ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ado uba pissu bng.... :) boru kiyanna one ne kollo matath tiyenne ube wagema story ekak bng.. hebai mage kella lankawe nam newei bng inne... ei wagema thamai api denna meet wuna widya thamai ube kathawath ekka wenas... anith serama ube story eka wagemai yalu.... :) :) ane manda bng... meka ape problm ekakda genunge problm ekakda dan ne... mona wunath uba wagema bng math windawanawa bng... :( :( :( ubata wagema mage kellath mata uththarayak den nethuwa innawa bng... adata ubata wagema hariyama 1 week wenawa bng matath mage grl ekka anthimata katha karala... hebai man danna widiyata nam mage girl ambakata busy bng.. man hithanne ubatath ehema wenna athi... uba mekata uththarayk hoya gaththoth matath kiyapan.. bng... mama hoya gaththoth aniwa ubatath kiyannm.... :) :) ubata jaya...


    mama wena hama deyakma ubata kiyannam machan.. matath ubage kathwa ahala duka hithuna..
    ubage adareth lagadila hari yanna kiyala mama prathana karanawa.


    Code:
    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ 
    http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබ ජොබ් එකක් කරනවද? උබගේ family background කොහොමද? උබට කරන්න තියෙන හොදම දේ තමා කෙල්ලගේ තාත්තාගෙන් අහන එක. හැබැයි හිමිට අහපන්. තාත්තට උබ ගැන අනුකම්පා වෙන විදියට. උබට කරන්න තියෙන එකම විසදුම මේක තමා.. :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් මගේ කතාවත් මෙ වගේ තාමා ටිකක් ,එයා මගේ යලුවක් වෙලා දැන් අවු 3, එයාගේ family 1මගේ වගේ නේව් ගොඩක් Rich , මම දන්නේ නැ බන් මොනව කරන්ඩ කියලා,,,, :( මම ආසයි අඩුම තරම හැම දාම එයා මගෙ යලුවා වගෙ හරි ඉන්වනම් :( :(
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මචන් මට උබව තේරුම් ගන්න පුලුවන්..............
    මට කියන්න තියෙන එකම දේ ප්‍රැක්ටිකල් වෙයන් කියලා.......
    :oo::oo::oo:
    කෙල්ලට උබ කැමති ඇත්තටම නම්.......
    කෙල්ලට කලින් මොන දේ වෙලා තිබ්බත් බාර ගන්න කැමති නම් (කලින් එකෙක් බැට් කරලද දන්නේ නැහැ නේ) (උබට රිදුන නම් සොරි බන් මම ප්‍රැක්ටිකල් වෙන්න කැමති)

    කෙල්ලගේ දෙමෝපියන්ගෙන් කෙලින්ම ගිහින් අහපන්.............

    ඇඩ්රස් හොයා ගන්න එළකිරි එකේ උන් උබට උදව් කරයි..................

    කෙල්ල ගැන මම දන්නේ නැහැ බන්...

    හැබැයි එකක් කියන්නම්,
    කෙල්ල‍ට තියෙන බර වැඩි බන්.. මොකද ප්‍රොපසල් එකක් ගෙදරින් ගෙනත්ලුනේ,
    කෙල්ල අම්මා තාත්තා ගැන හිතන්නත් එපාය.....

    මට කරන්න පුලුවන් උදව්වක් දෙන්නම්.... පී.එම්. එකක් දාපන් උදව්වක් ඔනේ නම්....
    ජයවේවා.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම කෙනෙක්ටම සුභම සුභ උදෑසනක් යාළුවනේ. උඹලා හැම කෙනෙක්ම මගේම සහෝදරයෝ ටිකක් වගේ ඊයේ මගෙත් එක්කම හිටියා. උඹලට මේ ගැන හිතෙන දේවල් මාත් එක්ක කිව්වා, මගේ හිත හැදුවා, ඉස්සරහට මොනවගේ දෙයක්ද කරන්න ඕනේ කියලා මට කියලා දුන්නා. මම ඒකට උඹලා හැම දෙනෙක්ටම ගොඩක් ණයගැතියි. උඹලට ස්තුතියි කරන්න මගේ ලග වචන නැහැ යාළුවනේ. ඉතින් මම කියන්නම් ඊට පස්සේ ඊයේ රෑ උන සිද්දිය.

    මම ඊයේ රෑ මේ නංගී එක්ක ගොඩක් වෙලා phone එකෙන් කතා කලා. මම මේ ප්‍රශ්නෙදී හිතුවේ මගේ පැත්ත ගැන විතරයි. එයා මේ ප්‍රශ්නෙදී ගොඩක් අසරණයි යාළුවනේ. එයාගේ ජීවිතේ ගැන ගොඩක් විස්තර මගෙත් එක්ක ඊයේ රෑ කිව්වා. මට ඒවා අහලා එයා ගැන ගොඩක් දුක හිතුනා. මේ දේවල් එයා මට මීට කලින් කියලා නැහැ. මට හිතා ගන්න බැහැ මේ වෙලාවේ මම මොනවද කරන්න ඕනේ කියලා. එයා මගෙත් එක්ක කියපු දේවල් මම උඹලට කෙටියෙන් කියන්නම්.

    මේ නංගිගේ තාත්තා ගොඩක් බරපතල heart patient කෙනෙක්. හරියටම මේ නංගිගේ උපන් දිනේ දවස් වල එයාට පැය ගානක ලොකු operation එකක් කරලා තියනවා. ගොඩක් අමාරු වෙලා තියනවා. heart patient කෙනෙක්ගේ තත්වේ ඔය යාළුවෝ දන්නවා නේ. එයාලට ලොකු සතුටක් වත් ලොකු දුකක්වත් දරා ගන්න බැහැ. දොස්තරලත් කියලා තියනවා මෙයාගේ තත්වේ ගොඩක් බරපතලයි ඒක නිසා මෙයාව හොදින් බලා ගන්න ඕනේ කියලා.

    මම ඔය යාළුවන්ට කිව්වා නේද මෙයාට ගෙදරින් proposal එකක් ගෙනත් තියනවා කියලා. ඒක ඇත්තක්. ඒක මට කියලා දැන් කියලා අදට හරියටම සතියක් වෙනවා. ඒ කෙනා අද මෙයාව බලන්න ගෙදරට එනවලු. අම්මලා එයාව ගෙදරට ගෙන්නන්න කලින් දෙන්නගේ වෙලාවල් එහෙමත් බලලා තියනවා. ඒවත් ගැලපෙනෙවලු. අද ඒ කෙනා මෙයාව බලන්න එනවා කියලා මෙයා දැන ගෙනත් තියෙන්නේ දැන් දවස් තුන හතරකට කලින්. මට මෙයා එවන sms අඩු වෙන්න පටන් අරගෙනත් දැන් දවස් තුන හතරක් වෙනවා. ඒ boy ගෙදරට එනවා කියලා දැන ගත්තට පස්සේ මෙයා මට එවන sms අඩු කලේ සමහර විට මේ එන කෙනාට ගෙදරින් කැමති උනොත් මට එයාව අකමැත්තන් හරි අමතක කරන්න වෙන නිසා වෙන්න පුලුවන්.

    මීට කලිනුත් මෙයාට ගෙදරින් proposal එකක් ගෙනත් තියනවා. දෙපැත්තම මේකට කැමති වෙලා පස්සේ අකමැති වෙලා තියනවා. මෙයා කියන විදිහට මෙයාගේ තාත්තා ගොඩක්ම වෙනස් කෙනෙක්. වෙනස්ම විදිහට හිතන කෙනෙක්. මේ නංගිත් තාත්තට ගොඩක් ආදරෙයි. මොන දරුවොද තමන්ගේ දෙමව්පියන්ට ආදරේ නැත්තේ.

    මේ නංගිගේ ඊයේ රෑ කතා වලින් මට තේරුණා මෙයාගේ හිතේ මම ගැන ආදරයක් තියනවා කියලා. ඒත් එයා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. එයා මට
    ඊයේ රෑ මෙහෙම කිව්වා
    "මටත් වෙන කෙල්ලෝ වගේ අයියටත් කැමතියි කියන්න පුළුවන්. මමත් කැමතියි අයියා වගේ හොද කෙනෙක් ලබා ගන්න. ඒත් අයියට මහ ගොඩක් බලාපොරොත්තු දීලා අයියා දුක් විදිනවා බලන්න මට බැහැ අයියේ... මොකද මමත් ආදරයේ දුක හොදට දන්නවා. අපේ තාත්තා ගොඩක්ම වෙනස් කෙනෙක් එයාගෙන් මේ දේවල් වලට කැමැත්ත ගන්න එක ලෙසි වැඩක් නෙමෙයි කියල."

    ඊට පස්සේ මම ඇහුවා ඔයාගේ තාත්තා හොයන්නේ සල්ලි යාන වාහනද කියලා.
    එයා කිව්වා එහෙම දේවල් නෙමෙයි අය්යේ එයා හොයන්නේ... එයා හොයන දේවල් මම වත් දන්නේ නැහැ කියලා. මටත් සල්ලි යාන වාහන වලින් වැඩක් නැහැ අයියේ කියල. අද ගෙදරට එන කෙනාව මම කසාද බදිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. අපේ තාත්තා තමයි. මට තාත්තා වෙනුවෙන්, මගේ තාත්තගේ සතුට වෙනුවෙන් ඒ දේ කරන්න කියලා කිව්වොත් එයාගේ ජීවිතේ වෙනුවෙන් ඒ දේ කරන්න වෙනවා කියලා.
    මට මගේ සතුටට වඩා, මගේ ආදරයට වඩා මගේ තාත්තගේ සතුට වටිනවා අයියේ... කියල කිව්වා

    එක අතකින් එයත් වැරදි නැහැ. මම දැන් හොදටම දන්නවා එයා මට කැමතියි. ඒත් එයා මේ වෙලාවේ ගොඩක් අසරණයි.

    මේ නංගි උදේ ඉදලා sms කලා. අන්තිමට එව්ව sms එකේ මෙහෙම තිබුනා.

    "mama mokuth aiya gana kath karanne naha aiye... mama aiyata passe msg
    karnnam" kiyala

    ඉතින් යාළුවනේ උඹලට තේරෙනව ඇති මම නේද මම දැන් ඉන්න තත්වේ. මම දැන් මොනවද කරන්න ඕනෙ.. අද තමයි අර boy මේ නංගිව බලන්න එන්නේ. plz යාළුවනේ මට මොනව හරි කියන්න. මම දැන් මොනවද කරන්නෙ ඕනේ.

    උඹලා කාටවත් මට වගේ දුකක් කවදාවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ටම දළදා සමිදු පිහිටයි


    පෙන හැටියට නම් දැන් ප්‍රශ්නය හුගාක් දුරට බලපාලා මචන්..
    අද දවසේ ඒ කෙල්ලව බලන්න කොල්ලෙක් එන හින්දා දැන් නම් මොනවාත් කර ගන්න විදියක් නෑ.. අර කෙල්ලගේ කැමැත්ත නෙවෙයි නේ අර දෙමව්පියන් බලන්නේ ඒ හින්දා..
    කිසිම දෙයක් කර ගන්න විදියක් නෑ.. ඒ කෙල්ලගේ කැමැත්ත බලනවා නම් ඒ දෙමව්පියන් මෙතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ඒ කෙල්ලට කෙලින් ම කට ඇරලා කියන්න පුලුවන් කම තියෙනවා " මට මේ යෝජනාවට කැමති නෑ " කියලා..
    ඒත් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි මචන්..
    සමහර වේලාවට අද එන මනුස්සයා ඒ කෙල්ලට අකමැති වෙන්න වුනත් පුලුවන් කම තියෙනවා.. අපිට ඒ විදියේ ප්‍රාර්ථනාවක් තමයි කරන්න තියෙන්නේ දැන්...
    අද දවසෙන් පස්සේ මේ ගැන හිතමු මචන්.. වෙන කරන්න දෙයක් නෑ..
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    macho... ube skype add eka mata PM karapan...... oka heart kathawa tikak wishwasa karannath amarui.. ubata one hitha hadagena idiriyata yannada? neththam tikak ubawama hrt karagannada? oya dekama hodai.. mokada uba eka parak hurt una kiyanne.. ube hitha gal wenawa...mehema type karanna be machan... uba skype eke set weyan... matath ohoma kalayak thibba nisai.. mechchara uba gena worry wenne....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් මටත් තියෙන්නේ උබේ story ඒකමි . මටත් ලඟදි ඔය සිද්දියක්ම උණා. වෙනස තියෙන්නේ මන් එයාව ලඟින් ආශ්‍රය කරපු එක. මෙ කෙල්ලටත් job set උණා විතරි වෙනස් උනා.
    'ඒත් එයා වැඩට යන්න පටන් ගත්තු මුල් දවස් වලට වඩා ටික දවසක් යනකොට එයාගෙන් sms අඩු උනා. මෙයාගෙන් sms අඩුවෙන්න මේකත් හේතුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වෙනදා transport එකට ඇවිත් sms කරන කෙනාගෙන් මට පෙරේදා sms එකක් වත් නැහැ. මම sms දෙකක් යැව්වා ඒත් කිසිම උත්තරයක් නැහැ. මට ගොඩක් දුකයි. බැරිම තැන මම එයාට දෙපාරක්ම call කලා. ඒත් එයා answer කලේ නැහැ. මම ඊට පස්සේ එයා ගෙදර එන වෙලාවට sms එකක් යැව්වා ඔයා පරිස්සමින් ගෙදර ආවද කියලා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මම ආපහු call එකක් ගත්තා.ඒ සැරේ මෙයා phone එක cut කලා. මට ගොඩක් දුක හිතුනා. මම ඇහුවා කොයි තරම් නම් මම බය උනාද අඩුම ගානේ ඔයා ගෙදර ආවා කියලා මට sms එකක් වත් එවන්න තිබුණා නේද කියලා. මම කිව්වා මම දැන් ඔයාට call එකක් ගන්නවා phone එක answer කරන්න කියලා. අනේ අයියේ මට දැන් නම් බැහැ අම්මා ළග ඉන්නවා මම හෙට අයියා එක්ක කතා කරන්නම් කියලා එයා කිව්වා. මට ගොඩක් දුකයි. මට ඒ වෙලාවේ හිතුනා වස ටිකක් බීලා මැරෙන්න තිබුණා නම් මීට වඩා හොදයි කියලා.මම ඇහුවා ඔයාට මාව වදයක්ද කියලා. එයා කිව්වා එහෙම දෙයක් නැහැ අයියේ කියලා'
    ඔය වගේම සිද්දියක් මටත් උනා.
    sms වලින් මනින්න එපා මචන් කෙල්ලන්ගේ ආදරේ. මට නම් කෙල්ලොත් එපා උණා මේ සිද්දියෙන් පස්සේ . දැන් මාව එය FB එකෙත් block කරලා . අඩු ගැනේ යාලුවෙක් තරමටවත් නෑ. හරිම දුකයි. :(:(:(
    කෙල්ලෝ ඉක්මනට වෙනස් වෙනවා. පරිස්සමින්.

    මොන උනත් උබට එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා


    මටත් උඹගේ කතාව ඇහුවාම ගොඩක් දුකයි මචන්.
    මට හිතෙන්නේ අවන්කව ආදරයට කරන්න කොල්ලෝ විතරයි මේ තරම් දුක් විදින්නේ කියලා
    ඒ කෙල්ල උඹව fb එකෙනුත් block කලාද?
    මමත් උඹට සුභ පතනවා මචන් උඹට ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් ළගදිම මුණ ගැහෙන්න කියලා.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    duk wenna epa machan hamadema hodati sidda wenne..........sinduwata matath aduna patta sindua ubata waradina ekak na...monawa nathath me Elakiri eke api hamoma ubath ekka.........:yes::yes::yes::yes:


    මම දන්නවා මචන් උඹලා හැම දෙනෙක්ම මගේම සහෝදරයෝ වගේ කියලා.
    ඒකම නිසා තමයි මම මේ හැමදෙයක්ම මම උඹලත් එක්ක කියන්නේ.
    මේ වෙලාවේ උඹලා මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක්.
    ගොඩක් පින් යාළුවා මාත් එක්ක දුක බෙදා ගත්තට.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් උබ ජොබ් එකක් කරනවද? උබගේ family background කොහොමද? උබට කරන්න තියෙන හොදම දේ තමා කෙල්ලගේ තාත්තාගෙන් අහන එක. හැබැයි හිමිට අහපන්. තාත්තට උබ ගැන අනුකම්පා වෙන විදියට. උබට කරන්න තියෙන එකම විසදුම මේක තමා.. :yes:


    මට ජොබක් තියනවා මචන්. අද මෙයාව බලන්න කොල්ලෙක් ගෙදරට ආවා මචන්. මම ඒ ගැන විතර මෙතන දාලා තියනවා. මටත් දැන් හිතෙනවා හිමීට ගිහින් එයාගේ තාත්තා ගෙන් මේ ගැන අහන්න. ගෙදරින් කැමැත්ත ගත්තා නම් හැම ප්‍රශ්ණයක්ම හරි මචන්.
    ගොඩක් පින් යාළුවා මාත් එක්ක දුක බෙදා ගත්තට.
    http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් මගේ කතාවත් මෙ වගේ තාමා ටිකක් ,එයා මගේ යලුවක් වෙලා දැන් අවු 3, එයාගේ family 1මගේ වගේ නේව් ගොඩක් Rich , මම දන්නේ නැ බන් මොනව කරන්ඩ කියලා,,,, :( මම ආසයි අඩුම තරම හැම දාම එයා මගෙ යලුවා වගෙ හරි ඉන්වනම් :( :(

    මට උඹ ගැනත් ගොඩක් දුකයි යාළු.
    උඹලා දෙන්නා අතර connection දැන් එකක් නැද්ද?
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    වැඩ්ඩා;12327655 said:
    මචන් මට උබව තේරුම් ගන්න පුලුවන්..............
    මට කියන්න තියෙන එකම දේ ප්‍රැක්ටිකල් වෙයන් කියලා.......
    :oo::oo::oo:
    කෙල්ලට උබ කැමති ඇත්තටම නම්.......
    කෙල්ලට කලින් මොන දේ වෙලා තිබ්බත් බාර ගන්න කැමති නම් (කලින් එකෙක් බැට් කරලද දන්නේ නැහැ නේ) (උබට රිදුන නම් සොරි බන් මම ප්‍රැක්ටිකල් වෙන්න කැමති)

    කෙල්ලගේ දෙමෝපියන්ගෙන් කෙලින්ම ගිහින් අහපන්.............

    ඇඩ්රස් හොයා ගන්න එළකිරි එකේ උන් උබට උදව් කරයි..................

    කෙල්ල ගැන මම දන්නේ නැහැ බන්...

    හැබැයි එකක් කියන්නම්,
    කෙල්ල‍ට තියෙන බර වැඩි බන්.. මොකද ප්‍රොපසල් එකක් ගෙදරින් ගෙනත්ලුනේ,
    කෙල්ල අම්මා තාත්තා ගැන හිතන්නත් එපාය.....

    මට කරන්න පුලුවන් උදව්වක් දෙන්නම්.... පී.එම්. එකක් දාපන් උදව්වක් ඔනේ නම්....
    ජයවේවා.....


    මම දන්නවා මචන් එළකිරි එකේ හැම කෙනෙක්ම මට උදව් කරනවා කියල. එයා ගොඩක් අම්ම, තාත්තා ගැන හිතනවා මචන්.
    මගේ දුක බෙදා ගත්තට උඹට ගොඩක් පින්. ඕනේ උනොත් මම උඹට පී එම් එකක් දාන්නම් මචන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹ කෙල්ලගෙන් අහපන් ඉතින් හම්බවෙන්න දවසක්... හම්බවෙලා ආපොව් කියපන් උඹේ ආදරය...
    ජය වේවා!!! :)
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    පෙන හැටියට නම් දැන් ප්‍රශ්නය හුගාක් දුරට බලපාලා මචන්..
    අද දවසේ ඒ කෙල්ලව බලන්න කොල්ලෙක් එන හින්දා දැන් නම් මොනවාත් කර ගන්න විදියක් නෑ.. අර කෙල්ලගේ කැමැත්ත නෙවෙයි නේ අර දෙමව්පියන් බලන්නේ ඒ හින්දා..
    කිසිම දෙයක් කර ගන්න විදියක් නෑ.. ඒ කෙල්ලගේ කැමැත්ත බලනවා නම් ඒ දෙමව්පියන් මෙතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ඒ කෙල්ලට කෙලින් ම කට ඇරලා කියන්න පුලුවන් කම තියෙනවා " මට මේ යෝජනාවට කැමති නෑ " කියලා..
    ඒත් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි මචන්..
    සමහර වේලාවට අද එන මනුස්සයා ඒ කෙල්ලට අකමැති වෙන්න වුනත් පුලුවන් කම තියෙනවා.. අපිට ඒ විදියේ ප්‍රාර්ථනාවක් තමයි කරන්න තියෙන්නේ දැන්...
    අද දවසෙන් පස්සේ මේ ගැන හිතමු මචන්.. වෙන කරන්න දෙයක් නෑ..


    යාළුවා මට මේ දැන් ටික වෙලාවකට කලින් මේ නංගි sms කලා
    මම ඇහුවා කට්ටිය ඇවිත් ගියාද කියලා.
    එයා කිව්වා ඇවිත් ගියා කියල.
    ඊට පස්සේ මම ඇහුවා ගෙදරින් මොනවද කිව්වේ කියල.
    එයා කිව්ව ගෙදරින් ඒ ගැන මොකුත් කතා කලේ නැහැ කියලා.
    ගොඩක් පින් යාළුවා මගෙත් එක්ක මේ විදිහට දුක බෙදා ගන්නවට.
    මේ වෙලාවේ උඹලත් නැත්නම් මම ගොඩක් අසරණයි මචන්.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    macho... ube skype add eka mata PM karapan...... oka heart kathawa tikak wishwasa karannath amarui.. ubata one hitha hadagena idiriyata yannada? neththam tikak ubawama hrt karagannada? oya dekama hodai.. mokada uba eka parak hurt una kiyanne.. ube hitha gal wenawa...mehema type karanna be machan... uba skype eke set weyan... matath ohoma kalayak thibba nisai.. mechchara uba gena worry wenne....


    mama Ubata pm karannam machan.. mata eya nathi jivithayak gana hithanna baha machan.
    ubata godak pin me karana udau walata
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් උඹ කවදාවත් හිතන්න එපා මේ දේවල් උන එකම කෙනා ඔයා කියලා.මේ වගේ දේවල් ඕනේම කොල්ලෙකුට වෙන්න පුළුවන්.ඔහොම දෙයක් මටත් උනා.මුලින්ම යාළුවො උනා, චැට් කලා ලං උනා, ආදරේ කලා,අන්තිමට...........:oo: මේ මම පහල දාලා තියෙනේ එහෙම FB එකෙන් සෙට් උන කෙල්ලෙක් එවුව msg එහෙක කොටසක්.කියවලා බලපන්කෝ....

    " oya enne neththanam mama yanawa.mama mechchara wela balagena hitiya skype .matath kiyanna oyata deyak thiyanawa.oya mama gena monawa hithuwath mata kamak ne .eda oyagen achchara benum aha aha mama hitiye(piligannawa mamath oyath ekka randu kara)mama naraka kenek nisa nemei .kawamadawathma kauruwath mata ehema benala ne.
    mata ewa puruduth ne.adala adala mage asuth rathu wela .mata kiyanna kenekuth nene.mama hithuwe iye mata pissu wetei kiyala.thawa mama iye dawasatama keweth ne. "


    ඔන්න ඔය වගේ බොළඳ විදියට මමත් ආදරේ කලා කලකට ඉහත FB එකෙන් හම්බුන කෙල්ලෙකුට.... උඹට උන දේම තමයි මටත් උනේ.ඒ කෙල්ල මාව අමුතුම ලෝකෙක තනී කලා.... මමත් ඒ කෙල්ලට ඒ තරම් ආදරේ කලා පිස්සුවෙන් වගේ.ඒත් අන්තිමට එයා මාව තනි කරලා දුක් සාගරේක යන්නම යන්න ගියා........:oo::oo::oo: අද එයා වෙන කෙනෙකුගේ තුරුලේ සතුටින්..... මචන් උබට කියන්න තියෙන්නේ කවදාවත් සයිබර් අවකාශයෙන් හම්බවෙන කෙල්ලෙකුට ආදරේ කරන්න එපා මචෝ. අපි කාලා බලලා නෑ.කොහොම කින්ද මන්ද කියන්න දන්නේ නෑ.ඒ නිසා උඹ දුක් වෙන්න එපා.ඇත්ත අපි පෘතජන මිනිස්සු.උඹට වගේ මටත් එකිව මතක් වෙනවා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ අමු පිස්සු වගේ... ඔහොම තමා. ඕකට හොඳට බෙහෙත "කාලය" මචො තනියෙන් ඉන්න එපා. යාළුවො එක්ක සෙට් වෙලා කථා කරපන්.මොකක් හරි වෙන වැඩක යෙදියන්.එතකොට උඹට අර දේවල් වැඩිය මතක් වෙන්නේ නෑ.කාලෙත් එක්කම උඹට හෙමිහිට අර දේවල් අමතක වෙයි.උඹට ඕක හොඳටම අමතක වෙන්නේ උඹට සිරාවටම බොක්කෙන්ම ආදරේ කරන කෙල්ල උඹට ලැබුන දවසට.එතකන් උඹට අරවා මතක් වෙයි.කවදාවත් කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා තමන්ගේ ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා.අම්මලා තාත්තලා ගැන හිතපන් මචෝ.කවදාවත් ආදරේ බලෙන් ලබා ගන්න බෑ. සැබෑ ආදරේ කවදක හරි අපේ ඉස්සරහට එනවා.... එතකන් ජොලියේ ඉඳපන් ;) ආදරේ පස්සේ එලවන්න එපා. මමටත් තාම කෙල්ලෙක් නෑ.ඒත් ජොලියේ ඉන්නවා.මමත් කාලයක් දුක් උනා,තැවුනා ඇඬුවා .ඒ දේවල් වලින් හානි වෙන්නේ තමන් කියන පුද්ගලයට මචෝ.මුලින්ම තමන්ට ආදරේ කරන්න.ඇයි වෙන කෙනෙක් නිසා තමන් දුක් වෙන්නේ??? ඇයි තමනව රිද්ද ගන්නේ.....? ටිකක් හිතන්න.... :) eතව එකක් , ආදරේ කියන්න මුළු ජීවිතේම නෙමේ. අපේ ජීවිතේ කොටස් 4 කට බෙදුවොත් 4න් එකයි මචෝ ආදරේ... ඒ තුල උඹ 100%ක්ම ආදරේ කරපන්.... ඉතුරු 4න් තුනම joy of own Life! ;)
    see the below chart කෙල්ලෙක් සිරාවටම උඹට ආදරේ නම් කවදාවත් දාලා යන්නේ නෑ මචෝ.... කවදාවත් නෑ.... උඹ ළඟින්ම ඉන්නවා. ඒ නිසා හැඟීම් නොව බුද්ධියෙන් හිතපන්.... ;) cheers...!

    2rerww2.jpg