මචන් KnoWegE, උඹ කියන කතා පරස්පරයි නෙ මචන්. උඹ ත්රෙඩ් එක පටන් ගන්න කොටම උඹ වැඩ කරපු ලොරියෙ අයිති කාරයයි, ඉන්න පැත්තයි ඔක්කොම කියනවා. හැබැයි ඇක්සිඩන්ට් එක වෙච්ච කාලෙ ඇහුවම කියනව, කියන්න බැහැ පෞද්ගලිකත්වය කියල. උඹ වැඩ කරපු තැනයි ලොරි මුදලාලියගෙ නමයි කියපු එකේ ඕකත් කියල දැම්මනන් හරි නෙද?




තව උං ඉන්නවා පෝස්ට් දාපු ගමන් දාපු එකාට අය්යෝ ඕක කොයි කාලෙද ඕක මොකක්ද කියලා කියන උං මං අහන්නෙ කලින් දැනං හිටියනම් ඒක දාන්නෙ නැතුව වෙන එකෙක් ලියලා දැම්මාම ලොකු ටෝක් දෙන්න එන එක හරිද 



