමට එව්ව sms එකේ මෙහෙම තිබුනා.

    "mama mokuth aiya gana kath karanne naha aiye... mama aiyata passe msg
    karnnam" kiyala

    ඉතින් යාළුවනේ උඹලට තේරෙනව ඇති මම නේද මම දැන් ඉන්න තත්වේ. මම දැන් මොනවද කරන්න ඕනෙ.. අද තමයි අර boy මේ නංගිව බලන්න එන්නේ. plz යාළුවනේ මට මොනව හරි කියන්න. මම දැන් මොනවද කරන්නෙ ඕනේ.

    උඹලා කාටවත් මට වගේ දුකක් කවදාවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ටම දළදා සමිදු පිහිටයි



    මේ වේදනාවෝ ඔබටත් දැනී..
    රතුවෙයිද ඔය නෙත් ඔබේ..
    තැවුල් නිවා දෑසේ..
    පැතුම් පතා ආසේ..
    හමුවෙන්න සසරේ යලි..


     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මෙහෙමයි මචන් මම ඔයාට වඩා බලයි...ජිවිතෙ ඔයට මට වඩා අත්දැකිම් ඇති හෙම දෙකින්ම...අදරෙදි උනත් .....නමුත් මම මෙක නිකන් කියන්නෙ ඔයාට,දැන් ඔයා මෙච්චර කල් හැගිම් වලට ඉඩ දිදිනෙ තිරන ගත්තෙ... දැන් පොඩ්ඩක් හැගිම් වලට ඉද නොදි මොලෙන් ගෙම ගහල බලන්න......මම හිතන්නෙ මෙ කියන දෙ ඔයට තෙරෙනවා.....

    ඉතින් සුභ පතනවා ඔයාට.


    මට ඔයා කියන දේවල් තේරෙනවා. හැම දෙයක්ම හොදට කල්පනා කරලා බලලා කරන්න ඕනේ.
    ගොඩක් පින් ඔයාට හිතෙන දේවල් කිව්වට.


    Code:
    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ 
    
    http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    බැලුව නේද?


    බැලුවා යාළු මම reply එකක් දාන්නම්. ගොඩක් පින් මචන්.

    Code:
    [CENTER][SIZE=4]ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ   http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10[/SIZE][/CENTER]
     
    Last edited: