[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් KnoWegE, උඹ කියන කතා පරස්පරයි නෙ මචන්. උඹ ත්‍රෙඩ් එක පටන් ගන්න කොටම උඹ වැඩ කරපු ලොරියෙ අයිති කාරයයි, ඉන්න පැත්තයි ඔක්කොම කියනවා. හැබැයි ඇක්සිඩන්ට් එක වෙච්ච කාලෙ ඇහුවම කියනව, කියන්න බැහැ පෞද්ගලිකත්වය කියල. උඹ වැඩ කරපු තැනයි ලොරි මුදලාලියගෙ නමයි කියපු එකේ ඕකත් කියල දැම්මනන් හරි නෙද?
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0

    ඕක අහන්න අළුතෙන්ම එකක් හදන් ආවෙ ඇයි බන්?:rofl::P
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    මේක මම දැක්කෙත් දැන් බන්! ඇත්ත උනත් බොරු උනත් කමක් නැහැ එළම කතාව! හොල්මන් ගැන ඇත්ත හොයන්න ඕන උන් මේක ලියපු එකාව කන්න යන්නෙ නැතුව රෑ 12ට බොරැල්ල කනත්තට ගිහින් හිටියා නම් හරි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක අහන්න අළුතෙන්ම එකක් හදන් ආවෙ ඇයි බන්?:rofl::P

    මම මෙච්චර කල් බල බල ගියා ම්සක් කොමෙන්ට් දැම්මෙ නැහැ. මට හිතුනා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනෙ කියල. නැතුව මේක වෙනුවෙන්ම හදා ගත්ත නෙමෙයි.
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    මම මෙච්චර කල් බල බල ගියා ම්සක් කොමෙන්ට් දැම්මෙ නැහැ. මට හිතුනා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනෙ කියල. නැතුව මේක වෙනුවෙන්ම හදා ගත්ත නෙමෙයි.

    WC2EK Machan :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ගණන් ගන්න එපා බන් උඹ දිගටම ලියපන් නම් ගම් වෙනස් කරලා

    අනික උඹ මෙතන බොරුවක් දැම්මත් මොකෝ බන් කාටවත් හානියක් නැත්නම් හැමෝම කියවලා රස විදිනවා නම් එච්චරයි ඕකත් හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි ආත්මෙකට ත්‍රෙඩ් එකක් දාලා නැති ඔහේ පෝස්ට් 100 දාලා සීනියර් උන උං වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් තඩි අකුරෙන් (ඒකත් මේ නෝමල් සයිස් එකෙන් නෙවෙයි 7 දාලා) ලොකුවට රී පෝස්ට් කියලා දානවා අන්තිමට දාපු එකාට පාං තමයි :sorry: තව උං ඉන්නවා පෝස්ට් දාපු ගමන් දාපු එ‍කාට අය්යෝ ඕක කොයි කාලෙද ඕක මොකක්ද කියලා කියන උං මං අහන්නෙ කලින් දැනං හිටියනම් ඒක දාන්නෙ නැතුව වෙන එකෙක් ලියලා දැම්මාම ලොකු ටෝක් දෙන්න එන එක හරිද :confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    i like to read these type of things and like to listen stories..but i never Belive in Ghost or any paranormal things..good thread bro 99 to post keep posting :)
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    මචං ඕක ඇත්තම කතාවක් නේද?මම අද තමයි මේ ත්‍රේඩ් එක දැක්කේ.නැගලා යනවා.මගෙත් තියනවා පොඩි කතා දෙක තුනක්.ලගදි දාන්නම්.