Digital~කැමරා

හොදම වර්ගය


  • Total voters
    49

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    oya gaanata ubata ganna thiyena hodama camera eka W570 thamai. man maasa 2k thisse hamathanama gihin hoyala hoyala thamai oka gaththe. nikon wala photos blurry seen 1k thiyenawa. samsung brand 1 sure na. canon podi deytath hena gaanak wadi. ewa ekka baluwama sony thamai ban hari yanne. menna balapan meken gaththa sample images

    http://www.photographyblog.com/reviews/sony_cybershot_dsc_w570_review/sample_images/

    මීට වඩා හොද එකක් ලැබුනේ නැත්නම් මෙකට තමයි යන්න හිතාගෙන ඉන්නේ, Battery Charge එක කොහොම ද මචන් අවුලක් නැද්ද ?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මම මේ සතියේ මෙන්න මේක ගන්නවා. MC එකෙන් ඇහුවා 34 කට දෙන්නම් කිව්වා. දන්නා එකෙක් ඉන්නවානම් හොදද කියලා පොඩ්ඩක් බලපන්.


    pic_additional_04.jpg


    pic_additional_03.jpg


    pic_additional_02.jpg


    Fujifilm Finepix S4500

    14 Mega Pixel, 24X Optical Zoom, 8 Gb Memory Card